උබටත් මු වගේ වෙන්න ඔනේද​? ප°න් ඕසම්

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    කෑම කනකොට දෙපැත්තෙන් එලියට එන්නෙ නැද්ද
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මූ කොහොමද බන් කන්නෙ බොන්නේ..
    7406672.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කොල්ලගෙ දිව මූ මැද්දෙන් පොඩි ගානක් වෙන්න කපල නේද නොදකින්..
    මේ වගේම කෙල්ලෙකුත් දිව දෙකක් වෙන්න මැද්දෙන් පොඩි කැපුමක් කරන් තිබුණා..ඒ කෙල්ල කියල තිබුණා දැන් දිගටම දිව දෙකට මැද්දෙන් වෙන් වෙමින් යනව වගේ දැනෙනවා කියලා..
    මේක නම් මම දැකපු හිරිකිතම එකෙක් තුක් විතරක් එක කටක් මදිවටද දෙකක් තුනක් ඕකට හරියට කටක් පුරවන් කෑමක් වත් කන්න පුලුවන්ද දන්නේ නෑ..