උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත් උබලා ඌව උඩ තියාගන්නවද ?
    උබලට මරපු එකාද ගෙදර එකාද වටින්නේ ?
    මට මෙන්න මේකට හරි උත්තරේ දීපල්ලකෝ

    අහන දේට පමණක් කියපල්ලා අනවශ්‍ය දේවල් පළ කරන්න එපා.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    88/89 කාලෙ JVP එකෙන් අපේ වද පුංචිඅම්මගෙ පුතාව මැරුවා. ඒ හින්දා අනුරට චන්දෙ දෙන්න බෑ අනිවා සජියට ගහන්නෙ කියලා කියන්නද මේ තටමන්නෙ 🤣 ජෙප්පොන්ට චන්දෙ නොදී ඉන්න ඇත්තඅ හේතු 1000ක් උනත් තියෙන්න පුලුවන්. හැබැයි ඔය 88/89 ලොන්ත කතා නම් ඒවට හේතුවක් නෙවෙයි පොන්ස්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත් උබලා ඌව උඩ තියාගන්නවද ?
    උබලට මරපු එකාද ගෙදර එකාද වටින්නේ ?
    මට මෙන්න මේකට හරි උත්තරේ දීපල්ලකෝ

    අහන දේට පමණක් කියපල්ලා අනවශ්‍ය දේවල් පළ කරන්න එපා.
    ekek wat watinne na
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත් උබලා ඌව උඩ තියාගන්නවද ?
    උබලට මරපු එකාද ගෙදර එකාද වටින්නේ ?
    මට මෙන්න මේකට හරි උත්තරේ දීපල්ලකෝ

    අහන දේට පමණක් කියපල්ලා අනවශ්‍ය දේවල් පළ කරන්න එපා.

    ane sadun ubage prashen kiyapanko
     
    • Like
    Reactions: kinkon

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    Ape relative kenek living room eke vedi thiyala maruwa. Wifetai lamayatai room ekakata yanna kiyala.
    Mala gedarata limit ekak thibuna. Apita yanna bari una.

    Ape Uncle list eke 3 ta idala thiyenne, 3 parak beruna.

    Reason eka UNP ekata support karala kiyala. JVP aya thamai kare.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    88/89 කාලෙ JVP එකෙන් අපේ වද පුංචිඅම්මගෙ පුතාව මැරුවා. ඒ හින්දා අනුරට චන්දෙ දෙන්න බෑ අනිවා සජියට ගහන්නෙ කියලා කියන්නද මේ තටමන්නෙ 🤣 ජෙප්පොන්ට චන්දෙ නොදී ඉන්න ඇත්තඅ හේතු 1000ක් උනත් තියෙන්න පුලුවන්. හැබැයි ඔය 88/89 ලොන්ත කතා නම් ඒවට හේතුවක් නෙවෙයි පොන්ස්
    ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක්, පිළිතුර දාර්ශනික වේ
     
    • Like
    Reactions: ruka!

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දත්ත මදි . . මැරුණ එකා ගැන විස්තර කියපන් . මොනව කරන්න ගිහිල්ලද මරුනේ ?

    appaa uba oya hena kunak awussanna yanne.
    thread kipayakma thibba oya seen ekata.
    me thread eka 15 parata danne ekama seen ekata
     
    • Haha
    Reactions: dilann

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කෙලින් කියපන්, කාටද අපි ඡන්දෙ දෙන්න ඕනේ?
     
    • Like
    Reactions: Nadun26

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    දත්ත මදි . . මැරුණ එකා ගැන විස්තර කියපන් . මොනව කරන්න ගිහිල්ලද මරුනේ ?
    ගිලිලලු මැරිල තියෙන්නෙ. නදුන අමුතු ගේමක් ගහන්නෙ. ඉතුරු දත් 3 left කරගන්න හදන්නෙ. :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    කෙලින් කියපන්, කාටද අපි ඡන්දෙ දෙන්න ඕනේ?
    මම අහනේ දේශපාලන දෙයක් නමේ , ඔයාට කැමති කෙනක් ට දෙන්න මචන්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    මම අහනේ දේශපාලන දෙයක් නමේ , ඔයාට කැමති කෙනක් ට දෙන්න මචන්
    man denne AKD ta. ranil la issara minissu maruwa. ai jvp eka banned karanna bari une :cool: