උබලගේ ගැස්ට්රික් අද්දැකීම්
මචන්ල උබලට ගැස්ට්රික් තිබිල තියනවා නම් එකේ රෝග ලක්ෂණ ට්කක් මට කියපන්ල්ලා {symptoms} විශේෂයෙන් පපුව සම්බන්ද එවයි ඔලුව සමබ්න්ද එවයි
මට දැනගන්න ඕනේ මට තියෙන්නේ හාර්ට් එකේ මොකක් හරි අව්ලක් ද නැත්තන් ගැස්ට්රික් ද කියල ecg ගත්ත 10 විතර ඔක්කොම නෝමල් ඩොක්ටස්ල ත් 20 ක් විතර බැලුව ඒ ගොල්ලොත් කියනවා බයවෙන්න එපාලු එත් පපුව රිදෙන එක දැන් ගොඩාක් කල් ඉදන් තියනව ගැස්ට්රික් තියනව එක හින්දද මේ . කාට හරි මේක ගැන අද්දැකීමක් තියනවනම් දාපන් please ...

Last edited:

eco test එකක් කරන්නත් එපාලු 