උබලගෙ six pack එක තියෙනවද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    සිරාවට අහන්නේ? මගේ 4 pack තියෙන යටි බඩ හරියේ ෆැට් රේයර් එකක් තියෙන නිසා 2 pack පෙන්නෑ වැඩිය. ඒ ෆෑට් ටික යවන්න බර 65kg විතර බස්සන්න ඕන. බර අඩු කරනකොටත් කැතයි බන් ඇන්දම. මේ ෆැට් ටික සර්ජරි එකකින් අයින් කොරොත් ආයෙම හැදෙනවද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔව් එහෙම අස්වාභාවික විදිහකට අයින් කරොත් ආයෙත් හැදෙනවා. ඒකට හේතුව උඹ lifestyle එක නෙමෙයි adjust කරන්නේ.
    අන්තිම fat ටික බස්සන්න නං පට්ට ගේමක් ගහන්න ඕන nutrition එකෙන්. Calories deficit එකේ ඉන්න ගමන්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉස්සර තිබ්බ..දැන් බඩ නිසා හැංගිල තියෙන්නෙ..අායෙ පාදගන්‍න ඕන..ඒත් දැන් ඉතිං මොකාට පෙන්නන්න ද..😁😁
     
    • Haha
    Reactions: PHBhagya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දැනට ත්‍රී පැක්. තඩි බඩයි, කුක්කු දෙකයි...:P

    index.jpeg
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Fat eke baden witharak adu wenne naha bun
    Diet eka control karapan
    Carbs aduwen ganin.
    Workout karapan. Abs walatath gahapan.
     
    • Like
    Reactions: PHBhagya

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මතුවෙනව යට යනව අනේ මන්ද එපා වෙනව. දැන් නම් නිකන් ගානක් නැති වෙලා වගේ බන්. අද chocolate biscuits දෙකක්ම කාල පස්සෙ පසු තැවුන 😂 ආයිත් gym reopen කලාම හදල ගන්නව කියල හිතන ගමන්😞
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Oya antima fat tika nam bassa ganna patta amarui bun. Gedara samanyen hadana kama kaka nam baama tamai. 4 pack tibba dan nam naa ekakwat 😁