උබලගෙ පැත්තෙ වුන අමුතු කතා - මෙගා ත්‍රෙඩ්

lilman

Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    ඔයාලගෙ පැත්තෙ වුන අමුතු කතා මේ ත්‍රෙඩ් එකේ දාන්න. ඔන්න එහෙනම් මම පටන් ගන්නම්. :cool:

    ටික කාලෙකට කලින් ගෑනු කට්ටියට පයිය පෙන්නන කෙනෙක් අපේ පැත්තෙ හිටියා. එයා කරන්නෙ ටිකක් තනිපංගලමෙ කෙල්ලෙක් හරි ගෑනු කෙනෙක් හරි හම්බ වුනාම එයාගෙ යන්තරේ පෙන්නලා දුවන එක.

    ඉතින් ගමේම මිනිස්සු ඔය විස්තරේ දැනගෙන මේ අත්භූත මනුස්සයව අල්ලගන්න ලෑස්ති වෙලයි හිටියෙ. ඒත් හිතන තරම් ඒක ලේසි වුනේ නෑ. මොකද අරයා ගොඩක් උපායශීලියි.

    ඔහොම කාලයක් ගෙවිලා ගියා. එක දවසක් කොල්ලෙක් එයාගෙ පුට් බයිසිකලෙන් කෙල්ල්ක් ලගින් යද්දි, ඉස්සරහ රෝදෙට ගලක් තද වෙලා ඒ ගල විසි වෙලා ඇවිල්ලා අර කෙල්ලගෙ ඇගේ වැදුනා (බයිසිකල් පදින අය දන්නවා මෙහෙම එකක් වෙනවා කියලා).

    ඉතින් අර කෙල්ල හිතුවෙ අර කොල්ලා එයාට ගලකින් ගැහුවා කියලා. ඉතින් එයා ගත් කටටම අර කොල්ලට "පොන්නයා" කියලා බැන්නා. එතකොට අර කොල්ලා "පොන්නයා? ඉදපන් මම උබට පෙන්නන්න" කියලා, එයාගෙ බිජ්ජ අර කෙල්ලට පෙන්නුවා.

    ඒත් එක්කම අර කෙල්ල "මෙන්න මෙන්න, අර පයිය පෙන්නන එකා" කියලා හයියෙන් කෑගැහුවා. ඉතින් අවට හිටපු මිනිස්සු ඔක්කොම එකතු වෙලා, අර අහිංන්සක කොල්ලට නිරපරාදේ හොදටම ගැහුවා.

    @2osama ඉන්නෙ ඔයාලගෙ පැත්තෙ වගේ :)
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ගමරාළ දිව්‍යලෝකේ ගිය කතාවේ වගේ එකක් අපේ ගමේ සර් (ගුරුවරයෙක්) කෙනෙක්ට වෙලා තියෙනවා. එක දවසක් සර් ඒ සර්ලගෙ ගෙදර ළිදක් ඉහල. ඉතින් එක්කෙනෙක් ලිද ඇතුලට බැහැල මඩ පනිට්ටුවට පුරවල දුන්නම සර් කප්පියට දාල තියෙන ලනුවෙන් උඩට අරගෙන ඒව එලියට දානවලු. මෙහෙම වැඩේ ටික වෙලාවක් කරද්දී මේ දෙන්න කොස් ගහක් කපපු එකක් ගැන කතා කරල. ඉතින් ලිද ඇතුලේ මනුස්සය කියල ඒ ගහ එච්චර ලොකු ගහක් නෙමෙයිනේ කියල. පනිට්ටුව උඩට ගන්න ගමන් සර් එකපාරටම අත් දෙක අතෑරලා "මොන පිස්සුද මෙන්න ගහේ සයිස් එක" කියල අර මනුස්සයට ගහේ සයිස් එක පෙන්නලා. ඔක්කොම එකතුවෙලා ගොඩක් අමාරුවෙන් තමයි ළිද ඇතුලේ හිටිය මනුස්සය ගොඩට අරගෙන ඉස්පිරිතාලේ එක්කන් ගිහින් තිබුනෙ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    පොඩි කාලෙ ගෙවල් ගාව කඩයකට ගිය වෙලේ කඩේ එකා මට අතවර කරන්න හැදුව එවෙලෙ බේරිලා ආවත් ඒ සිද්දිය නිසා සෑහෙන්න මානසිකව වැටුන. අවුරුදු 15 පස්සෙ මම උගෙන් පලි ගත්ත. ඒකෙනුත් පාඩුව උනේ මට දවස් 14 රිමාන්ඩ් කලා 60000 වන්දි ගෙවන්නත් උනා.
    Uba monada kale
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මම පානදුරේ
    අපේ පැත්තෙ ඉන්නවා ගෝඩ් කියාගත්ත පිස්සු උට්ටෙක්
    51w2KCLTYHL._AC_UF894,1000_QL80_.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අපේ පැත්තෙ බුවෙක් හිටියා ගෑනුන්ගෙ ඇදුම් සපත්තු උස්සන් යනපොරක්. ඌව වැඩිය සම්මජෙට note නෑ. කීප දෙනයි දන්නෙ. හැබැයි මන් පොඩි කාලෙ දැකල තියෙනව හොරා වගේ අරන් යනවා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය @Solo Rider මාමි. මමයි දින පතා බත් ඇද්දේ ඉස්පිරිතාලෙට. පොර කොච්චර ඕකට බය උනාද කියනවනම් අන්තිමට චූ දාන්නවත් ජුන්ඩා එලියට අදින්නේ නැහැ ඇගේම කරගන්නවා. පව්.... :(
    උඹ අර ඒ දවස් වල ඉස්පිරිතාලේ යනවා කියලා ගියේ ඌව බලන්නද... :sorry:

