උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Loku TV ekak thiyena
    Thawa pettiyak thiyena
    Kalu pata ekak
    eke game gahanna facebook yanna puluwan
    Skype call ehemath ganna puluwan

    ehema ekak thibuna kiwwoth a nam sure ekata kellekge computer ekak.
     

    AnuradhaRa

    Well-known member
  • මට දැං වයස 35ක් වගේ වෙනව
    ඒත් අපිට පොඩි කාලෙවත් ඉස්කෝලෙ යනකාලෙවත් කම්පියුටර් අත පාත ගාන්ඩ ලැබුණෙ නෑ

    අපේ ගෙදරට ගත්ත පළවෙනි කම්පියුටර් එක. පෙන්ටියම් ඩුවල් කෝර් එකක්

    කොහොමහරි මම නෙට් එකෙන් පෝන් බැලුවෙ අවුරුදු 23දි වගේ..
    එතකං ගෑනුන්ගෙ හෙලුව ගැන මාර කුතුහලයක් තිබුණෙ. තනක් බලන්ඩ මාර ආසයි. ටීවි එකේ ගෙඩි පෙන්නුවට තනපුඩුව බ්ලර් කරල පෙන්නන්නෙ. තන පුඩුවත් එක්ක තනක් බලාගන්ඩ මාර පිපාසයක් තිබුණෙ.. තට්ටං දෙක බලන්ඩත් මාර ආසාවක් තිබුණෙ.. ඉස්සරහ හිල බලන්ඩත් මාර ආසාවක් තිබුණෙ..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මට දැං වයස 35ක් වගේ වෙනව
    ඒත් අපිට පොඩි කාලෙවත් ඉස්කෝලෙ යනකාලෙවත් කම්පියුටර් අත පාත ගාන්ඩ ලැබුණෙ නෑ

    අපේ ගෙදරට ගත්ත පළවෙනි කම්පියුටර් එක. පෙන්ටියම් ඩුවල් කෝර් එකක්

    කොහොමහරි මම නෙට් එකෙන් පෝන් බැලුවෙ අවුරුදු 23දි වගේ..
    එතකං ගෑනුන්ගෙ හෙලුව ගැන මාර කුතුහලයක් තිබුණෙ. තනක් බලන්ඩ මාර ආසයි. ටීවි එකේ ගෙඩි පෙන්නුවට තනපුඩුව බ්ලර් කරල පෙන්නන්නෙ. තන පුඩුවත් එක්ක තනක් බලාගන්ඩ මාර පිපාසයක් තිබුණෙ.. තට්ටං දෙක බලන්ඩත් මාර ආසාවක් තිබුණෙ.. ඉස්සරහ හිල බලන්ඩත් මාර ආසාවක් තිබුණෙ..

    :lol:
     

    AnuradhaRa

    Well-known member

  • ඒ දවස්වල අවංක වේදනාව ප්‍රකාශ කෙරුවෙ
    දැන්නං ලෝකෙ වටේම ඒව දැකල තියෙනව. ලෝකල් එකකටවත් ඇතුලට දාගන්ඩ බැරි වුණ වේදනාව තමා දැං තියෙන්නෙ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    ඒ දවස්වල අවංක වේදනාව ප්‍රකාශ කෙරුවෙ
    දැන්නං ලෝකෙ වටේම ඒව දැකල තියෙනව. ලෝකල් එකකටවත් ඇතුලට දාගන්ඩ බැරි වුණ වේදනාව තමා දැං තියෙන්නෙ


    :yes:
     

    AnuradhaRa

    Well-known member

  • අපිට ඉතිං කවද කෙල්ලෙක්ගෙ ජී ගඳක් දැනෙයිද මංද...
    මේ ඒක නෙමෙයි මොන හිලටද බං දාන්ඩ ඕනෙ.. ඉස්සරහ තියෙන දිගටි හිලටද පිටිපස්සෙ තියෙන මුද්දරස්පලං පොඩි හිලටද.. අපිට ඒ වගේ දෙයක්වත් කියල දෙන්ඩ කවුරුත් නෑ බං :(
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Pentium4 2.8GHz
    256mb ram ( Shared VGA )
    80gb hdd
    DVD writer, Floppy Drive :)
    PS2 mouse :)
    Bought in 2006 for ~55K
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Intel Pentium dual core 1.8ghz
    2GB 667ram
    Nvidia gforce 1gb vga
    160 hard
    DVD writer

    2006 gatte. Hard eka hera anik okkoma thama weda. A kale okkoma gatte 79kata sub ekath ekkama
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    AST Advantage Adventure 6066d
    Cyrix 486DX2 - 66MHz :P
    8MB RAM
    540MB HDD
    පාවිච්චි කරපු එකක් ගත්තේ 23000 ට. (තාත්තා නය වෙලා අරං දුන්නේ)

    රූපය අන්ථර්ජාලයෙන්
    tumblr_mic42gNo4F1r4rhnvo1_500.jpg


    ප්‍රොසෙසර් එකට කූලිං ෆෑන් නෑ පුතීලා. හිට් සිංක් එකක් විතරයි. එකම කුලිං ෆෑන් එක PSU එකේ එක විතරයි. ඒ නිසා සද්දේ ගොඩක් අඩුයි. ගන්නකොට cd රොම් එකක් තිබුනේ නෑ. පස්සේ මම එකක් හයි කරගත්තා. ගන්නකොට සව්න්ඩ් කාඩ් එකක් නෑ. ඒකත් මම හයි කර ගත්තා. ඔය මැෂින් එකෙන් මම මිල කරන්න බැරි තරම් දේවල් ඉගෙන ගත්තා. ඒකට ගරු කිරීමක් විදිහට මම තාමත් ඔය සිස්ටම් එක තියාගන ඉන්නවා. මම අද අයිටී ෆීල්ඩ් එකේ යම් තැනක ඉන්නව නම් එතනට අත්තිවාරම ඔය මැෂින් එක. ඕක තාම වැඩ කරන තත්වයේ ඇති. නමුත් අව්රුදු 10 කින් විතර ඔන් කලේ නෑ. හැබැයි ඒක මැරෙන තුරා මා සතුව තියෙයි. ඕක ඔන් කරන කොට එන බීප් එක, හාඩ් ඩිස්ක් එක වැඩකරනකොට එන සද්දෙ, බයෝස් ස්ක්‍රීන් එක මට අද වගේ මතකයි :love:

    ඒ දවස්වල බොහෝම පොඩි රස්සාවක් කරපු මගේ තාත්තා මට ඉගෙන ගන්න මේ වගේ නවින උපාංගයක් අරන් දෙන්න පෙළඹුනේ කොහොමද කියලා මම අදටත් දන්නේ නෑ. තාත්තා මගේ අනාගතේ ඒ තරම් දැක්කේ කොහොමද කියලා මම දන්නෙ නෑ. ඒ කාලේ අපේ ඉස්කෝලෙටවත් අපේ පංති තුනේ කිසිම ලමයෙකුගේ ගෙදරවත් කම්පියුටර් එකක් තිබුනෙ නෑ. සල්ලි තිබුනත් දෙමව්පියෝ ඕවා ළමයින්ට අරන් දෙන්න බය උනා.


    Mageth dual core eka thama weda. Man eka tiyan innawa. 2006 idan awrudu 10k oken hamba karala athi anantha. Oka nettam math mehema na.