උබලගෙ රට ඉන්න නෑයොත් මෙහෙමද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපෙ අම්මගෙ අයියගෙ පෞලම Japan ඉන්නෙ දැන් අවුරුදු 12ක ඉදන්
    මං අවුරුදු 4ක ඉදන් කියන්නෙ මාවත් ගනින් කියල . එක එක හුත්තවල් කියල වැඩේ කල්දානව. ඒ මදිවට උන් එහෙ ඉදන් බාරහාර උනාම අපිමෙහෙ දුවන්න ඕන ඒව ඔප්පු කරන්න. අනික මුන් එහෙ ගිහින් හම්බ කරාට කැරිම කුනුකම් කරන්නෙ අපිට. ගියමාසෙ පවුලම ලංකාවට නිවාඩුවට ඇවිත් හිටියෙ අපෙ ගෙදර අපෙ වියදමෙන්, චොකලට් ටිකක් ඇරුනම වෙන සථ පහක දෙයක් ගෙනාවෙ නෑ.
    අපෙ ෆුල්ටෑන්ක් ගහල තිබුන වෑන් එකේ උන් රටවටේ රවුම් ගහල තෙල් ටිකත් අඩියට හින්දල ගෙනත් දැම්ම.

    මං ඊයෙ ජොබ් එක ගැන කතා කරාම මුං කියනව උන්ගෙ ශොප් එකේ ජොබ් එකක් හදල දෙන්නම්ලු කෑම බීම නවාතැන් එක්ක මාසෙට ලක්‍ෂ එකහමාරක් දෙන්නම්ලු.
    ඔයගාන හම්බ කරන්න ජපන් යන්ඩ ඕනද බං. නෑකං අතැරල දැම්ම.
    තොපෙ ඔය රටවල ඉන්න උන් උදවු කරනවද තොපිට?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384

    Mokatada eyala matha job hoyanne..japan yanna onanam japan igenagena hoda procedure akakata palayanko ..EU nam kamak nee .. japan kiyanne visa ganna achchara amaru ratak nemei uthsaha kaloth
     
    • Haha
    • Like
    Reactions: Wadakaru and wqe123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,481
    75,221
    113
    අපෙ අම්මගෙ අයියගෙ පෞලම Japan ඉන්නෙ දැන් අවුරුදු 12ක ඉදන්
    මං අවුරුදු 4ක ඉදන් කියන්නෙ මාවත් ගනින් කියල . එක එක හුත්තවල් කියල වැඩේ කල්දානව. ඒ මදිවට උන් එහෙ ඉදන් බාරහාර උනාම අපිමෙහෙ දුවන්න ඕන ඒව ඔප්පු කරන්න. අනික මුන් එහෙ ගිහින් හම්බ කරාට කැරිම කුනුකම් කරන්නෙ අපිට. ගියමාසෙ පවුලම ලංකාවට නිවාඩුවට ඇවිත් හිටියෙ අපෙ ගෙදර අපෙ වියදමෙන්, චොකලට් ටිකක් ඇරුනම වෙන සථ පහක දෙයක් ගෙනාවෙ නෑ.
    අපෙ ෆුල්ටෑන්ක් ගහල තිබුන වෑන් එකේ උන් රටවටේ රවුම් ගහල තෙල් ටිකත් අඩියට හින්දල ගෙනත් දැම්ම.

    මං ඊයෙ ජොබ් එක ගැන කතා කරාම මුං කියනව උන්ගෙ ශොප් එකේ ජොබ් එකක් හදල දෙන්නම්ලු කෑම බීම නවාතැන් එක්ක මාසෙට ලක්‍ෂ එකහමාරක් දෙන්නම්ලු.
    ඔයගාන හම්බ කරන්න ජපන් යන්ඩ ඕනද බං. නෑකං අතැරල දැම්ම.
    තොපෙ ඔය රටවල ඉන්න උන් උදවු කරනවද තොපිට?
    උඹලගෙ අම්ම කියලා ඇති උඹේ අම්ම දැක්කාම පයිය නගින ලෙඩේ ගැන, ඒ නිසා ඌ ආස නැතුව ඇති උඹට 🤭 🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    අපෙ අම්මගෙ අයියගෙ පෞලම Japan ඉන්නෙ දැන් අවුරුදු 12ක ඉදන්
    මං අවුරුදු 4ක ඉදන් කියන්නෙ මාවත් ගනින් කියල . එක එක හුත්තවල් කියල වැඩේ කල්දානව. ඒ මදිවට උන් එහෙ ඉදන් බාරහාර උනාම අපිමෙහෙ දුවන්න ඕන ඒව ඔප්පු කරන්න. අනික මුන් එහෙ ගිහින් හම්බ කරාට කැරිම කුනුකම් කරන්නෙ අපිට. ගියමාසෙ පවුලම ලංකාවට නිවාඩුවට ඇවිත් හිටියෙ අපෙ ගෙදර අපෙ වියදමෙන්, චොකලට් ටිකක් ඇරුනම වෙන සථ පහක දෙයක් ගෙනාවෙ නෑ.
    අපෙ ෆුල්ටෑන්ක් ගහල තිබුන වෑන් එකේ උන් රටවටේ රවුම් ගහල තෙල් ටිකත් අඩියට හින්දල ගෙනත් දැම්ම.

    මං ඊයෙ ජොබ් එක ගැන කතා කරාම මුං කියනව උන්ගෙ ශොප් එකේ ජොබ් එකක් හදල දෙන්නම්ලු කෑම බීම නවාතැන් එක්ක මාසෙට ලක්‍ෂ එකහමාරක් දෙන්නම්ලු.
    ඔයගාන හම්බ කරන්න ජපන් යන්ඩ ඕනද බං. නෑකං අතැරල දැම්ම.
    තොපෙ ඔය රටවල ඉන්න උන් උදවු කරනවද තොපිට?
    කියලා වැඩක් නැ බන්, ඔය නැදෑයො ඔහොමම තමයි, ලැජ්ජ නැද්ද වහනයක් ෆුල් ටැන්ක් එක්ක අරන් එම්ප්ටි දෙන්න, එහෙම චාර්ටර් එවුන් ලන්කාවෙ ඔනෙ තරම්. පුදුම සක්කිලි

    ඔයගාන හම්බ කරන්න ජපන් යන්ඩ ඕනද බං. නෑකං අතැරල දැම්ම. <-- aththatama unwa haluwada? hondai
     
    • Like
    Reactions: Wadakaru

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,392
    100,311
    113
    නෑයෝ රට ගියාම මෙහෙ උන් හිතන් ඉන්නේ උන්ට කප්රුක පහළ වෙනවා කියලා. ඇත්තම කතාව උන් පට්ට කට්ටක් කන්නේ.
     
    • Like
    Reactions: Wadakaru

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    නෑයෝ රට ගියාම මෙහෙ උන් හිතන් ඉන්නේ උන්ට කප්රුක පහළ වෙනවා කියලා. ඇත්තම කතාව උන් පට්ට කට්ටක් කන්නේ.
    පට්ට කටු කන එක ඇත්ත. හැබයි බොරු පොරොන්දු දෙන එවයි, තැගි බොග නැතුව ලන්කාවෙ එවුන්ගෙ වියදමෙන් ලකාවෙ ඉන්න එකයි, වාහනයක් ඉල්ල ගත්තා නම් රෙස්පොන්සිබල් නැති එක තමයි කෙස්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Mokatada eyala matha job hoyanne..japan yanna onanam japan igenagena hoda procedure akakata palayanko ..EU nam kamak nee .. japan kiyanne visa ganna achchara amaru ratak nemei uthsaha kaloth
    එහෙමද
    කියලා වැඩක් නැ බන්, ඔය නැදෑයො ඔහොමම තමයි, ලැජ්ජ නැද්ද වහනයක් ෆුල් ටැන්ක් එක්ක අරන් එම්ප්ටි දෙන්න, එහෙම චාර්ටර් එවුන් ලන්කාවෙ ඔනෙ තරම්. පුදුම සක්කිලි

    ඔයගාන හම්බ කරන්න ජපන් යන්ඩ ඕනද බං. නෑකං අතැරල දැම්ම. <-- aththatama unwa haluwada? hondai
    ඔව් බං
    යද්දි උන් රෙදිගෙනාව හද්ද පරන සිප් එක කැඩුන බෑග් එකක් මට දීල කියනව ඕක හොද බෑග් එකක් සීප් එක හදල ගන්න කියල
    නෑකම හිතල කටවහන් හිටිය. අපි හිගන්නුන්ටවත් දෙන්නෙ නෑ ඔහොම ඒව. මගෙ හිත ගොඩක් රිදුන ඔය වැඩෙන්

    නෑයෝ රට ගියාම මෙහෙ උන් හිතන් ඉන්නේ උන්ට කප්රුක පහළ වෙනවා කියලා. ඇත්තම කතාව උන් පට්ට කට්ටක් කන්නේ.
    උබත් ඉතින් හෙලයෙක්නෙ
    පට්ට කටු කන එක ඇත්ත. හැබයි බොරු පොරොන්දු දෙන එවයි, තැගි බොග නැතුව ලන්කාවෙ එවුන්ගෙ වියදමෙන් ලකාවෙ ඉන්න එකයි, වාහනයක් ඉල්ල ගත්තා නම් රෙස්පොන්සිබල් නැති එක තමයි කෙස්.
    ඒක ඇත්ත
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඔව් බං
    යද්දි උන් රෙදිගෙනාව හද්ද පරන සිප් එක කැඩුන බෑග් එකක් මට දීල කියනව ඕක හොද බෑග් එකක් සීප් එක හදල ගන්න කියල
    නෑකම හිතල කටවහන් හිටිය. අපි හිගන්නුන්ටවත් දෙන්නෙ නෑ ඔහොම ඒව. මගෙ හිත ගොඩක් රිදුන ඔය වැඩෙන්
    ඔය වගෙම මට වුනා සීන් එකක්, මග මාමා කෙනෙක් හිටියා, උ මිඩල් ඉස්ට් ශිප්පින්ග් company එකක engineer ship එකෙ, සල්ලි හොන්දට, ගෙඩර ඉන්න ලමයි ගැනි උගෙ සල්ලි නැති බන්ගස්තාන කර, හෙන පොශ් එකෙ හිටියෙ, මාමා අහින්සකයි, eka sarayayak මාමා මට ගෙනවා කිවුව්ව ගැජමැටික් computer කීබොඩ් එකක්, අරකි කියපි "ඔයාට ගෙදර කීබොඩ් එකක් තියෙනවා නෙ (nromal ekak), ඔයාට ඔක ඔනෙ නැ නෙ". මම කිව්වුව මට ඔන් නැ කියල. වැඩෙ කියන්නෙ මම ඊට පස්සෙ උන්ගෙ පලාතෙ ගියෙත් න, ගනන් ගත්තෙත් න (මෙක වුනෙ මට අවුරුදු 16 වගේ. කොහොම හරි, මම අදටත් උන්ව ගනන් ගන්නෙ නැ, උන් හිතනව මම අලි ලොකු ඔලුවෙන් ඉන්නවාය, මට හරි ගිහින් ය, ඔස්ට්‍රෙලියාවෙ ඉන්න නිසාය අරක මෙක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,392
    100,311
    113
    පට්ට කටු කන එක ඇත්ත.
    අපේ අයගෙන් නන් මට මේ නුලේ කියනවා වගේ අත්දැකීම් නෑ. ටිකට් ඒවන්නන් ස්පොන්ස කරන්නන් කියලා කියලා තියෙද්දි මම තමා මග ඇරල හිටියේ. 🙂.

    හැබයි බොරු පොරොන්දු දෙන එවයි, තැගි බොග නැතුව ලන්කාවෙ එවුන්ගෙ වියදමෙන් ලකාවෙ ඉන්න එකයි, වාහනයක් ඉල්ල ගත්තා නම් රෙස්පොන්සිබල් නැති එක තමයි කෙස්.
    ඔය දේවල් ලංකාවේ හැම මිනිහගේම තියෙන දේවල් නෙ. ඒව ඉතින් රට ගියා කියලා වෙනස් වෙන්නේ නෑනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    අවස්ථාවාදී වෙයන් යකෝ.... පඩි නැතිව හරි වීසා ගහගෙන.... එහෙ ගිහින් contact හදාගනින්. මම අවුරුදු 20 කාලේ පවුලේ එකෙක් මාව ජපන් ගන්නවා කියලා, පන්තිත් ගියා. උගේ නෑයාගෙන් no ඉල්ලන්න ගිහින් දුන්නේ නෑ.දැන් උන් ලංකාවට ආවත් හැංගිලා ඉඳලා යන්නේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    අවස්ථාවාදී වෙයන් යකෝ.... පඩි නැතිව හරි වීසා ගහගෙන.... එහෙ ගිහින් contact හදාගනින්. මම අවුරුදු 20 කාලේ පවුලේ එකෙක් මාව ජපන් ගන්නවා කියලා, පන්තිත් ගියා. උගේ නෑයාගෙන් no ඉල්ලන්න ගිහින් දුන්නේ නෑ.දැන් උන් ලංකාවට ආවත් හැංගිලා ඉඳලා යන්නේ.
    කොහොමද කැරි කම, උන්ට වඩා ඉහලට යයි කියලා උන් බයයි. මම ඔකයි ලන්කාවෙ එවුන්ට කැමති නැත්තෙ,
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    කොහොමද කැරි කම, උන්ට වඩා ඉහලට යයි කියලා උන් බයයි. මම ඔකයි ලන්කාවෙ එවුන්ට කැමති නැත්තෙ,
    උදව් කරන පවුල් තියෙනව.... වෙඩිසිංහ ( මැරුණ ) කුරුණෑගල කොල්ලෝ ගොඩක්‌ ජපන්අරන් ගිහින්, කන්න බොන්න දීලා ජොබ් හොයලා දීලා, සිංහයෙක් වගේ මැරුනේ....
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    උදව් කරන පවුල් තියෙනව.... වෙඩිසිංහ ( මැරුණ ) කුරුණෑගල කොල්ලෝ ගොඩක්‌ ජපන්අරන් ගිහින්, කන්න බොන්න දීලා ජොබ් හොයලා දීලා, සිංහයෙක් වගේ මැරුනේ....
    Bike racer da?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,930
    8,710
    113
    In Your Heart
    Ape nam mage ekka 10km gamanak giyath euro 100k denawa.. eth mama puca denna yanne na.

    Rata inna godak unta wada mama lankawe hoyanawa.. so no worries