උබලගෙ පැතිවල laugfs තියෙනවද? laugfs සිලින්ඩරේට litro දෙනවද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    මතක විදියට කාලීන shell එක තියද්දීත් ඔහොම නඩුවක් ගිය. මතක විදිහට shell ඒවාට mundo gas දෙන්න අරගෙන වගේ seen එකක්. ඒක ඔය cylinder අයිති සමාගම උන shell එක දිනුවේ. Company දෙක මතක නෑ, අවසන් තිරණය උනේ ඒක.
    මොකක්ද mundo කියන්නේ? ඒත් ගෑස් කම්පැනියක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩෝ උබලග පැතිවල laugfs gas තියෙනවද බන්??? අපේ ගෙවල් පැත්තෙ හැම කඩේම ඉවරයි.. අලුතින් බඩු නෑ..:dull: දැන් හවස් වෙලා ටවුමටවත් යන්න ඕනෙ බලන්න....

    බැරිම උනොත් laugfs එක දීල litro එකෙන් ගන්න බැරිද බන් උන් එහෙම ගන්න කතාවක් ගියා නේද... එහෙම දෙනවද...???
    ලාෆ් එකට ලිට්රෝ ගන්න පුළුවන්
    හැබැයි එක්කෝ මුදලාලි කොලු කාරයෙක් වෙන්න ඕනේ. නැත්නම් උඹට පොරෝ පාරක් වැද්ද ගන්න ඕනේ

    විහිළුවක් කලේ බොක්ක
    එහෙම බෑ. ගල් පඩියෝ කිව්වට එහෙම කරන්න බෑ. ඒක ලාෆ් එකේ ඇසට් එකක් නේ. උණ් කැමතිද උන්ගේ සිලින්ඩර් වෙන යක්කු ගන්නවට
    බොරු බයිලා. මචං ලිට්රෝ පොයින්ට් එකක් බලපන් උඹලයි ටවුම් පැත්තට වෙන්න
    මම ඊයේ ලොකු 1යි පොඩි 2යි පටපන් ආවා
    හැබැයි ඉතින් ඔවත් ඉවර උන දවසට දර ලිප් තමා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකක්ද mundo කියන්නේ? ඒත් ගෑස් කම්පැනියක්ද?
    ඔව් 2000 මුල අලුතෙන් පටන් ගත්ත එකක්. මතක විදිහට බංගලාදේශය එකක්. රතු gas cylinder එකක් උන් දුන්නෙ. අන්තිමට ලංකාවට පොල්ල තියලා පැනලා ගිය.

    අපිත් ගත්ත ඔය mundo එක අන්තිමේට ටින්කරින් වැඩ කරන තැනකට දීල රතු cylinder එක නිල් කරලා මාරු කරගත්තේ. එත් උන් ලංකාවෙන් ගියාට පස්සසේ.

    මේ තියෙන්නේ විස්තරය http://archives.dailynews.lk/2003/05/02/new23.html
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,251
    113
    34
    Kalutara
    මෙහෙ නම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ, ඉස්සරහට දර ලිප් පිහිට තමා.. 😣
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    1627794391181.png
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    බැරිම උනොත් laugfs එක දීල litro එකෙන් ගන්න බැරිද බන් උන් එහෙම ගන්න කතාවක් ගියා නේද... එහෙම දෙනවද...???
    අගුරු කැල්ලකට මැණිකක් දුන්නා වගේ වෙනවා laugfs එක දීල litro එකෙන් ගන්න පුළුවන් නම් මේ දවස් වල...