උබලගේ ගැස්ට්‍රික් අද්දැකීම්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    උබලගේ ගැස්ට්‍රික් අද්දැකීම්

    මචන්ල උබලට ගැස්ට්‍රික් තිබිල තියනවා නම් එකේ රෝග ලක්ෂණ ට්කක් මට කියපන්ල්ලා {symptoms} විශේෂයෙන් පපුව සම්බන්ද එවයි ඔලුව සමබ්න්ද එවයි

    මට දැනගන්න ඕනේ මට තියෙන්නේ හාර්ට් එකේ මොකක් හරි අව්ලක් ද නැත්තන් ගැස්ට්‍රික් ද කියල ecg ගත්ත 10 විතර ඔක්කොම නෝමල් ඩොක්ටස්ල ත් 20 ක් විතර බැලුව ඒ ගොල්ලොත් කියනවා බයවෙන්න එපාලු එත් පපුව රිදෙන එක දැන් ගොඩාක් කල් ඉදන් තියනව ගැස්ට්‍රික් තියනව එක හින්දද මේ . කාට හරි මේක ගැන අද්දැකීමක් තියනවනම් දාපන් please ...
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    OK mehemai machan
    gastritis tiyanakota kema ugurata enawa,neththan abul rahata,wamane yanna wage,bade uda kotasa saha papuwe dewilla wage enna puluwan.oluwa ridena ekath enna puluwan
    samahara welawata gastritis walata ena symptoms heart attack ekakata ena symptoms walata samanai
    ekai ecg ekak karanne
    just to differentiate it from heart attack
    ecg normal nam ethin baya wenna deyak ne
    godak welawata gastritis wenna puluwan
     
    thankzz මචන් මෙ ටික දැම්මට :love: දොක්ටත් කියනවා බන් පපුව රිදෙන එක ගණන් ගන්න එපා eco එකක් ගන්නත් එපා කියල එත් මගේ heart palpitations එහෙමත් තියනවා burp යනවා හැම වෙලාවේම ඒවත් තියනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑස්ට්‍රයිටීස් වලට එක එකාට එක එක දේවල් බං වෙන්නෙ.. සමහර උන්ට බඩේ අමාරු හැදෙනවා, පපුව මැද රිදෙන්න ගන්නවා, කරකැවිල්ල හැදෙනවා, බඩ දන්න ගන්නවා, වමනෙට එනවා, බඩ පුරවදානවා, උගුරට එනවා.. ඔය වගේ හෙන විකාර ගොඩක් තියෙනවා..

    මට ගෑස්ට්‍රයිටීස් වැඩි උනාම කරකැවිල්ල වගේ හැදිලා ඇඟට පණ නැති වෙනවා.. ඊට පස්සෙ ගෑස් එක වගේ උගුරට එනවා.. මාර අමාරුයි එතකොට..

    ඔය පපුවෙ අමාරුව මටත් තියෙනවා බං.. පෙරේදා මං බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා ටේස්ට් වගයක් කරන් එන්න කියලා.. බ්ලඩ් ටෙස්ට් වගයකුයි, එක්ස් රේ එකකුයි, ECG එකකුයි අරගත්තා ඊයෙ ගිහින්.. කිසි අවුලක් නැහැ.. ඔක්කොම නෝමල්.. ඉතිං ඩොක්ටර් බෙහෙත් දුන්නෑ.. ඒත් මගේ පපුව ලාවට රිදෙනවා බං..

    ඒ මදිවට මගේ සෙම් ගෙඩි වලට පහලින් සුදු පාට ලපයක් තියේ.. ඒක මං ඩොකාට පෙන්නුවාම කිව්වා ඒ හැටි කියලා.. ඒත් මට ශුවර් නෑ බං.. සැර කෑමක් කද්දි ඒ හරිය ඇදුම් දෙනවා..:sorry:

    ගෑස්ට්‍රයිටීස් වලට සිංහල බෙහෙත් කරපං..:yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,193
    17,132

    අා මේ අැවිත් ඉන්නේ.මම ඒත් බැලුවා උඹ කෝ කියල..:D
     
    අඩෝ මගෙ උගුරෙ සුදු පාට ලපයක් තීනො බං.. මොකක්ද දන්නෙ නැහැ.. ඩොකාලට පෙන්නුවම කිව්වා ඒ හැටි උගුරෙ සුදු පාට ලප තියෙනවා හැමෝගෙම කියලා.. ඒත් මට ශුවර් නෑ බං..