    ළිදේ වතුර කිවුල් හින්දා වෙන්නැති මචන්. උත්සාහය අගයන්න ඕනේ.. :love2: 👌
    කෙල්ල ලිඳේ ගිලෙන්න ගිහිල්ලා අර කොල්ලා කෘතිම ශ්වසනය දුන්නා වෙන්න බෑද... 😁
    ------ Post added on Jul 10, 2023 at 10:24 AM
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,580
    1,046
    113
    Negombo paththe thama
    ඔයාලගෙ පැත්තෙ වුන අමුතු කතා මේ ත්‍රෙඩ් එකේ දාන්න. ඔන්න එහෙනම් මම පටන් ගන්නම්. :cool:

    ටික කාලෙකට කලින් ගෑනු කට්ටියට පයිය පෙන්නන කෙනෙක් අපේ පැත්තෙ හිටියා. එයා කරන්නෙ ටිකක් තනිපංගලමෙ කෙල්ලෙක් හරි ගෑනු කෙනෙක් හරි හම්බ වුනාම එයාගෙ යන්තරේ පෙන්නලා දුවන එක.

    ඉතින් ගමේම මිනිස්සු ඔය විස්තරේ දැනගෙන මේ අත්භූත මනුස්සයව අල්ලගන්න ලෑස්ති වෙලයි හිටියෙ. ඒත් හිතන තරම් ඒක ලේසි වුනේ නෑ. මොකද අරයා ගොඩක් උපායශීලියි.

    ඔහොම කාලයක් ගෙවිලා ගියා. එක දවසක් කොල්ලෙක් එයාගෙ පුට් බයිසිකලෙන් කෙල්ල්ක් ලගින් යද්දි, ඉස්සරහ රෝදෙට ගලක් තද වෙලා ඒ ගල විසි වෙලා ඇවිල්ලා අර කෙල්ලගෙ ඇගේ වැදුනා (බයිසිකල් පදින අය දන්නවා මෙහෙම එකක් වෙනවා කියලා).

    ඉතින් අර කෙල්ල හිතුවෙ අර කොල්ලා එයාට ගලකින් ගැහුවා කියලා. ඉතින් එයා ගත් කටටම අර කොල්ලට "පොන්නයා" කියලා බැන්නා. එතකොට අර කොල්ලා "පොන්නයා? ඉදපන් මම උබට පෙන්නන්න" කියලා, එයාගෙ බිජ්ජ අර කෙල්ලට පෙන්නුවා.

    ඒත් එක්කම අර කෙල්ල "මෙන්න මෙන්න, අර පයිය පෙන්නන එකා" කියලා හයියෙන් කෑගැහුවා. ඉතින් අවට හිටපු මිනිස්සු ඔක්කොම එකතු වෙලා, අර අහිංන්සක කොල්ලට නිරපරාදේ හොදටම ගැහුවා.
    adoh noh
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654

    ඌ කිරියේ ඉන්නවා. උගේ නම @Kolama ? 🥲 🤔

    මුලු ගමෙන්ම මම විතරක් දන්න කතාවක් තියන්වා. අපේ නැන්ද කෙනෙක් ගෙ ගෙදරට යන පාරෙ අයිනෙ ලිදක් තියෙනවා. ඒ ලිදේ වතුර බොන්න බෑ කිවුලයි එක නිස නාන්න විතරයි එන්නෙ. ද්වසක් හවසක මම යද්දි ඒ හරිය ටිකක් කරුවල වැටීගෙන ඇවිල්ල. මම දැක්ක යන්තමට චායාවක් වගේ හෙල වෙනවා. එතන හිටියේ අපෙ ගෙදරට එහා ගෙදර කෙල්ල. මේකි කොහෙද යනව කියල ඇවිල්ල එතන ලව් කරනවා කොල්ලෙක් එක්ක. මම දැක්කෙ නෑ වගේ ගියා. ගිහින් ආයෙ හැරිලා හොරාට කැලේ අස්සෙන් බලන් හිටියා මොකද වෙන්නෙ කියල. උන් දෙන්න විනාඩි 10 විතර තොල දාල ගියා. උන් දෙන්න අදටත් දන්නෙ නෑ මම සීන් එක දන්නවා කියල
    hqdefault.jpg

    ------ Post added on Jul 10, 2023 at 2:01 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය @Solo Rider මාමි. මමයි දින පතා බත් ඇද්දේ ඉස්පිරිතාලෙට. පොර කොච්චර ඕකට බය උනාද කියනවනම් අන්තිමට චූ දාන්නවත් ජුන්ඩා එලියට අදින්නේ නැහැ ඇගේම කරගන්නවා. පව්.... :(

    @Solo Rider කියන්නෙ වලහෙක් වගේ කලු උස මහත එකෙක්ද බං? අරුන් ගැහුවෙ නං එහෙම එකෙක්ට. :rolleyes:
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ගෙවල් ළඟ රෑට ගැට ගහන වැස්සියන්ව දූෂණය කරල තිබුණා. කොල්ලො තුන් දෙනෙක් එකතුවෙලා තමයි මේක කරල තිබුණේ. කැලයට වැස්සියන්ව අරන් ගිහින් ලණුව කොටකරල වැස්සිව හරහ දාලා අත් කකුල් තදට ගැටගහල තමයි මාරැවෙන් මාරැවට දූෂණය කරල තිබුණේ.