උබලගේ අදහස් කියපන්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    උබලගේ අදහස් කියපන් මන් මෙච්චර කල් හම්බ කල සල්ලි ගොඩක්ම තියෙන්නේ වාහනේ මේ වෙලේ ගත්ත මිලට වඩා ලක්ෂ 15 වගේ වැඩියෙන් වාහනේ දෙන්න පුළුවන්. මගේ අදහස දීලා සාමාන්‍ය 20-25 Lak වගේ වහනයක් අරන් ඉතුරු සල්ලි ටිකෙන් ඉඩමක් අරන් දාල වගාවක් දානව තේ / රබර් / පොල් වගේ ඊට පස්සේ FoodCITY සිල්ලර බඩු වගේ කඩයක් දාගෙන ඒක දිවුණු කරන් Online වැඩත් කරගෙන ගෙදර වැඩ ටිකත් කරගන්න. තව Lease එකත් තියේ Lease ගෙවන්න ඒවත් නිදහස් වෙනවා. Lease එකත් ගෙවන් Business එකක් පටන් ගන්න අදහසක් නැ,

    වාහනේ අපේ මාමා ගන්න කැමති. අපරාදේ Axio එකක් හොද වාහනේ එහෙම කියලා මගේ නිදහස නැති කර ගන්නත් බෑ නේ.

    උබලගේ අදහස් කියපන්
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    uba kamathi deyak hodata hithala karapn bn

    amaruwe watenna epa

    e khma unath kmk na lease ekak dnwanm mata kypn

    anna e wade mama krala dennam bn

    ona wlwaka PM ekak dala typnn

    Lease nam danne na ban damma
    dammath danne hamba karanna ganna wahanekta thamai
    nathuwa lease dagena hira wenna bayai ban man kawadawath loan ekatawth mokatawath arrieas wela na, katawath
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Plan එක හොදයි. හැබැයි ඉස්සරහට පොඩි පොඩි business හුගක් වැටෙන්න ඉඩ තියෙනවා. එක නිසා business එකකට අතගහනවා නම් හොදට කල්පනා කරලා බලලා පටන් ගන්න.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කාර් එක විකුණලා බෝට්ටුවක් ගනින්. බෝට්ටුවෙන් පැපුවා නිව්ගිනියාවට බෝට්ටු සර්විසෙකක් දාපන් අපිත් එන්නම්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බිස්නස් ගැන ලොකු අයිඩියා එකක් නෑ. ඒත් උබ හිතන දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    • Love
    Reactions: TCB Rox and NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මචන් මෙහෙම කිව්වට අවුලක් ගන්න එපා මට මුලින් හිතුනෙ උබ මෙච්චර දේවල් කරන්න හිතන් ඉන්නව ඇත්තෙ Land cruiser එකක්වත් විකුනල කියල. ඒත් පස්සෙ ඇක්සියෝ එකක් කියල දැක්කම කරකෝල අතෑරිය වගේ උනා. කොක්කටත් ඕක විකුනන්න කලින් එකක් හොයාගෙන ඉදපන්. නැත්තම් උබට ජීවිත කාලෙම පසුතැවි තැවි ඉන්න තමයි වෙන්නෙ. මේ කාලෙ දේවල් විකුනනකොටත් හුගක් පරිස්සම් වෙන්න ඕනි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලගේ අදහස් කියපන් මන් මෙච්චර කල් හම්බ කල සල්ලි ගොඩක්ම තියෙන්නේ වාහනේ මේ වෙලේ ගත්ත මිලට වඩා ලක්ෂ 15 වගේ වැඩියෙන් වාහනේ දෙන්න පුළුවන්. මගේ අදහස දීලා සාමාන්‍ය 20-25 Lak වගේ වහනයක් අරන් ඉතුරු සල්ලි ටිකෙන් ඉඩමක් අරන් දාල වගාවක් දානව තේ / රබර් / පොල් වගේ ඊට පස්සේ FoodCITY සිල්ලර බඩු වගේ කඩයක් දාගෙන ඒක දිවුණු කරන් Online වැඩත් කරගෙන ගෙදර වැඩ ටිකත් කරගන්න. තව Lease එකත් තියේ Lease ගෙවන්න ඒවත් නිදහස් වෙනවා. Lease එකත් ගෙවන් Business එකක් පටන් ගන්න අදහසක් නැ,

    වාහනේ අපේ මාමා ගන්න කැමති. අපරාදේ Axio එකක් හොද වාහනේ එහෙම කියලා මගේ නිදහස නැති කර ගන්නත් බෑ නේ.

    උබලගේ අදහස් කියපන්
    මම උබ කරන්න යන වැඩේ කළා. දැන් මම නම් පට්ටම සතුටු වෙනවා ජිවිතේ කල ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක් මම කලේ
    එකම ප්‍රශ්නෙකට තියෙන්නේ කොහේ හරි යන්න පික්මි එකක් දාගන්න වෙනවා. එච්චරයි.
     
    • Love
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මම උබ කරන්න යන වැඩේ කළා. දැන් මම නම් පට්ටම සතුටු වෙනවා ජිවිතේ කල ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක් මම කලේ
    එකම ප්‍රශ්නෙකට තියෙන්නේ කොහේ හරි යන්න පික්මි එකක් දාගන්න වෙනවා. එච්චරයි.
    Ai uba salli walata.mokda.kale.?