උබලගේ කියවීමට අනුව මේ එක්කෙනෙක් ද දෙන්නෙක් ද ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඔතන එක්කෙනෙක් පරපෝෂිතයෙක් වගේ නම්? ගහක තියෙන පිලිලයක් වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?
    එකට ෆීල් වෙන්නෙ දෙන්නටමනෙ.එකට ෆීල් උනාට ඒ ගැන දෙන්න වෙන වෙනම අර්ත දක්ව ගන්නවනෙ ඒ නිසා දෙන්න දෙන්නෙක් වෙන්න ඕනි.

    @greenthunder දෙන්න උපාදාන දෙකක් සකස් කරගන්නව නේද මෙතන. ඒ නිසා මගෙ නිගමනය වෙන්නෙ දෙන්න දෙන්නෙක් කියන එක. ඒක හරිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,963
    167,776
    113
    එකමත් එක රටක
    ඔතන එක්කෙනෙක් පරපෝෂිතයෙක් වගේ නම්? ගහක තියෙන පිලිලයක් වගේ
    එකෙක්ට වැඩියෙන් මුකුත් නෑ නේ බන්. මුන් දෙන්නව තනි unit එකක් විදියට ගන්න බැරිද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    එකෙක්ට වැඩියෙන් මුකුත් නෑ නේ බන්. මුන් දෙන්නව තනි unit එකක් විදියට ගන්න බැරිද.
    ජීවවිද්‍යාත්මකව කොහොම සැලකුවත් මම නම් දෙන්නෙක් විදිහට හඳුනාගන්නවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?
    අත පය නැතුව කඳෙන් උඩ කොටස විතරක් තියාගෙන ජීවත් වෙන මනුස්සයෙක්ව පුද්ගලයෙක් විදිහට සලකනවනෙ...

    මේත් දෙන්නෙක් කියල තමයි ගන්න වෙන්නෙ ඉතිං...
    සමහර අවයව එක වුනාට,
    මොළ දෙකක්, දැනීම් දෙකක්.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,963
    167,776
    113
    එකමත් එක රටක
    අත පය නැතුව කඳෙන් උඩ කොටස විතරක් තියාගෙන ජීවත් වෙන මනුස්සයෙක්ව පුද්ගලයෙක් විදිහට සලකනවනෙ...

    මේත් දෙන්නෙක් කියල තමයි ගන්න වෙන්නෙ ඉතිං...
    සමහර අවයව එක වුනාට,
    මොළ දෙකක්, දැනීම් දෙකක්.
    ඒ කෑල්ලට විතරයි නේ දැනෙන දේ දැනෙන්නේ. මෙතන ඇගේ කෑලි දෙන්නෙක් අතරේ බෙදෙනවා. තනි blood circulation එකක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,963
    167,776
    113
    එකමත් එක රටක
    දෙවියන්ගේ කැමැත්ත
    මෙයාද ? :rofl:
    FL3AOOi.jpg
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එකට ෆීල් වෙන්නෙ දෙන්නටමනෙ.එකට ෆීල් උනාට ඒ ගැන දෙන්න වෙන වෙනම අර්ත දක්ව ගන්නවනෙ ඒ නිසා දෙන්න දෙන්නෙක් වෙන්න ඕනි.

    @greenthunder දෙන්න උපාදාන දෙකක් සකස් කරගන්නව නේද මෙතන. ඒ නිසා මගෙ නිගමනය වෙන්නෙ දෙන්න දෙන්නෙක් කියන එක. ඒක හරිද?
    ඒ දෙන්නා ප්‍රකාශ කරනවා නේ "separate identities" කියලා. අපිට නිරීක්ෂණය කරන්නත් පුලුවන් නේද "separate personalities" දෙකක්. ඒ නිසා දෙන්නෙක් කියලා සලකන්න සුදුසුයි කියලා තමා මමත් හිතන්නේ.
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    කතරගම දෙයියෝන්ගේ අනිත් ඔළුවල මොළ නැද්ද බන් ?
    මම නං එහෙම දෙයියෙක් ගැන දන්නේ නැහැ. මම දන්නේ සර්වබලදාරී දෙවියන් විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    එතකොට අනිත් ඔලු ටික හිස් ද ? 🥴
    මුහුණු විතරයි සාහිත්යට අනුව නන් තනි ඔලුවක වටේට මූණු 6ක් ඔපරේට් වෙනව කියල තමා ගන්න වෙන්නෙ. එහෙම 6ක් විදියට වැඩ කරනව කියල නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,963
    167,776
    113
    එකමත් එක රටක
    මම නං එහෙම දෙයියෙක් ගැන දන්නේ නැහැ. මම දන්නේ සර්වබලදාරී දෙවියන් විතරයි.
    සර්වබලදාරි කියන්නේ, ඒ දෙයියන්ට සියල්ල කරන්න පුලුවන් ද ?

    ඒ දෙන්නා ප්‍රකාශ කරනවා නේ "separate identities" කියලා. අපිට නිරීක්ෂණය කරන්නත් පුලුවන් නේද "separate personalities" දෙකක්. ඒ නිසා දෙන්නෙක් කියලා සලකන්න සුදුසුයි කියලා තමා මමත් හිතන්නේ.
    කර්ම පල කොහොමද ?
    ------ Post added on May 19, 2023 at 9:08 PM
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    සර්වබලදාරි කියන්නේ, ඒ දෙයියන්ට සියල්ල කරන්න පුලුවන් ද ?
    ඔව්. දෙවියන්ගේ කැමැත්ත ඒකයි. ආමෙන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    ඒ දෙන්නා ප්‍රකාශ කරනවා නේ "separate identities" කියලා. අපිට නිරීක්ෂණය කරන්නත් පුලුවන් නේද "separate personalities" දෙකක්. ඒ නිසා දෙන්නෙක් කියලා සලකන්න සුදුසුයි කියලා තමා මමත් හිතන්නේ.
    ඒකෙ ආරම්බය එදා පොයින්ට් එකට අනුව උපාදානයද?