උබර්ලා මොනා කිව්වත් රනිලා ගැම්මක් බන් 😏

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඇයි රනිල් විතරක් නෙමයි JVP එකේ ටිල්වින් සිල්වත් එහම තමයි
    මිනිහත් අවුරුදු 30 ක් පක්ෂේ නායකයා
    පක්ෂ නායක කම වගේද බන් රටේ නායක කම අපේ රනිල් මහත්තයා කරපු
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඔව් බන්.... අවුරුදු ගාණක් බර අඩු කරගන්න බැරි වුණා . පෝනිලා ගේ කෙරුවාව හින්දා නොකා නොබී ඉඳලා කිලෝ 14 ක්‌ අඩු කරගත්ත. දැන් ආයේ 4ක්‌ විතර වැඩි වුණා.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඡන්දයකින් කවදාවත් දිනල ජනාධිපතිකම ගන්න බැරි උන Fail පොන්නයෙක් 🙂
    හැබැයි පාස්කු ප්‍රහාරයෙන් පැනලා ගියේ නෑ පොර. ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Yeezus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Um, Dear Jeppos, you may not be aware that your very first 100 days will be over soon. Just tell me what your government has done so far. Your health minister is checking opposition party members qualifications; your PM just completed the diplomatic blunder of the century; your elected speaker resigned disgracefully. Just tell me, are you trying to cover your complete tenure with insulting the opposition?

    Interested The Office GIF
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    https://www.lankadeepa.lk/news/ආණඩව-ආරථක-වඩ-හතමත-වවචනය-කරනන-එප/101-663605

    ආණ්ඩුවේ ආර්ථික වැඩ හිතුමතේ විවේචනය කරන්න එපා!

    -රනිල් වික්‍රමසිංහ, විශ්‍රාමික ජනාධිපති.
     
    • Haha
    Reactions: Wickybro

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    මෛත්‍රීපාල පඹයා වගේ හිටියට රනිල් තමයි රන් කරේ යහපාලනය.
    රට වැටිච්ච වෙලාවෙත් රනිල් නොහිටීය නම් මේ රට ඉවරයි. ඒ නිසයි පක්‍ෂ භේද නැතුව හැමෝම රනිල්ව ජනාධිපති කර ගත්තේ.
     
    • Like
    Reactions: CohenLenstra