ඒක illusion එකක් නේ බන්. මුන් දෙන්නගේ පාර්ට්ස් share වෙලා තියෙන්නේ ඇත්තටමයි.මම උඩ දාපු වීඩියෝ එක බලන්න
ඒක illusion එකක් නේ බන්. මුන් දෙන්නගේ පාර්ට්ස් share වෙලා තියෙන්නේ ඇත්තටමයි.මම උඩ දාපු වීඩියෝ එක බලන්න
ඒකට එහෙම හිතෙනව නම් එකට ඉද්දි කොච්චර හිතෙනවා ඇද්ද?ඒක illusion එකක් නේ බන්. මුන් දෙන්නගේ පාර්ට්ස් share වෙලා තියෙන්නේ ඇත්තටමයි.
නෑ මුන් දෙන්නට දෙපැත්තේ අත් කකුල් එකට සෙන්ස් වෙන්නේ නෑ බන්.ඒකට එහෙම හිතෙනව නම් එකට ඉද්දි කොච්චර හිතෙනවා ඇද්ද?
dan tamai point eketa enne![]()

එහෙම සීන් එකකුත් තියනව තමයි .මං දහ අතේ කල්පනා කරන්නේ කේන්දර දෙකක් හදනවද, නැත්නම් එකක් ඇතිද කියලා.
මට නිකන් පිස්සු වගේ ඕයි!!!
View attachment 205546

සිරාවට බන්. එකෙක් කලින් මැරුණොත් අනිකාට මොකද වෙන්නේ?එහෙම සීන් එකකුත් තියනව තමයි .![]()
මැරෙනවා නේද. එකම blood circulation එක නේ. අනික සමහර පාට්ස් එකනෙ තියෙන්නේ.සිරාවට බන්. එකෙක් කලින් මැරුණොත් අනිකාට මොකද වෙන්නේ?
ඔව් එහෙම නොවුණොත් මළකෙළියක් වෙන්නේමැරෙනවා නේද. එකම blood circulation එක නේ. අනික සමහර පාට්ස් එකනෙ තියෙන්නේ.
එකෙක් බිව්වම දෙන්නටම වෙරි වෙන්ව ඇති නේ ?ඔව් එහෙම නොවුණොත් මළකෙළියක් වෙන්නේ
මං දහ අතේ කල්පනා කරන්නේ කේන්දර දෙකක් හදනවද, නැත්නම් එකක් ඇතිද කියලා.
මට නිකන් පිස්සු වගේ ඕයි!!!
View attachment 205546

උබ දෙකක් කියන එකෙක් මැරුනම අනිත් එකාට ජිවත් වෙන්න බෑ නේ.
shared parts තියනව. feel වෙන්නේ එකට සමහර දේවල්.

එතකොට කුසල් අකුසල් පල දෙන්නේ කාටද ?ඔතන දෙන්නෙක් ඉන්නවා නේ. ඕක හරියට දෙන්නෙක් එකම දෙයක් අල්ලන් ඉන්නවා වගේම වැඩක්. අල්ලන් ඉන්න දේ රත් වුණොත් දෙන්නටම දැනෙනවා. සීතල වුණොත් ඒකත් එකම විධියට දැනෙනවා. ඒවගේ තමයි. 100%ක් දෙන්නා සර්ව සමයි කියන්න බෑ නේ. එක්කෙනෙක්ගේ මොලේ අනිත් කෙනාට සර්ව සම්පූර්ණව සමානවෙන්න බෑ නේ. දෙන්නටම එකම වෙලාවට බඩගිනි ආවට කන්න කැමති දේවල් වෙනස් වෙන්න පුළුවන් නේ. ඔය වගේ සීන් එකක් තමයි හැමදේටම අදාල වෙන්නේ. විඥානය ගැන කතා කරන්නේ නෑ ඔයා විශ්වාස කරන්නේ නැති හින්දා
උන් කියන විදියට දෙන්නටම එකම feel වෙන්නේ . shared නේ.#තේ ගහන්නේ කොහොමදගෑනි එක්ක උක් කන්නේ කොහොමද? දෙන්නගෙන් කාටද ෆීලින් එක එන්නේ
![]()
චේතනාවමයි කර්මය. ඔතන විඥාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ සිත්/ සිතුවිලි වෙනම පහළ වෙනවා. දෙන්නම බීලා පිස්සු නැටුවොත් බීපු කෙනාට ඔතන බීපු එකේ පව සහ එහෙම බීපු හින්දා තමන් කරපු වැරදි සහ අනිත් මනුස්සයට පව් එකතු කරවපු එකේ පවයි ඒ මනුස්සයට අපහාසය එහෙම වුණා නම් ඒවගේ පවයි ඔක්කෝම එකතු වෙනවා. අනිත් කෙනාට එයා කරපු වැරදි වලට පව් එකතු වෙන්නෙ. ඔයා අහයි එතකොට අර බිව්වේ නැති කෙනා වරදක් කරන්නේ නැතුව පව් පුරවා ගන්නවා නේ ද කියලා. ඔව් අනිත් පොර බිව්ව හින්දා මොලේ කචල් වුණත් මනුස්සයා පිස්සු නටලා තියෙන්නේ තරහකින් නම් තරහට අදාල පව එකතු වෙනවා. කාට හරි මොකක් හරි අවැඩක් කරා නම් ඒකට අදාල පව හිතේ තිබ්බ සිතුවිල්ල අනුව එකතු වෙනවා. හැබැයි අර බීපු කෙනාට ඕකේ අනිත් පැත්ත පොළී එක්ක දවසක විඳවන්න වෙන්න පුළුවන්. වැරදිලා හරි අර බීපු නැති කෙනා නරක සිතුවිල්ලක් පහළ කරන්නෙත් නැතුව එකට අනුබල දෙන්නෙත් නැතුව හිටියොත් එයාට පව් සිද්ධ වෙන්නේ නෑ. අනිත් කෙනාට තමයි පව් ඔක්කෝම.එතකොට කුසල් අකුසල් පල දෙන්නේ කාටද ?
එකෙක් බිව්වම දෙන්නටම වෙරි වෙලා පිස්සු කෙලිනව. කාටද අකුසල් ?
එකෙක්ට වැරදි sex feeling ආවම අනිත් එකාටත් පලදෙනව ද?
උන් කියන විදියට දෙන්නටම එකම feel වෙන්නේ . shared නේ.
------ Post added on May 19, 2023 at 10:48 PM
එකට ෆීල් වෙන එක ගැටලුවක් නෑනෙ. මිනිස්සු දෙන්නෙක් අරන් දෙන්නටම එක පාර ගැහුවොත් ඒත් දෙන්නටම එකට ෆීල් වෙනවනෙ. එහෙමයි කියල එක්කෙනෙක් වෙන්නෙ නෑනෙ.එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?
සිරාවට බන්. එකෙක් කලින් මැරුණොත් අනිකාට මොකද වෙන්නේ?
"මැරෙනව" කියන එක define කරන්න. එතකොට උත්තරේ හම්බෙයි.මැරෙනවා නේද. එකම blood circulation එක නේ. අනික සමහර පාට්ස් එකනෙ තියෙන්නේ.
මොල දෙකක්. දෙන්නෙක්. Body Parts Share උනාට වැඩක් නෑ. ඔය share හරි වෙලා තියන සමහර Body Part සමහර උන්ට ඇත්තෙත් නෑ නෑ.එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?
එක මොලයක් මැරුනොත්?
------ Post added on May 19, 2023 at 8:43 PM
@emoji diaries
------ Post added on May 19, 2023 at 8:44 PM