උබලගේ කාමර clean ද.

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මම නම් ඉන්නෙ ඇන්කෙක්ස් එකක තනියම. ලන්කාවෙ දැනට හන්දුනාගත් සියලුම ජීවින් එකෙ මාත් එක්ක සහයොගයෙන් වාසය කරනවා
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    (1) මම ලංකාවේ ගොඩක් ගෙවල්වල දැකපු දෙයක් තමයි හැම කාමරයකම බඩු ගොඩක් තිබීම. පොටෝ, පැන්සල්, විසිතුරු බඩු අනම් මනම් දේවල් ගොඩයි. පුළුවන් තරම් ඒවා අඩු කරන්න. කාමරය තුල බඩු කීපයක් විතරක් තබන්න.

    (2) ඇද ඇතිරිලි පිළිවෙලකට තබන්න

    (3) කාමරයේ වර්ණ සමග ජනෙල් රෙදි, බඩු, ඇද ඇතිරිලි ගැලපෙනවද බලන්න



    1-new-works.jpg


    1-new-works.jpg

    අඩෝ ඒ ගෙදර සුපිරියක් :love:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    EMINƎM;23791656 said:
    අඩෝ ඒ ගෙදර සුපිරියක් :love:


    ඒ ගෙදර ලස්සන වෙන්න එක හේතුවක් තමයි බඩු බොහොම කිහිපයයි තියෙන්නේ. ඔය පෙන මෙසේ උඩ පැන් පැන්සල් අනික් බඩු තිබ්බනම් කැත වෙනවා
     

    rusiyanuwa

    Active member
  • කොහොමත් කාමරේ එකම විදියට කාලයක් තිස්සෙ දකිද්දි මේ විදියට හිතෙන එක සාමාන්‍යයි. ඒකට කරන්න තියෙන්නෙ කාමරේ ඇතුලෙ බඩුමුට්ටු තියෙන රටාව වෙනස් කරන එකයි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කාමෙරේකට ගොඩක් බඩු පුරවාගන්න එපා..