    ඇඟිල්ල තියලා තද කලත් රිදෙන්නෙ නැහැ.. ඒත් සැර කෑමක් කද්දි රිදෙන්නෑ.. නිකන් ඇදුම් දෙනව වගේ.. කැන්සර් එකක්ද දන්නෑ බං..

    මම දැන් දවස් තුන හතරකට කලින් කොල්ලෙක් බුලත්විටක් ගෙනක් කෑවා.. හුණු වැඩි උනා කියහංකො.. කට තුවාල වෙලා හෙන විකාරයක් උනා.. මං කලබලේ බාත් රූම් එකට දුවලා කට සෝදන්න හදද්දි මට කෙල පොඩ්ඩක් ගිලුණා.. මට තේරුණා උගුරටත් බඩු හරි වගේ.. දැවිල්ල වගේ ගත්තා.. ඒකට තුවාල වෙලාද දන්නෙත් නැහැ.. කට හොඳයි දැන්.. උගුර හොඳ නොවී තියෙන්න විදියක් නෑනෙ බං..:baffled:
     
    :shocked:තොට පිස්සද යකෝ බුලත් කන්න.හුණු හින්දා වෙන්න අැති බං.කැන්සර් හැදෙන්න උඹ සිගා ගහන්නේ ඵහෙම නැහැනේ..හුණු වලටත් කටේ කැන්සර් හැදෙනවලු බං.මීට පස්සේ කන්න ඵපා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked:තොට පිස්සද යකෝ බුලත් කන්න.හුණු හින්දා වෙන්න අැති බං.කැන්සර් හැදෙන්න උඹ සිගා ගහන්නේ ඵහෙම නැහැනේ..හුණු වලටත් කටේ කැන්සර් හැදෙනවලු බං.මීට පස්සේ කන්න ඵපා..
    ඉස්සර හැමදාම රෑට කෑවා බං අපි සෙට් එක.. සයිවර් කඩෙන් නේහ් රෑට කන්නෙ.. ඉතිං එහේ බුලත්විට තියෙනවා.. අපි සෙට් එක ඉතිං ඒ කාලෙ ඩ්‍රින්ක් එක දාලා බුලත්විටකුත් කනවා.. පොඩි ලල් එකක් තියෙන නිසා..

    පස්සෙ දත් කහපාට වෙලා දත් සුද්ද කලා.. ඊට පස්සෙ කෑවෙ නෑ වැඩිය..

    පෙරේදා ආතල් එකට කෑවා එකක්.. ඒත් මට ඒකටමද කියලා ශුවර් නැහැ බං.. කැන්සර් එකක් නම් අඳුනගන්න විදියක් දන්නවද..? අනික සිගා ගැහුවම නේද බං උගුරෙ කැන්සර් එන්නෙ.. මම සිගා ගහලම නැහැ.. බුලත්විට තමා කාල තියෙන්නෙ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,193
    17,132
    113
    ඉස්සර හැමදාම රෑට කෑවා බං අපි සෙට් එක.. සයිවර් කඩෙන් නේහ් රෑට කන්නෙ.. ඉතිං එහේ බුලත්විට තියෙනවා.. අපි සෙට් එක ඉතිං ඒ කාලෙ ඩ්‍රින්ක් එක දාලා බුලත්විටකුත් කනවා.. පොඩි ලල් එකක් තියෙන නිසා..

    පස්සෙ දත් කහපාට වෙලා දත් සුද්ද කලා.. ඊට පස්සෙ කෑවෙ නෑ වැඩිය..

    පෙරේදා ආතල් එකට කෑවා එකක්.. ඒත් මට ඒකටමද කියලා ශුවර් නැහැ බං.. කැන්සර් එකක් නම් අඳුනගන්න විදියක් දන්නවද..? අනික සිගා ගැහුවම නේද බං උගුරෙ කැන්සර් එන්නෙ.. මම සිගා ගහලම නැහැ.. බුලත්විට තමා කාල තියෙන්නෙ..

