අපි ඉස්පිරිතාලෙට යන්න පික්මී දැම්මා.. නැනෝ කැබ් ඩයල් එකක් දවසක් හම්බ වුනා.. ඉතින් ඒ මනුස්සයා පට්ට ඩීසන්ට්..
නැනෝ කැබ් එකක සාමාන්‍යෙන් එන්නේ කස්ටර්මව සත 50 ට දාලා ඉන්න මිනිස්සු නේ..බහුතරයක්..ඉතින් මට සුවපහසුවක් නැතත් ., මම ඒ මනුස්සයා ව දිගටම ඉස්පිරිතාලේ යන්න සෙට් කර ගත්තා
දවසක් ඒ මනුස්සයාට එන්න බැරි වුනා.. ඉතින් මම අලුත් වැගන් අාර් ඩයල් එකකට කතා කලා (කලින් අදුනුගත්තු ඩයල් එකක් )
ඒ මනුස්සයා කොල්ලෙක්. 2000 න් පස්සේ වගේ වෙන්න ඇති. යන්න කලින් සම්පුර්ණ හයර් එක චෙක් කලා . කියක් වැටෙනවාද? අනන් මනන් ...
අපිට ඉස්පිරිතාලේ යන්න පරක්කුත් වෙනවා.මම ඉතින් ඉවසලා හිටියා..මු ටික වෙලාවකින් කියනවා ., වාහනේ අරන් අපේ ගෙදරට එනෙකාට යට වැදුනා කිය කිය..මම ඒත් ඉවසුවා
අපි ව නිකන් උට වදයක් වගේ හැගිමක් මට දැනුනේ
සත පහක් අඩු කලේ නැහැ.. ඩිරෙක්ට් කන්ටැක් කලත් (උට පික්මී කමිෂන් එකත් ඉතුරැයි) ජරා යක්කු .
ඒ අතින් අර නැනෝ කැබ් ඩයල් එක මාරම හොදයි.වාහනේ අඩු පාඩු තියනවා.
ඒත් මාරම විදියට අපිට සලකනවා.. ඉස්පිරිතාලේ ඇතුලටම ඇරලුවා අපිව..
ගානත් අඩුවෙන් ගන්නවා . රිටන් යනවනම්
ඉතින් මට කියන්න ඔන
වාහනවල ක්ලොටි නෙමේ බන්
කස්ටම කෙයාරින් තමයි වැදගත්
ඔනම කස්ටමර් කෙනෙක්ට ගරු කලාම උනුත් අපිට සලකනවා
හිනියට හිතුන දෙයක්