උබලගෙ පැති වල සිගරට් තියනවද

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගොඩක් පැති වල සිගරට් ඒජන්සි වහලා.. මොකද සිගරට් එක 100 ට යනවලු අය වැයෙන්, ඒ නිසා ලාබෙ ඩබල් ට්‍රිබල් කරලා ගන්න,,
    නවත්ත්න්න හිතන උන්ට ඔන්න චාන්ස් එක.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    GIF by Junior Mesa