උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එළකිරි එකේ අය කියනවා මට හිතක් පපුවක් නැහැ කියලා
    එයාලා පිටරට ගිහින් දුක් විදිනවා කියලා
    පෝලිම් වාල හිටියා කියල හොරු නිසා
    හෙන ගහනවා යකෝ කියල බැන්න
    අය මගෙන් මෙලෝ දෙයක් ගන්නේ නැහැ කිව්වා
    මචන් මට JVP එකට දෙන්න බැනේ එයා එහෙම කිව්වා කියල මම අසරණයි ඔය ප්‍රශ්නයදි.



    ------ Post added on Sep 2, 2024 at 10:44 PM
    වුන්ගේ පැත්තේ නුත් වුන් සාධාරණයි උබ ජේවිපි එකට දෙන්නේ නැත්නම් දෙන්න එපා.

    අරුන් ලංකාවටම කරපු විනාෂේ වුන්ට බලපානවා . සජි පුතාට කඩේ ගියාම ඉතින් ඕවා අහන්න වෙනවා.

    ජෙප්පෝ නට නොදෙන එක වෙනයි. සහි රනිල් ට කඩේ යන එක වෙනයි සුද්දා
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    එළකිරි එකේ අය කියනවා මට හිතක් පපුවක් නැහැ කියලා
    එයාලා පිටරට ගිහින් දුක් විදිනවා කියලා
    පෝලිම් වාල හිටියා කියල හොරු නිසා
    හෙන ගහනවා යකෝ කියල බැන්න
    අය මගෙන් මෙලෝ දෙයක් ගන්නේ නැහැ කිව්වා
    මචන් මට JVP එකට දෙන්න බැනේ එයා එහෙම කිව්වා කියල මම අසරණයි ඔය ප්‍රශ්නයදි.

    මට ඒ කාලේ මාස 7 වගේ ඇති කියල කියන්නේ
    ත්‍රස්තවාදී ක්‍රියා කියාලා මරණ සහතිකයේ ගහලා තියෙන්නේ උන් හොයලා නැහැ
    ගමේ එවුන් නම් මරපු එකා ගැන එක එක කතා කියනවා ලගදි ඉදලා



    මොනවා ද බන් බොරු ?
    ------ Post added on Sep 2, 2024 at 10:44 PM
    තොට නම් හොදටම පිස්සු හුත්තො. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    එළකිරි එකේ අය කියනවා මට හිතක් පපුවක් නැහැ කියලා
    එයාලා පිටරට ගිහින් දුක් විදිනවා කියලා
    පෝලිම් වාල හිටියා කියල හොරු නිසා
    හෙන ගහනවා යකෝ කියල බැන්න
    අය මගෙන් මෙලෝ දෙයක් ගන්නේ නැහැ කිව්වා
    මචන් මට JVP එකට දෙන්න බැනේ එයා එහෙම කිව්වා කියල මම අසරණයි ඔය ප්‍රශ්නයදි.

    මට ඒ කාලේ මාස 7 වගේ ඇති කියල කියන්නේ
    ත්‍රස්තවාදී ක්‍රියා කියාලා මරණ සහතිකයේ ගහලා තියෙන්නේ උන් හොයලා නැහැ
    ගමේ එවුන් නම් මරපු එකා ගැන එක එක කතා කියනවා ලගදි ඉදලා



    මොනවා ද බන් බොරු ?
    ------ Post added on Sep 2, 2024 at 10:44 PM
    උබට දැන් පුලුවන්නෙ තාත්තගෙ මිනීමරුව හොයාගන්න. උබට උවමනාවක් නෑ
    තාත්ත වලේ ඉදන් සාපකරනව ඇති උබට
     

    kim jong un

    Member
    Sep 3, 2024
    21
    10
    3
    උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත් උබලා ඌව උඩ තියාගන්නවද ?
    උබලට මරපු එකාද ගෙදර එකාද වටින්නේ ?
    මට මෙන්න මේකට හරි උත්තරේ දීපල්ලකෝ

    අහන දේට පමණක් කියපල්ලා අනවශ්‍ය දේවල් පළ කරන්න එපා.
    උබ වගේ එකෙක්ට ඕක කියල වැඩක් තියෙනවද ?
    අම්මගේ සාය අස්සේ හැන්ගිලා ඉන්න හුජ්ජ කොල්ලා
    බැංකුවේ උන් බැනල එලව ගත්තම හොටු පෙර පෙර ගෙදර ඇවිත් ජංගිය පිටින් නිදාගෙන
    මෙතන එනවා අපි මොකද කරන්නේ අහන්ඩ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    hCdKD5d.png
    ගෙදර එකෙක් අතේ
    ලේ ගාගන්නෙ නැතුව, වියදම් කරලා මැරෙව්වොත් බළලුන් ලවා කොස් ඇට බෑව්වොත්, ඒක ඔට්ටු නැද්ද..?

    ►. බටලන්ද
    ►. එළියකන්ද
    ►. බූස්ස
    ►. සූරියකන්ද
    ►. වම්බොට්ටා මහතා ලවා
    ►. හමුදාව ලවා ත්‍රස්තයන් ගාතනය


    ගොඩක් තැන් තියනවා නේ. දැනගන්න විදියට ඉඳලා හිටලා ජොයින්ට් එකකට අනුබල දුන්නට, තාම ඒවට ගෑවිලා නැත්තෙ සීලරතන සාධු විතරයි,
    තව ටිකක් විග්‍රහ කොරපනං ආයිබෝං....
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත් උබලා ඌව උඩ තියාගන්නවද ?
    උබලට මරපු එකාද ගෙදර එකාද වටින්නේ ?
    මට මෙන්න මේකට හරි උත්තරේ දීපල්ලකෝ

    අහන දේට පමණක් කියපල්ලා අනවශ්‍ය දේවල් පළ කරන්න එපා.
    ගෙදර එකා වටින්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    88/89 කාලෙ JVP එකෙන් අපේ වද පුංචිඅම්මගෙ පුතාව මැරුවා. ඒ හින්දා අනුරට චන්දෙ දෙන්න බෑ අනිවා සජියට ගහන්නෙ කියලා කියන්නද මේ තටමන්නෙ 🤣 ජෙප්පොන්ට චන්දෙ නොදී ඉන්න ඇත්තඅ හේතු 1000ක් උනත් තියෙන්න පුලුවන්. හැබැයි ඔය 88/89 ලොන්ත කතා නම් ඒවට හේතුවක් නෙවෙයි පොන්ස්

    😹😹
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අපේ ගෙදර කව්රුහරි මැරුවොත් නම් ඡන්දයක් වෙනකං ඌ ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා dont worry