anekatath yannawa wenawa. පරපෝෂිතයෙක් වගේ තමයි.එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?
එක මොලයක් මැරුනොත්?
------ Post added on May 19, 2023 at 8:43 PM
anekatath yannawa wenawa. පරපෝෂිතයෙක් වගේ තමයි.එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?
එක මොලයක් මැරුනොත්?
------ Post added on May 19, 2023 at 8:43 PM
එකට ෆීල් වෙන්නෙ දෙන්නටමනෙ.එකට ෆීල් උනාට ඒ ගැන දෙන්න වෙන වෙනම අර්ත දක්ව ගන්නවනෙ ඒ නිසා දෙන්න දෙන්නෙක් වෙන්න ඕනි.එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?
එකෙක්ට වැඩියෙන් මුකුත් නෑ නේ බන්. මුන් දෙන්නව තනි unit එකක් විදියට ගන්න බැරිද.ඔතන එක්කෙනෙක් පරපෝෂිතයෙක් වගේ නම්? ගහක තියෙන පිලිලයක් වගේ
ජීවවිද්‍යාත්මකව කොහොම සැලකුවත් මම නම් දෙන්නෙක් විදිහට හඳුනාගන්නවාඑකෙක්ට වැඩියෙන් මුකුත් නෑ නේ බන්. මුන් දෙන්නව තනි unit එකක් විදියට ගන්න බැරිද.
එහෙමත් මුන්ව දෙන්නෙක් විදියට තමයි සලකන්නේ මම හිතන්නේ.ජීවවිද්‍යාත්මකව කොහොම සැලකුවත් මම නම් දෙන්නෙක් විදිහට හඳුනාගන්නවා
අත පය නැතුව කඳෙන් උඩ කොටස විතරක් තියාගෙන ජීවත් වෙන මනුස්සයෙක්ව පුද්ගලයෙක් විදිහට සලකනවනෙ...එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?
ඒ කෑල්ලට විතරයි නේ දැනෙන දේ දැනෙන්නේ. මෙතන ඇගේ කෑලි දෙන්නෙක් අතරේ බෙදෙනවා. තනි blood circulation එකක්.අත පය නැතුව කඳෙන් උඩ කොටස විතරක් තියාගෙන ජීවත් වෙන මනුස්සයෙක්ව පුද්ගලයෙක් විදිහට සලකනවනෙ...
මේත් දෙන්නෙක් කියල තමයි ගන්න වෙන්නෙ ඉතිං...
සමහර අවයව එක වුනාට,
මොළ දෙකක්, දැනීම් දෙකක්.
කතරගම දෙයියෝන්ගේ අනිත් ඔළුවල මොළ නැද්ද බන් ?සර්වබලදාරි දෙයියගේ කැමැත්ත
මුහුණු සයකි අත් දොලසකි. මොල 12ක් තියෙනව කියල නෑනෙ. නැත්තන් කතරගම දෙවිවරු 6ක්මෙයාද ?
![]()

එතකොට අනිත් ඔලු ටික හිස් ද ?මුහුණු සයකි අත් දොලසකි. මොල 12ක් තියෙනව කියල නෑනෙ. නැත්තන් කතරගම දෙවිවරු 6ක්![]()
ඒ දෙන්නා ප්‍රකාශ කරනවා නේ "separate identities" කියලා. අපිට නිරීක්ෂණය කරන්නත් පුලුවන් නේද "separate personalities" දෙකක්. ඒ නිසා දෙන්නෙක් කියලා සලකන්න සුදුසුයි කියලා තමා මමත් හිතන්නේ.එකට ෆීල් වෙන්නෙ දෙන්නටමනෙ.එකට ෆීල් උනාට ඒ ගැන දෙන්න වෙන වෙනම අර්ත දක්ව ගන්නවනෙ ඒ නිසා දෙන්න දෙන්නෙක් වෙන්න ඕනි.
@greenthunder දෙන්න උපාදාන දෙකක් සකස් කරගන්නව නේද මෙතන. ඒ නිසා මගෙ නිගමනය වෙන්නෙ දෙන්න දෙන්නෙක් කියන එක. ඒක හරිද?
මම නං එහෙම දෙයියෙක් ගැන දන්නේ නැහැ. මම දන්නේ සර්වබලදාරී දෙවියන් විතරයි.කතරගම දෙයියෝන්ගේ අනිත් ඔළුවල මොළ නැද්ද බන් ?
මුහුණු විතරයි සාහිත්යට අනුව නන් තනි ඔලුවක වටේට මූණු 6ක් ඔපරේට් වෙනව කියල තමා ගන්න වෙන්නෙ. එහෙම 6ක් විදියට වැඩ කරනව කියල නෑ.එතකොට අනිත් ඔලු ටික හිස් ද ?![]()
සර්වබලදාරි කියන්නේ, ඒ දෙයියන්ට සියල්ල කරන්න පුලුවන් ද ?මම නං එහෙම දෙයියෙක් ගැන දන්නේ නැහැ. මම දන්නේ සර්වබලදාරී දෙවියන් විතරයි.
කර්ම පල කොහොමද ?ඒ දෙන්නා ප්‍රකාශ කරනවා නේ "separate identities" කියලා. අපිට නිරීක්ෂණය කරන්නත් පුලුවන් නේද "separate personalities" දෙකක්. ඒ නිසා දෙන්නෙක් කියලා සලකන්න සුදුසුයි කියලා තමා මමත් හිතන්නේ.
ඔව්. දෙවියන්ගේ කැමැත්ත ඒකයි. ආමෙන්.සර්වබලදාරි කියන්නේ, ඒ දෙයියන්ට සියල්ල කරන්න පුලුවන් ද ?
ඒකෙ ආරම්බය එදා පොයින්ට් එකට අනුව උපාදානයද?ඒ දෙන්නා ප්‍රකාශ කරනවා නේ "separate identities" කියලා. අපිට නිරීක්ෂණය කරන්නත් පුලුවන් නේද "separate personalities" දෙකක්. ඒ නිසා දෙන්නෙක් කියලා සලකන්න සුදුසුයි කියලා තමා මමත් හිතන්නේ.