උබලගේ කියවීමට අනුව මේ එක්කෙනෙක් ද දෙන්නෙක් ද ?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මොළ දෙකක් තියෙනවනම් වෙන වෙනම හිතන්න පුලුවන්නම් දෙන්නෙක් කියල කියන්න පුලුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    මොළ දෙකක් තියෙනවනම් වෙන වෙනම හිතන්න පුලුවන්නම් දෙන්නෙක් කියල කියන්න පුලුවන්.
    ඒ උනාට සමහර දේවල් එකට සෙන්ස් වෙන්නේ . එක blood circulation එකක් තියෙන්නේ.
    සමහර අවයව shared .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    video eka baluwe na mata e wage ewa balanna set naha :no:

    habai dennek kiyala hithenawa thumbnail eka dakkama..
    උබ දෙකක් කියන එකෙක් මැරුනම අනිත් එකාට ජිවත් වෙන්න බෑ නේ.
    shared parts තියනව. feel වෙන්නේ එකට සමහර දේවල්.
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ආ.. මම ඕක බැලුවා.. කිරියෙක්ම දාල තිබ්බ නේ channel එක..
    මට නම් හිතෙන්නෙ දෙන්නෙක් කියලා.. Brain 2ක් තියනව නේ..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ උනාට සමහර දේවල් එකට සෙන්ස් වෙන්නේ . එක blood circulation එකක් තියෙන්නේ.
    සමහර අවයව shared .

    එක්කෙනෙකුට වාඩි වෙලා ඉන්න හිතිලා අනිත් කෙනාට ඇවිදින්න හිතුනොත් මොකද දන්නෙ නෑ වෙන්නේ කකුල් දෙක shared නිසා.


    සිරාවට ඔහොම ආබාධ තියන ලමයෙක් ඉපදුනාම වදින්න ඇති මිනිස්සු ඉස්සර

    එහෙම සිදුවීම් වෙලා තියෙනවා

    Lakshmi's father, Shambhu, and mother, Poonam, were day labourers who earned less than 40 rupees per day and were unable to afford a separation surgery for their daughter. The daughter was named after Lakshmi, the Hindu goddess of wealth (who is depicted as four-armed). The girl was sometimes an object of worship as an incarnation of the goddess; by the age of two, she was known all over India.

    Lakshmi Tatma - Wikipedia
     
    • Like
    Reactions: Yakka putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    එක්කෙනෙකුට වාඩි වෙලා ඉන්න හිතිලා අනිත් කෙනාට ඇවිදින්න හිතුනොත් මොකද දන්නෙ නෑ වෙන්නේ කකුල් දෙක shared නිසා.
    කකුල් shared නෑ . එකක් එකෙක්ට විතරයි සෙන්ස් වෙන්නේ . උන් ඒක ගානට තියන් අවිදියන්ව නිකන්ම.

    හැබැයි shared genital . same feeling . මුන් සමහර වචනත් එකම කියන්නේ.
     
    • Like
    Reactions: EKGuest

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    හිත් දෙකක් තියෙනවනෙ. එක්කෙනෙක් ස්ට්‍රේට් අනෙකා ගේ. එක පුකයි තියෙන්නෙ.