උබත් මෙහෙම හිතන කෙනෙක්ද?

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210725-220023_Facebook.jpg

    .
    .
    .
    .
    උබත් එහෙම හිතන කෙනෙක්ද? එහෙනම් උබ රටට ආදරේ එකෙක්. කුසල් අරමයි, මේමයි, කුසල් පවුවූවූවූ... වගේ මන්ද බුද්ධික විදියට හිතන ඔටු ලබ්බො ඉන්න නිසා තමයි ලංකාවට මෙච්චර කල් ඉකවුනේ.

    ඔටු ලබ්බොන්ගෙ චින්තනය තිබුනේ නැත්නම් ලංකාවෙ ක්‍රිකට් මීට කලින් හැදිල තියෙයි. දක්ෂතාවයට තැන දෙන්න ඕන. දක්ෂ නැත්නම් performance එක බලලා පුද්ගලයො අයින් කරන්න, අලුතෙන් ගන්න පුළුවන් වෙන්න ඕන.
    උගේ cricket career එකට ඕන දෙයක් වෙච්චාවෙ. අපි බලන්න ඕන රට පැත්තෙන් විතරයි.අලුත් කීපදෙනෙක් සෙල්ලම් කරලා ඔය ලස්සනට දිනලත් තියෙන්නෙ. උන්ට challenge එකක්, බයක් තියෙන නිසා තමයි උන් හොඳටම කරන්නෙ.

    දැන් උන් ගැන වරුණාව. අපොයි මේ ලංකාවෙ උන් නං පුදුම සාපයක්. උන්වත් ඕනවට වඩා අදහන්න ගිහින් උන්වත් අරුන්ගේ තැනට එක්කන් ඇවිල්ලා ආයෙ නහයෙන් අඬන්න තමයි යන්නෙ. 🤦🙆

    ඉතින් මට කියන්න ඕන ක්‍රිකට් ගැන නෙවෙයි. සරලවම ලංකාවෙ තියෙන ලොකු ප්‍රශ්නයකට විසඳුමක්. කලින් කිව්වට ගොඩක් අයට තේරෙන්නෙ නැති නිසා ක්‍රිකට් වලින් උදාහරණයක් අරගෙන කියන්නෙ. ඔය ක්‍රිකට්වල කරපු දේම තමයි මිනිස්සු විදියට අනිත් තැන්වලත් කරන්න ඕන.

    මුලින්ම දේශපාලනේ. දැන් ඉන්න උන්ට challenge එකක් නැති නිසා තමයි උන් උබලට බය නැතුව ගොන් කතාත් කියලා උබලගෙ ඡන්දෙත් ගන්නෙ. @erozan @N A K A M U R A වගේ උන්ව දාගෙන කරන්නෙ ඔය කුසලට ලිව්ව වගේ හෑලි ලියවලා නැති වටිනාකමක් මවාපාන එක. උන් ලියන ඒව පිළි අරගෙන උන් නැති උනොත් මුලු රටම ඉවරයි වගේ මවාපානවා. නමුත් ඇත්තම කතාව උන් කුසල් මෙන්ඩිස් වගේ. උන් ඉන්න නිසා තමයි කෙළවෙන්නෙ.🤦

    රාජ්‍ය සේවකයාත් එහෙමයි. Permanent කිව්වොත් ආයෙ ඌව අයින් කරන්න බෑ. 🤦 ඔය ඔක්කොම වෙනස් වෙන්න ඕන. නිකන් වෙනස් වෙන්නෙ නෑනෙ. ඒකට හරිහමන් උන් ඉන්න ඕන.

    මිනිස්සු ක්‍රිකට්වලින් වත් ඔය පාඩම ඉගෙනගෙන දේශපාලනේ කරන උනුත් වෙනස් කරපු දවසක රට හැදෙන්න පටන් ගනියි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    View attachment 136491

    apo oka epa,vaddek unata kamak ne
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    Profession and personal life eka kiyana 2 wen karala respect ekak denna minissunge olu hadena kal me rata diyunu wenne naha.
    Ausi wage balahan. Ehe inne hena chill buwa la. Unta ona naha corporate sector ek jobak aniwa. Gaana hoya ganna trade ekak hari thamai unta ona. A nisa thamai white collar jobs walata wena ratawal walin genna wune. Dan nam eka wenas athi habai.
    Mehe profession ekath ekkama amuthu respect ekak expect karanawa samajen. Minihata a miniha nisa respect karanawa misak a miniha hamba karana widiya balala respect karana eka nawathinakal hadenne naha me asian countries.
     
    • Like
    Reactions: windows_ubuntu

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    නෑ මම නං හිතන්නේ ඌ ගෙනාපු දේ ගෙනියනව, මැච් බලලා අපි අපේ කරුමේ ගෙවනවා.
     
    • Like
    Reactions: PsychoYoda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    නීති රීති පිලිපදින්න බෑරි නම්.. විනය කඩනවා නම් කොච්චර දක්ශයෙක් වුනත් වෑඩක් නෑ.. ටික කාලයක් එලියේ හිටපුදෙන්
     
    • Like
    Reactions: Ryan08

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කුසල් කියන්නෙ මොකාද නොදන්න මම..
    අර සයිකල් ඵකක් පැදන් ගිය මනුස්සයෙක් හප්පල මරල පැය 24න් පොලිසියෙ ඉඳල රෙකෝර්ඩ් ඵකක් තියල ගෙදර ගිය ඵකානේ ඔය..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    අර සයිකල් ඵකක් පැදන් ගිය මනුස්සයෙක් හප්පල මරල පැය 24න් පොලිසියෙ ඉඳල රෙකෝර්ඩ් ඵකක් තියල ගෙදර ගිය ඵකානේ ඔය..
    කුසල්ලා කීයක් ඉන්නවද බන් ක්‍රිකට් ටීම් එකේ?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කුසල්ලා කීයක් ඉන්නවද බන් ක්‍රිකට් ටීම් එකේ?
    කුසල්ලා දෙන්නෙක් ටීම් එකේ ඉන්නවා. එක්කෙනෙක් කුසල් මෙන්ඩිස් එයා තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ අනිත් කෙනා කුසල් ජනිත් පෙරේරා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මතක තියාගනින් අළුත් කොල්ලො ටික උනත් ගැහැව්වෙ ඉන්දියාවෙ පීචං ටීම් එකකට.
    ඒ ටීම් එකෙ මන් දැනන් හිටියෙ ශිකර් දවාන් කියන එකාව විතරයි .
    හරි ටීම් එකත් එක්ක ගැහැව්වානම් වර්ල්ඩ් රෙකොර්ඩ් තියලා කන්නෙ.

    • Like
    Reactions: Stimulus mind