උබ ලක්ෂ 15ක් profit තියාගෙන වාහනය විකුණුවත් උබට ගන්න වෙන්නේ ලක්ෂ 5ක් 6ක් පාඩු පිට වාහනයක්. මොකද උබ ගන්න වාහනෙත් අඩුමගානේ ලක්ෂ 5ක් 6ක් වැඩි කරලා විකුනන්නේ. එතකොට උබට ඇත්තටම profit එක ලක්ෂ 10ක් වගේ. උබ ගන්න හදන්නේ ලක්ෂ 20-25ත් අතර වාහනයක්නම් උබට ගන්න වෙන්නේ alto, elite වගේ ඒවා. axio එකක ගිය උබ ඒ වගේ එකක යනකොට ලොකු අපහසුවක් දැනෙයි. business මචං experience නැතුව කරන්න හරි අමාරුයි. මුලදී බොහෝ දුරට සල්ලි ලොස් වෙන්න පුළුවන්. මගෙනම් අදහස axio එක විකුණලා ඒ වගේ දෙයක් කරන්න හදන එක ගැන තව හිතන්න කියලයි. උබගේ අතේ තව සල්ලි තියෙනවනම් ඒවත් දාල කරනවානම් හරියට plan කරලා කරපන්.