AST Advantage Adventure 6066d
Cyrix 486DX2 - 66MHz
8MB RAM
540MB HDD
පාවිච්චි කරපු එකක් ගත්තේ 23000 ට. (තාත්තා නය වෙලා අරං දුන්නේ)
රූපය අන්ථර්ජාලයෙන්
![]()
ප්‍රොසෙසර් එකට කූලිං ෆෑන් නෑ පුතීලා. හිට් සිංක් එකක් විතරයි. එකම කුලිං ෆෑන් එක PSU එකේ එක විතරයි. ඒ නිසා සද්දේ ගොඩක් අඩුයි. ගන්නකොට cd රොම් එකක් තිබුනේ නෑ. පස්සේ මම එකක් හයි කරගත්තා. ගන්නකොට සව්න්ඩ් කාඩ් එකක් නෑ. ඒකත් මම හයි කර ගත්තා. ඔය මැෂින් එකෙන් මම මිල කරන්න බැරි තරම් දේවල් ඉගෙන ගත්තා. ඒකට ගරු කිරීමක් විදිහට මම තාමත් ඔය සිස්ටම් එක තියාගන ඉන්නවා. මම අද අයිටී ෆීල්ඩ් එකේ යම් තැනක ඉන්නව නම් එතනට අත්තිවාරම ඔය මැෂින් එක. ඕක තාම වැඩ කරන තත්වයේ ඇති. නමුත් අව්රුදු 10 කින් විතර ඔන් කලේ නෑ. හැබැයි ඒක මැරෙන තුරා මා සතුව තියෙයි. ඕක ඔන් කරන කොට එන බීප් එක, හාඩ් ඩිස්ක් එක වැඩකරනකොට එන සද්දෙ, බයෝස් ස්ක්‍රීන් එක මට අද වගේ මතකයි
ඒ දවස්වල බොහෝම පොඩි රස්සාවක් කරපු මගේ තාත්තා මට ඉගෙන ගන්න මේ වගේ නවින උපාංගයක් අරන් දෙන්න පෙළඹුනේ කොහොමද කියලා මම අදටත් දන්නේ නෑ. තාත්තා මගේ අනාගතේ ඒ තරම් දැක්කේ කොහොමද කියලා මම දන්නෙ නෑ. ඒ කාලේ අපේ ඉස්කෝලෙටවත් අපේ පංති තුනේ කිසිම ලමයෙකුගේ ගෙදරවත් කම්පියුටර් එකක් තිබුනෙ නෑ. සල්ලි තිබුනත් දෙමව්පියෝ ඕවා ළමයින්ට අරන් දෙන්න බය උනා.
මගෙ පළවෙනි කොම්පීතරේ 0.5Hz බූමරංග ප්‍රොසෙසරයක් තිබුණෙ..
1756දි තමා මම කොපීතරේ ගත්තෙ..
මේකට රැම් එකක් තිබුණෙ නෑ..
මගෙ පළවෙනි කොම්පීතරේ 0.5Hz බූමරංග ප්‍රොසෙසරයක් තිබුණෙ..
1756දි තමා මම කොපීතරේ ගත්තෙ..
ගත්තේ ඒ දවස්වල ලංකාවට ආපු ලන්දේසි නැවියෙක්ගෙන්
මේකට රැම් එකක් තිබුණෙ නෑ.





සිරාවටම 1gb, 2gb hdd ස්පේස් මැනේජ් කරපු හැටි මතක් වෙද්දී පිස්සු හැදෙනවා.
![]()

වයස කීයද බං ?



thama nam 27i.
oka monawada bang mama dakka meke ekek 1GB walatath wada adu HDD ekak use karapu.![]()


thama nam 27i.
oka monawada bang mama dakka meke ekek 1GB walatath wada adu HDD ekak use karapu.![]()

mge nm Dual Core 2.7Ghz (wenna oni), 2Gb ram, 256 Nvdia Vga (2007/08 wage) oka matama kiyala aran dunna eka
mulinma gedara genawa eka AMD 128Mb ram, 20Gb Hdd, 32Mb Vga (2003/04 wage)
