උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

කණියා

Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    AST Advantage Adventure 6066d
    Cyrix 486DX2 - 66MHz :P
    8MB RAM
    540MB HDD
    පාවිච්චි කරපු එකක් ගත්තේ 23000 ට. (තාත්තා නය වෙලා අරං දුන්නේ)

    රූපය අන්ථර්ජාලයෙන්
    tumblr_mic42gNo4F1r4rhnvo1_500.jpg


    ප්‍රොසෙසර් එකට කූලිං ෆෑන් නෑ පුතීලා. හිට් සිංක් එකක් විතරයි. එකම කුලිං ෆෑන් එක PSU එකේ එක විතරයි. ඒ නිසා සද්දේ ගොඩක් අඩුයි. ගන්නකොට cd රොම් එකක් තිබුනේ නෑ. පස්සේ මම එකක් හයි කරගත්තා. ගන්නකොට සව්න්ඩ් කාඩ් එකක් නෑ. ඒකත් මම හයි කර ගත්තා. ඔය මැෂින් එකෙන් මම මිල කරන්න බැරි තරම් දේවල් ඉගෙන ගත්තා. ඒකට ගරු කිරීමක් විදිහට මම තාමත් ඔය සිස්ටම් එක තියාගන ඉන්නවා. මම අද අයිටී ෆීල්ඩ් එකේ යම් තැනක ඉන්නව නම් එතනට අත්තිවාරම ඔය මැෂින් එක. ඕක තාම වැඩ කරන තත්වයේ ඇති. නමුත් අව්රුදු 10 කින් විතර ඔන් කලේ නෑ. හැබැයි ඒක මැරෙන තුරා මා සතුව තියෙයි. ඕක ඔන් කරන කොට එන බීප් එක, හාඩ් ඩිස්ක් එක වැඩකරනකොට එන සද්දෙ, බයෝස් ස්ක්‍රීන් එක මට අද වගේ මතකයි :love:

    ඒ දවස්වල බොහෝම පොඩි රස්සාවක් කරපු මගේ තාත්තා මට ඉගෙන ගන්න මේ වගේ නවින උපාංගයක් අරන් දෙන්න පෙළඹුනේ කොහොමද කියලා මම අදටත් දන්නේ නෑ. තාත්තා මගේ අනාගතේ ඒ තරම් දැක්කේ කොහොමද කියලා මම දන්නෙ නෑ. ඒ කාලේ අපේ ඉස්කෝලෙටවත් අපේ පංති තුනේ කිසිම ලමයෙකුගේ ගෙදරවත් කම්පියුටර් එකක් තිබුනෙ නෑ. සල්ලි තිබුනත් දෙමව්පියෝ ඕවා ළමයින්ට අරන් දෙන්න බය උනා.


    Same Story as you machan

    මගේ පලවෙනි කොම්පියුටරේ spec මෙහෙමයි

    486 DX/4 (100 MHz)
    16 Mb Ram
    546 Mb HDD
    CD ROM (4X)
    Creative ISA sound card
    Oak technology VGA card (512 KB memory)
    3.5 floppy drive

    රුපියල් 8000කට ගත්තේ අවුරුද්ද 2000දි. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ගත්තේ. ඒක උන්නාන්සේ ඇසෙම්බල් කරපු එකක්. සල්ලි එකතු කරපු කැට කඩලා තව තාත්තගෙ දන්න අයගෙනුත් සල්ලි ඉල්ලගෙන තමයි ඕක ගත්තේ. පුදුම දේවල් ගොඩක් ඉගෙන ගත්තේ ඕකෙන්. ඔය කොම්පියුටරේ කේසින් එක, Processor එක, රැම්, හාඩ් එක තාම පරිස්සමට තියේ..

