.
.
.
.
උබත් එහෙම හිතන කෙනෙක්ද? එහෙනම් උබ රටට ආදරේ එකෙක්. කුසල් අරමයි, මේමයි, කුසල් පවුවූවූවූ... වගේ මන්ද බුද්ධික විදියට හිතන ඔටු ලබ්බො ඉන්න නිසා තමයි ලංකාවට මෙච්චර කල් ඉකවුනේ.
ඔටු ලබ්බොන්ගෙ චින්තනය තිබුනේ නැත්නම් ලංකාවෙ ක්රිකට් මීට කලින් හැදිල තියෙයි. දක්ෂතාවයට තැන දෙන්න ඕන. දක්ෂ නැත්නම් performance එක බලලා පුද්ගලයො අයින් කරන්න, අලුතෙන් ගන්න පුළුවන් වෙන්න ඕන.
උගේ cricket career එකට ඕන දෙයක් වෙච්චාවෙ. අපි බලන්න ඕන රට පැත්තෙන් විතරයි.අලුත් කීපදෙනෙක් සෙල්ලම් කරලා ඔය ලස්සනට දිනලත් තියෙන්නෙ. උන්ට challenge එකක්, බයක් තියෙන නිසා තමයි උන් හොඳටම කරන්නෙ.
දැන් උන් ගැන වරුණාව. අපොයි මේ ලංකාවෙ උන් නං පුදුම සාපයක්. උන්වත් ඕනවට වඩා අදහන්න ගිහින් උන්වත් අරුන්ගේ තැනට එක්කන් ඇවිල්ලා ආයෙ නහයෙන් අඬන්න තමයි යන්නෙ.
ඉතින් මට කියන්න ඕන ක්රිකට් ගැන නෙවෙයි. සරලවම ලංකාවෙ තියෙන ලොකු ප්රශ්නයකට විසඳුමක්. කලින් කිව්වට ගොඩක් අයට තේරෙන්නෙ නැති නිසා ක්රිකට් වලින් උදාහරණයක් අරගෙන කියන්නෙ. ඔය ක්රිකට්වල කරපු දේම තමයි මිනිස්සු විදියට අනිත් තැන්වලත් කරන්න ඕන.
මුලින්ම දේශපාලනේ. දැන් ඉන්න උන්ට challenge එකක් නැති නිසා තමයි උන් උබලට බය නැතුව ගොන් කතාත් කියලා උබලගෙ ඡන්දෙත් ගන්නෙ. @erozan @N A K A M U R A වගේ උන්ව දාගෙන කරන්නෙ ඔය කුසලට ලිව්ව වගේ හෑලි ලියවලා නැති වටිනාකමක් මවාපාන එක. උන් ලියන ඒව පිළි අරගෙන උන් නැති උනොත් මුලු රටම ඉවරයි වගේ මවාපානවා. නමුත් ඇත්තම කතාව උන් කුසල් මෙන්ඩිස් වගේ. උන් ඉන්න නිසා තමයි කෙළවෙන්නෙ.
රාජ්ය සේවකයාත් එහෙමයි. Permanent කිව්වොත් ආයෙ ඌව අයින් කරන්න බෑ.
මිනිස්සු ක්රිකට්වලින් වත් ඔය පාඩම ඉගෙනගෙන දේශපාලනේ කරන උනුත් වෙනස් කරපු දවසක රට හැදෙන්න පටන් ගනියි.
