මේක අතේ බදින්න බෑ හරිය.![]()
View attachment 100050
ඕව වගේද මේක. මගේ ජිවිතේ තිබුන හීනයක්. කියපල්ලා බලන්න හේතුව.
Automatic time adjustment for winter and summer time
බැටරිය දාන්න විතරයි තියෙන්නේ. ඔරලොසුව ටයිම් සර්ව එකකින් සිග්නල් අරං වෙලාව හදාගන්නවා. වෙලාව වෙනස්වෙන කාලෙට කරකවා කරකවා ඉන්න ඕන නෑ. ඕක නැත්තන් ගොඩක් වෙලාවට වෙලාව වරදිනවා.![]()
Maath okak hoya hoya inne reasonable gaanakata. Lidl eke thibba
ඕකක් මම මුලින්ම දැක්කේ දවසක් රෑ 12-1 ට විතර. ඕක ඒ වෙලාවට ඔටෝ කැරකිලා වෙලාව හදාගන්නවා. බය උනා කියන්නකෝ අම්බානෙකට.
මාත් ලිඩ්ල් එකෙන් ගත්තේ. කාලෙක ඉඳලා හිත හිත හිටියේ ඔහොම ෆීච එකක් තියන ක්ලොක් එකක් තිබුනොත් පට්ට කියලා. අහම්බෙන් ලිඩ්ල් එකේ දැක්කේ.
ඕක ඔටෝ පැය විසිහතරම හයියෙන් කැරකිලා එජස්ට් වෙන සීන් එක හෙන හොල්මන්ම තමයි.![]()
නොදන්නා එකෙක් දැක්කොත් බයවෙනවා
![]()
Hammata me thiyenne baduTag heuer carerra cv2014
Vintage (1979) Omega
Machan 1000,2000 ta hoda smartwatch nadda ban daraz eke..round dial tiyana ekak hoyanne..dial theme wenas kerenna puluwan ekak hoyammeපිටකොටුවේ පේමන්ට් එකෙන් ගත්තා Rolex Full Automatic එකක් ජොලියට But real looks
ගොඩක් කට්ටිය ඒකට නම් රැවටුනා.මගෙන් ගණන් එහෙමත් ඇහුවා.මම ඇත්තම කිව්වා Rs. 5000/- ක් කියලා
View attachment 100110
දැන්නම් මචන්Z Alfawise SmartWatches තමයි දිගටම.ඒක පට්ට
මේ කලින් එක
![]()
මේ දැන් එක
![]()
Meka niyama entry level bhandayak. Godak reviews tiyenawa.Mageth Seiko 5 ekak thiyenawaSeiko 5 Sports
View attachment 100185
View attachment 100186
View attachment 100187
Methana dala tibba watch walin pattama ekaමේං මේකයි තව galaxy watch කට්ටකුයි.
View attachment 100275
නෝමල් බැටරියක් දාන්න තියෙන්නේ. යුරෝප් වලනං ඉන්නේ ලිඩ්ල් බලපං €10ක් වෙයි.කොහේද බන් ඕවා ගන්න තියෙන්නෙ ? කීයක් වෙනවද? නෝමල් බැටරිමද දාන්නේ?
Ow machan mama godak kamathi collect karanna,right now looking for a Omega constellationHammata me thiyenne badu
Watch gana hondata danna ekek wage
winter summer time wala welawa wenas karanne kohomada?eka eka ratawala eka eka widiyada?Automatic time adjustment for winter and summer time
බැටරිය දාන්න විතරයි තියෙන්නේ. ඔරලොසුව ටයිම් සර්ව එකකින් සිග්නල් අරං වෙලාව හදාගන්නවා. වෙලාව වෙනස්වෙන කාලෙට කරකවා කරකවා ඉන්න ඕන නෑ. ඕක නැත්තන් ගොඩක් වෙලාවට වෙලාව වරදිනවා.![]()
oh no 1500 kms
Machan Fort 1st Cross Street eke thiyenawa Malban Street cross 1 pahu wenakotama left side eke building ekakaMachan 1000,2000 ta hoda smartwatch nadda ban daraz eke..round dial tiyana ekak hoyanne..dial theme wenas kerenna puluwan ekak hoyamme
Kiyak withara weida?Ow machan mama godak kamathi collect karanna,right now looking for a Omega constellation
වොච් එක දැක්කම මතක් වුනේ තව සෙට් එකක් තියෙනවා නේ කියල කබඩ් එකක දාලා.මගේ නන් නෙවෙයිමේං මේකයි තව galaxy watch කට්ටකුයි.
View attachment 100275
kiyada machan gathheMageth Seiko 5 ekak thiyenawaSeiko 5 Sports
View attachment 100185
View attachment 100186
View attachment 100187
Naha machan,locally ganne but not brand new because its no pint buying brand-new and for these types of watches there is a fixed 2nd hand price and and that price only goes up and never goes down,so an Omega constellation (Double Eagle)will cost around (4 lakhs to 8 lakhs) while the b/new is from (1 mn to 2 mn),mage TAG eka chrono24 ekei Austin site walai daala thiyenawa for like 3000/4000 usd but here in SL its cheaperKiyak withara weida?
Umba online da ganne?
Wisthra tikak kiyapanko
Hari machan mama balannam.loku ganakata nemai balanne.asawata ekak ganna ona.sim.danna puluwandaMachan Fort 1st Cross Street eke thiyenawa Malban Street cross 1 pahu wenakotama left side eke building ekaka
original kiwwama genath denawa,ganan tikak wadie.circle ewa thiyeda danne naa.square model godak nam thibba e dawas wala.but curfew iwara unaama balanna gihin.
daraz eke nam sure naa ban coz hoda brand thibbe naa mata gaanata set wena
takas.lk ehemath balanna poddak