පක්ෂ නායක කම වගේද බන් රටේ නායක කම අපේ රනිල් මහත්තයා කරපුඇයි රනිල් විතරක් නෙමයි JVP එකේ ටිල්වින් සිල්වත් එහම තමයි
මිනිහත් අවුරුදු 30 ක් පක්ෂේ නායකයා
පක්ෂ නායක කම වගේද බන් රටේ නායක කම අපේ රනිල් මහත්තයා කරපුඇයි රනිල් විතරක් නෙමයි JVP එකේ ටිල්වින් සිල්වත් එහම තමයි
මිනිහත් අවුරුදු 30 ක් පක්ෂේ නායකයා
e 2005u chande dinanna thibuna 2015 mahinda kotinta salli dila uthure chande warjanaya nokerewwa nam
@dilann me inneඅපක්ශපාතී රෙද්ද ඇඳන් හොරෙන් හොරෙන් රනිල්ගෙ ගෙට රිංගලා පොල්ල උරන එකෙක් උඹට මග ඇරුනා![]()
හැබැයි පාස්කු ප්රහාරයෙන් පැනලා ගියේ නෑ පොර. ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනේ.ඡන්දයකින් කවදාවත් දිනල ජනාධිපතිකම ගන්න බැරි උන Fail පොන්නයෙක්![]()
මෛත්රීපාල පඹයා වගේ හිටියට රනිල් තමයි රන් කරේ යහපාලනය.ඡන්දයකින් කවදාවත් දිනල ජනාධිපතිකම ගන්න බැරි උන Fail පොන්නයෙක්![]()
රට වැටිච්ච වෙලාවෙත් රනිල් නොහිටීය නම් මේ රට ඉවරයි. ඒ නිසයි පක්ෂ භේද නැතුව හැමෝම රනිල්ව ජනාධිපති කර ගත්තේ.මෛත්රීපාල පඹයා වගේ හිටියට රනිල් තමයි රන් කරේ යහපාලනය.