    මගේ කොම්පියුටර් ඉතිහාසෙ ගැන 2009දිි ලියපු එකක් තියේ මගේ blog එකේ

    http://www.kaniya.info/2009/05/blog-post_24.html
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මගෙ පළවෙනි කොම්පීතරේ 0.5Hz බූමරංග ප්‍රොසෙසරයක් තිබුණෙ..
    1756දි තමා මම කොපීතරේ ගත්තෙ..
    මේකට රැම් එකක් තිබුණෙ නෑ..


    මගෙ පළවෙනි කොම්පීතරේ 0.5Hz බූමරංග ප්‍රොසෙසරයක් තිබුණෙ..
    1756දි තමා මම කොපීතරේ ගත්තෙ..
    ගත්තේ ඒ දවස්වල ලංකාවට ආපු ලන්දේසි නැවියෙක්ගෙන්
    මේකට රැම් එකක් තිබුණෙ නෑ.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Pentium iv celeron 2.40Mhz
    1GB RAM
    40GB HDD
    On Bord 256MB VGA
    3 CD ROM
    1 Floppy disk drive
    Samsung 15 inches CRT monitor
    Windows XP
     

    AnuradhaRa

    Well-known member
  • මගෙ පළවෙනි කොම්පීතරේ 0.5Hz බූමරංග ප්‍රොසෙසරයක් තිබුණෙ..
    1756දි තමා මම කොපීතරේ ගත්තෙ..
    ගත්තේ ඒ දවස්වල ලංකාවට ආපු ලන්දේසි නැවියෙක්ගෙන්
    මේකට රැම් එකක් තිබුණෙ නෑ.

    :yes:
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    සිරාවටම 1gb, 2gb hdd ස්පේස් මැනේජ් කරපු හැටි මතක් වෙද්දී පිස්සු හැදෙනවා.

    :yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • thama nam 27i.

    oka monawada bang mama dakka meke ekek 1GB walatath wada adu HDD ekak use karapu.:P:P:P

    මට වයස ඕලමෝස්ට් 35යි..
    මම පටන් ගත්තෙ 160GB වලින්. තාම ඒක තමා යූස් කරන්නෙ. පාටිෂන් තුනම රතු කට්ටෙ.. :oo:
    සීගේට් හාඩ් එකක්.
    මම මුලින්ම ගත්ත යූපීඇස් එක තාම
    මම මුලින්ම ගත්ත මොනිටර් එක තාම
    කීබෝඩ් මවුස් දෙක තාම ඕ යේ...

    දැං බලන්ඩෝන කම්පියුටර් එක ගත්තෙ කවද්ද කියල. පොඩ්ඩක් හිටපල්ල :P
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mge nm Dual Core 2.7Ghz (wenna oni), 2Gb ram, 256 Nvdia Vga (2007/08 wage) oka matama kiyala aran dunna eka

    mulinma gedara genawa eka AMD 128Mb ram, 20Gb Hdd, 32Mb Vga (2003/04 wage)
     

    AnuradhaRa

    Well-known member
  • mge nm Dual Core 2.7Ghz (wenna oni), 2Gb ram, 256 Nvdia Vga (2007/08 wage) oka matama kiyala aran dunna eka

    mulinma gedara genawa eka AMD 128Mb ram, 20Gb Hdd, 32Mb Vga (2003/04 wage)

    මගේ core i9 ප්‍රොසෙරයක්. 2.2THz ද කොහෙද... හරියට මතක නෑ දැං
    ප්‍රොසෙසරය කූල් කරන්නෙ ඔයිල් වලින්. ඔන්න ඔහොමයි අපි පටන් ගත්තෙ..
    දැං කොහොමට ඇතිද කියල හිතාගන්ඩ පුලුවන් නේ... :P
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    Pentium 1 (133 MHz)
    16MB RAM
    407 MB HDD ( Compress karala 800MB withara gaththa)
    VGA on board 1MB or 2MB
    Crystal Sound Card ( Pattama quality sound machan)
    Windows 95 Later 98
    Year 1998