Badu adu karapann
Light conditions gana ta dipann. ..
Duwilla nthuwa pirisiduwa hithann
Echcharyy wenasa balapan
Mama kamare as karanna kammaliya ban tikak
(1) මම ලංකාවේ ගොඩක් ගෙවල්වල දැකපු දෙයක් තමයි හැම කාමරයකම බඩු ගොඩක් තිබීම. පොටෝ, පැන්සල්, විසිතුරු බඩු අනම් මනම් දේවල් ගොඩයි. පුළුවන් තරම් ඒවා අඩු කරන්න. කාමරය තුල බඩු කීපයක් විතරක් තබන්න.
(2) ඇද ඇතිරිලි පිළිවෙලකට තබන්න
(3) කාමරයේ වර්ණ සමග ජනෙල් රෙදි, බඩු, ඇද ඇතිරිලි ගැලපෙනවද බලන්න
![]()
![]()

badu aduwen thiyapan,
අනවශ්‍ය බඩු ඉවත් කරහම ශේප්

EMINƎM;23791656 said:අඩෝ ඒ ගෙදර සුපිරියක්![]()