    හුණු කියන්නෙත් පිළිකා කාරකයක් බං..මීට පස්සෙ කන්න ඵපා..කන්නම ඕන නම් හුණු නැතුව කාපන්..
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    bump.. papuwa danawa bn gastic walata... mageth ridenawa bn papuwa me dawas wala...
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mta nm wamaneta enwa, kara kawilla wge enwa....oluwe kakkumak enwa....(ehma oluwe kakkumak nm jeewitheta minihekta hadenna epa..:oo:)
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    OK mehemai machan
    gastritis tiyanakota kema ugurata enawa,neththan abul rahata,wamane yanna wage,bade uda kotasa saha papuwe dewilla wage enna puluwan.oluwa ridena ekath enna puluwan
    samahara welawata gastritis walata ena symptoms heart attack ekakata ena symptoms walata samanai
    ekai ecg ekak karanne
    just to differentiate it from heart attack
    ecg normal nam ethin baya wenna deyak ne
    godak welawata gastritis wenna puluwan

    thankzz මචෝ
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ගෑස්ට්‍රයිටීස් වලට එක එකාට එක එක දේවල් බං වෙන්නෙ.. සමහර උන්ට බඩේ අමාරු හැදෙනවා, පපුව මැද රිදෙන්න ගන්නවා, කරකැවිල්ල හැදෙනවා, බඩ දන්න ගන්නවා, වමනෙට එනවා, බඩ පුරවදානවා, උගුරට එනවා.. ඔය වගේ හෙන විකාර ගොඩක් තියෙනවා..

    මට ගෑස්ට්‍රයිටීස් වැඩි උනාම කරකැවිල්ල වගේ හැදිලා ඇඟට පණ නැති වෙනවා.. ඊට පස්සෙ ගෑස් එක වගේ උගුරට එනවා.. මාර අමාරුයි එතකොට..

    ඔය පපුවෙ අමාරුව මටත් තියෙනවා බං.. පෙරේදා මං බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා ටේස්ට් වගයක් කරන් එන්න කියලා.. බ්ලඩ් ටෙස්ට් වගයකුයි, එක්ස් රේ එකකුයි, ECG එකකුයි අරගත්තා ඊයෙ ගිහින්.. කිසි අවුලක් නැහැ.. ඔක්කොම නෝමල්.. ඉතිං ඩොක්ටර් බෙහෙත් දුන්නෑ.. ඒත් මගේ පපුව ලාවට රිදෙනවා බං..

    ඒ මදිවට මගේ සෙම් ගෙඩි වලට පහලින් සුදු පාට ලපයක් තියේ.. ඒක මං ඩොකාට පෙන්නුවාම කිව්වා ඒ හැටි කියලා.. ඒත් මට ශුවර් නෑ බං.. සැර කෑමක් කද්දි ඒ හරිය ඇදුම් දෙනවා..:sorry:

    ගෑස්ට්‍රයිටීස් වලට සිංහල බෙහෙත් කරපං..:yes:
    thankzz මචෝ

    ECG නම් සතියකට එක පාරක් වගේ ගන්නවා බන් :confused::confused::(:P

    එක්ස් රේ 2ක් ගත්තා :(

    බ්ලඩ් ටෙස්ට් නම් අම්බානෙට :yes::yes::shocked: කරා ලේ අරන් දැන් ඇගේ ලේත් නැතුව ඇති :(:(

    දොක්ටස් ලා 15 කගෙන් විතර බෙහෙත් ගත්ත

    specialist doctors ලත් Channel කරා

    7 පාරක් hospital admit උනා

    doctors ලා ඔක්කොම කියන්නේ ලොකු ඇව්ලක් නැහැ කියල eco test එකක් කරන්නත් එපාලු එත් මේක හොද වෙන් නෑ දැන් මාස 6 ක් විතර වෙනවා burps <රාමතෙල් හරිනවා> යනවා හැමතිස්සෙම මුළු ඇගටම නිකන් හුලන් පුරෝලා වගේ...
     
    Last edited: