උබලගේ ගැස්ට්‍රික් අද්දැකීම්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    උබලගේ ගැස්ට්‍රික් අද්දැකීම්

    මචන්ල උබලට ගැස්ට්‍රික් තිබිල තියනවා නම් එකේ රෝග ලක්ෂණ ට්කක් මට කියපන්ල්ලා {symptoms} විශේෂයෙන් පපුව සම්බන්ද එවයි ඔලුව සමබ්න්ද එවයි

    මට දැනගන්න ඕනේ මට තියෙන්නේ හාර්ට් එකේ මොකක් හරි අව්ලක් ද නැත්තන් ගැස්ට්‍රික් ද කියල ecg ගත්ත 10 විතර ඔක්කොම නෝමල් ඩොක්ටස්ල ත් 20 ක් විතර බැලුව ඒ ගොල්ලොත් කියනවා බයවෙන්න එපාලු එත් පපුව රිදෙන එක දැන් ගොඩාක් කල් ඉදන් තියනව ගැස්ට්‍රික් තියනව එක හින්දද මේ . කාට හරි මේක ගැන අද්දැකීමක් තියනවනම් දාපන් please ...
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    papauwa mada ridenna puluwan ... habai pattak ba ... samahara wita lungs ..(bronchritiese) wage wenna puluwan

    gastric walata godak ewa ridenawa ban... samaharunta papuwa davilla samaharunta ridenawa... godak unta wenne ridena eka..

    koi ekatath pranajeewa wage oil ekak beepan... docs lata hoyana bari ekak nam kohomath saneepa wei... mageth ohoma wela anthimata echo gattha eth na ...brochritiesuth thibba ..

    gastric waltath eka hodai....
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Mr.Feel:19398994 said:
    papauwa mada ridenna puluwan ... habai pattak ba ... samahara wita lungs ..(bronchritiese) wage wenna puluwan

    gastric walata godak ewa ridenawa ban... samaharunta papuwa davilla samaharunta ridenawa... godak unta wenne ridena eka..

    koi ekatath pranajeewa wage oil ekak beepan... docs lata hoyana bari ekak nam kohomath saneepa wei... mageth ohoma wela anthimata echo gattha eth na ...brochritiesuth thibba ..

    gastric waltath eka hodai....
    කතාව හරි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    මචන්ල උබලට ගැස්ට්‍රික් තිබිල තියනවා නම් එකේ රෝග ලක්ෂණ ට්කක් මට කියපන්ල්ලා {symptoms} විශේෂයෙන් පපුව සම්බන්ද එවයි ඔලුව සමබ්න්ද එවයි

    මට දැනගන්න ඕනේ මට තියෙන්නේ හාර්ට් එකේ මොකක් හරි අව්ලක් ද නැත්තන් ගැස්ට්‍රික් ද කියල ecg ගත්ත 10 විතර ඔක්කොම නෝමල් ඩොක්ටස්ල ත් 20 ක් විතර බැලුව ඒ ගොල්ලොත් කියනවා බයවෙන්න එපාලු එත් පපුව රිදෙන එක දැන් ගොඩාක් කල් ඉදන් තියනව ගැස්ට්‍රික් තියනව එක හින්දද මේ . කාට හරි මේක ගැන අද්දැකීමක් තියනවනම් දාපන් please ...

    වමනේ යන්න ඒම
    බඩේ දැවිල්ල
    ඇගට පණ නැති ගතියක් දැනීම
    ක්ලාන්තය

    පපුව රිදීම හා දැඩි වෙහෙසකර බවක් දැනීම නම් ගෑස්ටික් වෙන්න බෑ.
    උබට වයස කීයද බන් ? නෝමලි ලේ වල සීනී අඩු වැඩි උනාමත් ඔහොම වෙනවා..ඩයබෙටික්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matanan eka parak hedila kalantheta enawa,wamane yanawa,dadiya danawa,kanna be,papuwe dewillak nan mataka ne ban,hmm agata pana nethi gathiyak tibbeth ne ehema.ubata gastric darunuwata tiyenawada danne ne.endoscopy ekak kare nedda?
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    papauwa mada ridenna puluwan ... habai pattak ba ... samahara wita lungs ..(bronchritiese) wage wenna puluwan

    gastric walata godak ewa ridenawa ban... samaharunta papuwa davilla samaharunta ridenawa... godak unta wenne ridena eka..
    oil
    koi ekatath pranajeewa wage ekak beepan... docs lata hoyana bari ekak nam kohomath saneepa wei... mageth ohoma wela anthimata echo gattha eth na ...brochritiesuth thibba ..
    gastric waltath eka hodai....

    thankzz මචෝ මේ ටික දැම්මට pranajeewa oil බිව්වහම කොලෙස්ටරෝල් වැඩි වෙන් නැද්ද බන් මට කොලෙස්ටරෝල් 308 තිබිල අඩු කරගෙන ඉන්නේ දැන් ඒවාට බෙහෙත් දුන්නෙත් නෑ කෑමෙන් පාලනය කර ගන්න කිඋව මගේ වයසේ <24> අයට බෙහෙත් දෙන් නෑලු කොලෙස්ටරෝල් වලට
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මේ වගේ ෆෝරම් එකකින් අහල බෙහෙත් කරන එක හරි ලෙඩක් ගැන තීරණයක් ගන්න එක ගැන හරි දෙපාරක් හිතන්න.

    කොහොම උනත් මං gastritis වලින් අවුරුදු ගානක් දුක් විදලා තියන නිසා විස්තර කියන්නම්.

    පළවෙනිම දේ මනුස්සයෙකුට හැදෙන්න පුළුවන් අවාසනාවන්තම ලෙඩක්. මොකද කොච්චර බෙහෙත් කලත් ඕක නිට්ටාවට හොද වෙන්නේ නෑ. හේතුව gastritis හැදෙන්න ගොඩක් හේතු තියන නිසාත් අපේ වැරදි පුරුදු නිසාත් හොද කරන්න අමාරුයි.

    මුලික ලක්ෂණය තමයි බඩ දන එක. එත් ටිකක් කල් යන්න යන්න එක පපුව රිදෙනවා වගේ දැනෙන්න ගන්නවා. මේකෙදි එන වේදනාවයි ඇත්ත පපුවේ අමාරුවක වේදනාවයි එකිනෙකට වෙනස්.

    ගොඩක් වෙලාවට gastritis වලදී එන්නේ පපුවේ මැද වේදනාවක්. ඒ වගේම එක තියුණු කටු අනිනවා වගේ වේදනාවක්. වැඩි අඩු වෙන වේදනාවක් වගේම දිගටම පවතින වේදනාවක්. හොයාගන්න ලේසිම තව ක්‍රමයක් තමයි මොනාහරි anti acid වර්ගයක් ගත්ත ගමන් මේ වේදනාව අඩුවෙනවා.

    මං මේ කියන්නේ වෙන ලෙඩ රෝග නැති කෙනෙකුට දැනෙන විදිය. එත් කොලෙස්ටරෝල් , අධි රුධිර පීඩනය, දිය වැඩියාව වගේ තියනවනම් මේවා වෙනස් වෙනවද කියල දන්නේ නෑ.
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව

    වමනේ යන්න ඒම
    බඩේ දැවිල්ල
    ඇගට පණ නැති ගතියක් දැනීම
    ක්ලාන්තය

    පපුව රිදීම හා දැඩි වෙහෙසකර බවක් දැනීම නම් ගෑස්ටික් වෙන්න බෑ.
    උබට වයස කීයද බන් ? නෝමලි ලේ වල සීනී අඩු වැඩි උනාමත් ඔහොම වෙනවා..ඩයබෙටික්

    thankzz මචෝ මේ ටික දැම්මට

    පපුව රිදීම හා දැඩි වෙහෙසකර බවක් දැනීම නම් ගෑස්ටික් වෙන්න බෑ :shocked:මෙහෙම නම් තියනවා පපුව රිදෙනවට වඩා හිර ගතියක් වගේ තියෙන්නේ

    උබට වයස කීයද බන් ? නෝමලි ලේ වල සීනී අඩු වැඩි උනාමත් ඔහොම වෙනවා..ඩයබෙටික් මට වයස 24 යි සීනී අඩුයි කියලත් කිඋවා ඩොක්ට හැබැයි ඩයබෙටික් හින්ද නෙමෙයි ලු මම කොලෙස්ටරෝල් අඩු කරගන්න කෑම පාලනය නිසාලු
     
    Last edited:

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මේ වගේ ෆෝරම් එකකින් අහල බෙහෙත් කරන එක හරි ලෙඩක් ගැන තීරණයක් ගන්න එක ගැන හරි දෙපාරක් හිතන්න.

    කොහොම උනත් මං gastritis වලින් අවුරුදු ගානක් දුක් විදලා තියන නිසා විස්තර කියන්නම්.

    පළවෙනිම දේ මනුස්සයෙකුට හැදෙන්න පුළුවන් අවාසනාවන්තම ලෙඩක්. මොකද කොච්චර බෙහෙත් කලත් ඕක නිට්ටාවට හොද වෙන්නේ නෑ. හේතුව gastritis හැදෙන්න ගොඩක් හේතු තියන නිසාත් අපේ වැරදි පුරුදු නිසාත් හොද කරන්න අමාරුයි.

    මුලික ලක්ෂණය තමයි බඩ දන එක. එත් ටිකක් කල් යන්න යන්න එක පපුව රිදෙනවා වගේ දැනෙන්න ගන්නවා. මේකෙදි එන වේදනාවයි ඇත්ත පපුවේ අමාරුවක වේදනාවයි එකිනෙකට වෙනස්.

    ගොඩක් වෙලාවට gastritis වලදී එන්නේ පපුවේ මැද වේදනාවක්. ඒ වගේම එක තියුණු කටු අනිනවා වගේ වේදනාවක්. වැඩි අඩු වෙන වේදනාවක් වගේම දිගටම පවතින වේදනාවක්. හොයාගන්න ලේසිම තව ක්‍රමයක් තමයි මොනාහරි anti acid වර්ගයක් ගත්ත ගමන් මේ වේදනාව අඩුවෙනවා.

    මං මේ කියන්නේ වෙන ලෙඩ රෝග නැති කෙනෙකුට දැනෙන විදිය. එත් කොලෙස්ටරෝල් , අධි රුධිර පීඩනය, දිය වැඩියාව වගේ තියනවනම් මේවා වෙනස් වෙනවද කියල දන්නේ නෑ.

    බොහොම ස්තුතියි අදහසක් දැම්මට :love:

    මේ වගේ ෆෝරම් එකකින් අහල බෙහෙත් කරන එක හරි ලෙඩක් ගැන තීරණයක් ගන්න එක ගැන හරි දෙපාරක් හිතන්න.:yes:

    මම දැන් දොක්ටස් ලා 15 කගෙන් විතර බෙහෙත් ගත්ත දැනුත් බෙහෙත් ගන්නවා specialist doctors ලත් Channel කරා 7 පාරක් hospital admit උනා doctors ලා ඔක්කොම කියන්නේ ලොකු ඇව්ලක් නැහැ කියල :confused: eco test එකක් කරන්නත් එපාලු :confused:එත් මේක හොද වෙන් නෑ දැන් මාස 6 ක් විතර වෙනවා burps <රාමතෙල් හරිනවා> යනවා හැමතිස්සෙම මුළු ඇගටම නිකන් හුලන් පුරෝලා වගේ ,,:(:(
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    matanan eka parak hedila kalantheta enawa,wamane yanawa,dadiya danawa,kanna be,papuwe dewillak nan mataka ne ban,hmm agata pana nethi gathiyak tibbeth ne ehema.ubata gastric darunuwata tiyenawada danne ne.endoscopy ekak kare nedda?

    endoscopy එකක් කරන්න දොක්ටස් කිඋවේ නෑ බන් වමනේ යන එකයි දාඩිය දන එක නම් මට නැහැ:confused: ඇගට නම් පන නෑ තමයි :yes::yes: