උබලගේ ගැස්ට්රික් අද්දැකීම්
මචන්ල උබලට ගැස්ට්රික් තිබිල තියනවා නම් එකේ රෝග ලක්ෂණ ට්කක් මට කියපන්ල්ලා {symptoms} විශේෂයෙන් පපුව සම්බන්ද එවයි ඔලුව සමබ්න්ද එවයි
මට දැනගන්න ඕනේ මට තියෙන්නේ හාර්ට් එකේ මොකක් හරි අව්ලක් ද නැත්තන් ගැස්ට්රික් ද කියල ecg ගත්ත 10 විතර ඔක්කොම නෝමල් ඩොක්ටස්ල ත් 20 ක් විතර බැලුව ඒ ගොල්ලොත් කියනවා බයවෙන්න එපාලු එත් පපුව රිදෙන එක දැන් ගොඩාක් කල් ඉදන් තියනව ගැස්ට්රික් තියනව එක හින්දද මේ . කාට හරි මේක ගැන අද්දැකීමක් තියනවනම් දාපන් please ...

Last edited:
දොක්ටත් කියනවා බන් පපුව රිදෙන එක ගණන් ගන්න එපා eco එකක් ගන්නත් එපා කියල එත් මගේ heart palpitations එහෙමත් තියනවා burp යනවා හැම වෙලාවේම ඒවත් තියනවා

තොට පිස්සද යකෝ බුලත් කන්න.හුණු හින්දා වෙන්න අැති බං.කැන්සර් හැදෙන්න උඹ සිගා ගහන්නේ ඵහෙම නැහැනේ..හුණු වලටත් කටේ කැන්සර් හැදෙනවලු බං.මීට පස්සේ කන්න ඵපා..
)