අපෙ අම්මගෙ අයියගෙ පෞලම Japan ඉන්නෙ දැන් අවුරුදු 12ක ඉදන්
මං අවුරුදු 4ක ඉදන් කියන්නෙ මාවත් ගනින් කියල . එක එක හුත්තවල් කියල වැඩේ කල්දානව. ඒ මදිවට උන් එහෙ ඉදන් බාරහාර උනාම අපිමෙහෙ දුවන්න ඕන ඒව ඔප්පු කරන්න. අනික මුන් එහෙ ගිහින් හම්බ කරාට කැරිම කුනුකම් කරන්නෙ අපිට. ගියමාසෙ පවුලම ලංකාවට නිවාඩුවට ඇවිත් හිටියෙ අපෙ ගෙදර අපෙ වියදමෙන්, චොකලට් ටිකක් ඇරුනම වෙන සථ පහක දෙයක් ගෙනාවෙ නෑ.
අපෙ ෆුල්ටෑන්ක් ගහල තිබුන වෑන් එකේ උන් රටවටේ රවුම් ගහල තෙල් ටිකත් අඩියට හින්දල ගෙනත් දැම්ම.
මං ඊයෙ ජොබ් එක ගැන කතා කරාම මුං කියනව උන්ගෙ ශොප් එකේ ජොබ් එකක් හදල දෙන්නම්ලු කෑම බීම නවාතැන් එක්ක මාසෙට ලක්ෂ එකහමාරක් දෙන්නම්ලු.
ඔයගාන හම්බ කරන්න ජපන් යන්ඩ ඕනද බං. නෑකං අතැරල දැම්ම.
තොපෙ ඔය රටවල ඉන්න උන් උදවු කරනවද තොපිට?