සිරාවට ඔහොම ආබාධ තියන ලමයෙක් ඉපදුනාම වදින්න ඇති මිනිස්සු ඉස්සරKatharagama deviyanta banina unta nam godaak ridei.
ඒ උනාට සමහර දේවල් එකට සෙන්ස් වෙන්නේ . එක blood circulation එකක් තියෙන්නේ.මොළ දෙකක් තියෙනවනම් වෙන වෙනම හිතන්න පුලුවන්නම් දෙන්නෙක් කියල කියන්න පුලුවන්.
උබ දෙකක් කියන එකෙක් මැරුනම අනිත් එකාට ජිවත් වෙන්න බෑ නේ.video eka baluwe na mata e wage ewa balanna set naha
habai dennek kiyala hithenawa thumbnail eka dakkama..
ඒ උනාට සමහර දේවල් එකට සෙන්ස් වෙන්නේ . එක blood circulation එකක් තියෙන්නේ.
සමහර අවයව shared .
සිරාවට ඔහොම ආබාධ තියන ලමයෙක් ඉපදුනාම වදින්න ඇති මිනිස්සු ඉස්සර
කකුල් shared නෑ . එකක් එකෙක්ට විතරයි සෙන්ස් වෙන්නේ . උන් ඒක ගානට තියන් අවිදියන්ව නිකන්ම.එක්කෙනෙකුට වාඩි වෙලා ඉන්න හිතිලා අනිත් කෙනාට ඇවිදින්න හිතුනොත් මොකද දන්නෙ නෑ වෙන්නේ කකුල් දෙක shared නිසා.
මෙහෙම උනාම මොකද වෙන්නේ ? මුන්ට එකට නේ feel වෙන්නේ.එක්කෙනෙක් ස්ට්‍රේට් අනෙකා ගේ
එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?දෙන්නෙක්
එක මොලයක් මැරුනොත්?dennek. two brains and two hearts