උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.

    මොකක් හරි මානසික රෝගයක් ඇති බන් ඒකිට..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    lol api monawa kiwwath tho okiwa bandinawa...aniwa defa....

    Oka wenne mehemayi, thoge simawa panala tho ekita banala damal gahala yanawa.... Passe eki andala, ekige waradi hada gannawa kiyala enawa... Tho ekata rawatila ekiwa bandinawa...... Banda sanin esanin bota puk pahara labenawa jayatama

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.

    apoo yako. wena kellek hoya ganinko
    kellage ammath ehmada balapn, ehnan jaanawalin ena awlak
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ සැර කරපන්. කොන්දේසි දාපන්. එපා නම් පල කියහන් රණ්ඩු වෙලා ඇති කියහන්. නිකන්ම හරියනවා. හුරතල් කරන්න නරකයි ඕනවට වඩා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.

    :shocked::shocked::shocked:

    උබේ ලග්නේ කන්‍යාද? :rolleyes:
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    මටත් ඔහොම උනා. මුලදිම කනට දෙකක් ගහල හදා ගත්තෙ නැත්නම් ලෙඩේ.

    ඔලුව නමන් ඉවසන් ඉන්න ඉන්න උන් හිතනව බයේ කියල,එතකොට තවත් කරෙ නගින්න එනව..
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
    ඕකි හරියන්නැ පුතේ
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    අපි යාලු වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. ගෙවල් වලිනුත් කතා කරලා තියෙන්නේ තව 2 Years වලින් විතර Marry කරන්න ඉන්නේ. යාලු වුන දවස් වලත් මේකී ටිකක් සැරයි, තරහ යනවා. එන්න එන්නම මේක වැඩි වෙනවා. පොඩි වැරැද්දට පවා පලු යන්න බනිනවා. සමහර වෙලාවට දවසක් විතර එක දිගට බනිනවා. මම පොඩ්ඩක් ඉවසන් ඉන්න ඩයල් එකක්. ඒ වුනාට දැන් දැන් බනින විදිහට නම් ඉවසගෙන ඉන්න අමාරුයි බන්. මගෙත් කට Control නැති වෙනවා, එහෙම උනාම මගෙන් වචන දෙක තුන පිට වෙද්දි මෙකී අඩන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් තරහයි දවසක් විතර යනකන්. හැබැයි ඉතින් ආයි යාලු වෙනවා. වැඩේ කියන්නේ මේක දවසෙන් දවස වැඩි වෙන එක, දැන් රණ්ඩු වෙන්නේ නැති දවසක් නෑ.

    මොකද බන් මේකට කරන්නෙ? උබලගෙත් මෙහෙමද? :confused:

    Welcome to the reality...
    මමත් බැඳලා අවුරුදු 3ක් දැන්. ඕකට කරන්න දෙයක් නෑ. බහුතරයක් දෙනා ඔහොමයි.
    මේක මතක තියාගන්න.
    "බිරිඳ හැමවිටම නිවැරදිය"
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.

    මම හිතන්නේ මෙතන ප්‍රශ්නයක් තියනවා කියල. තමන්ට ඔනේ වෙලාවක නිදාගන්නවත් නැත්නම් මොකක්ද ඒ ජීවිතය. ඔය වගේ දේවල් නම් අපේ පවුල් ජීවිතයේ වෙන්නේ නෑ. ඇත්තටම කේන්ති ගියහම බනින්නේ wife නෙමෙයි, මමයි. පොඩි පොඩි අතපසුවීම් නිවැරදි කර ගන්න ඔනේ නිසා ඒවගේ වෙලාවට මම පොඩ්ඩක් බනිනවා. එහෙම නැතිව මගෙ වැඩවලට ඇගිලි ගහල වයිෆ් කවදාවත් මට බනින්නේ නෑ. මම මුල ඉදලම ඒ තත්ත්වය හදා ගත්තා. මොකද අපේ අම්ම ඔය වගේ හැම දේටම බනිනවා. තාත්තා ශේප්. ඒක අපට හරිම වදයක්. ගෙදරක පිරිමියා තමයි සැරට ඉන්න ඕනේ. ඒ නිසා මම මුල ඉදලම පවුලේ මූලිකත්වය මගෙ අතට අරන් තියෙන්නේ. ගමනක් යන්න ඔනේ වුනත් මගෙන් ඇවිටිලි කරනවා යමු කියල. මට බෑ කිව්වොත් කොහොම හරි ඇවිටිලි කර කර ඉල්ලනව යමු කියල. ඇගට කඩා පැනල බනින්නේ නෑ. කෝල් එකක්වත් නොදී මම රෑ වෙලා ආවත් මොකද රෑ වුනේ කියල අහනව මිසක් වෙන ප්‍රශ්නයක් නෑ.

    ඒ නිසා ඔය තත්වය ඉදිරියේදී හොද වෙයි කියල හිතන්න බෑ. හොදම දේ බදින්න කලින් ඔය ගැන සාකච්චා කරල විසදුමකට එන එක. නැත්නම් ජීවිත කාලයම කච කච ගගා ඉන්න වෙයි.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,534
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    Eki ekige normal widihata hasirenawa..ubath ubata normal widihata hasiriyan...ubata sadde dammoth daapan...uba ragapaanta yanta epa...ubata ena feelings e widihatama deepan..ekarala balapan mokada wenne kiyala...hamadaama baba part hari yanne na bn....ekata jeewath wena eka raga paamak newei...ube thiyana narakama ekath deela balapan kohomada response kiyala...ethakota ekith therum gani....:cool::cool::cool:
     
    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    problem ekak awama dennama katha krala wisada ganin.
    ehema nathuwa randu wela wadak na eken prob eke thawath wadi wenewa.
    kellata tharaha giyama uba poddak iwasapan.ubata tharaha giyama kella iwasanne one.
    oya dewal gana ubala nidahase ennekota katha karala adahas huwamaru karaganin.
    ehema katha krala wisada ganne bari nam ubala badala guti kela ganiwi.
    ethekota aniwa devorce thama machan, nathnam uba pita yanewa nathnam wife.
    badinawa kiyane eka mulu jiwithetema balapana seen ekak.
    eka nisa 10 yers love kalath wadak na randu wewi ennewa nam.
    hithala thiraneyak ganin bro.
    dennema iwasanne purudu wenne one.ekkenekuta witharak oka karanne ba.
    ube kellata oka therum karala depan love karane welawata.wal pal katha karanne nathuwa.it is your future live bro.
     
    Error404

    Member
    Jul 8, 2014
    21
    1
    3
    Thanks මචන් උබලගේ රිප්ලයි වලට. මම කෙල්ලත් එක්ක කෙලින්ම මේ ගැන කතා කරලා තීරණයක් ගන්නවා.
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මම හිතන්නේ මෙතන ප්‍රශ්නයක් තියනවා කියල. තමන්ට ඔනේ වෙලාවක නිදාගන්නවත් නැත්නම් මොකක්ද ඒ ජීවිතය. ඔය වගේ දේවල් නම් අපේ පවුල් ජීවිතයේ වෙන්නේ නෑ. ඇත්තටම කේන්ති ගියහම බනින්නේ wife නෙමෙයි, මමයි. පොඩි පොඩි අතපසුවීම් නිවැරදි කර ගන්න ඔනේ නිසා ඒවගේ වෙලාවට මම පොඩ්ඩක් බනිනවා. එහෙම නැතිව මගෙ වැඩවලට ඇගිලි ගහල වයිෆ් කවදාවත් මට බනින්නේ නෑ. මම මුල ඉදලම ඒ තත්ත්වය හදා ගත්තා. මොකද අපේ අම්ම ඔය වගේ හැම දේටම බනිනවා. තාත්තා ශේප්. ඒක අපට හරිම වදයක්. ගෙදරක පිරිමියා තමයි සැරට ඉන්න ඕනේ. ඒ නිසා මම මුල ඉදලම පවුලේ මූලිකත්වය මගෙ අතට අරන් තියෙන්නේ. ගමනක් යන්න ඔනේ වුනත් මගෙන් ඇවිටිලි කරනවා යමු කියල. මට බෑ කිව්වොත් කොහොම හරි ඇවිටිලි කර කර ඉල්ලනව යමු කියල. ඇගට කඩා පැනල බනින්නේ නෑ. කෝල් එකක්වත් නොදී මම රෑ වෙලා ආවත් මොකද රෑ වුනේ කියල අහනව මිසක් වෙන ප්‍රශ්නයක් නෑ.

    ඒ නිසා ඔය තත්වය ඉදිරියේදී හොද වෙයි කියල හිතන්න බෑ. හොදම දේ බදින්න කලින් ඔය ගැන සාකච්චා කරල විසදුමකට එන එක. නැත්නම් ජීවිත කාලයම කච කච ගගා ඉන්න වෙයි.

    Ado ubanam mage copiyakma thama.uba liyala thiyenne mage story eka.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අම්මෝ නෑ මචන් කෙල්ලටනම් අද වෙනකල් පච වෙලා නෑ ඔහොම. වැරද්දක් උනොත් මමයි බනින්නේ මමයි හැමදේම පාලනය කරන්නේ, කෙල්ල ගොඩක් ඉවසනවා , මොන දේ උනත් බැනුම් අහල ඉවරල වෙලා තමයි සාධාරණිකරණය කරන්නේ . ඔහොමනම් නටන්නේ නෑ :yes: