උබලගේ ගෙවල් පැතිවල තියෙන කරදර මොනවද?

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    අපිත් ඉන්නෙ පාරක කෙළවරේ. මං නම් පොඩි කැරියන්ට බැනල එලෝනවා. මුන් සරුංගල් අරිනවා, නූල් වලට ගල් මාට්ටු දානවා. යකෝ ගලක් ඇවිල්ල වාහනේක ගෙදරක ජනේලෙක වැදුනොත් එහෙම. දවසක් එක සරුංගලයක් අපේ පේර ගහේ. මුන් ගල් මාට්ටු දදා ඉන්නකොට මාට්ටු උනා මට. හොඳ පදෙන් ජාතිය අමතලා සරුංගලේ දෙකට කඩල විසි කලා පාරට. ආයෙ ආවෙ නෑ. තව දවසක් එකෙක් සයිකලේක ඇවිල්ලා අතුරු පාරකින් මහ පාරට දැම්මා එක පාර මම බයික් එකේ එද්දි. හැප්පුනා. තුවාල නෑ ඩැමේජ් නෑ. මම කැරියව කනෙන් ඇදන් උන්ගෙ ගෙදර එක්ක ගිහින් උන්ගෙ අම්ම ඉස්සරහ දිම බැන්නා. මුන් මෙහෙමයි පාරෙ යන්නෙ ලොකු වාහනයක් ආවනම් මූ කම්මුතුයි, අපිත් අමාරුවෙ කියල. ඕකුන් හුරතල් කරන්න නම් එපා කරේම යන්න එනවා. බැනල එලෝපන්
    Paw ban podi ewun.Okunta ice cream dila yalu kara ganin.
     
    • Love
    Reactions: animation

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    :oo: අපේ එහා පැත්තෙ ගෙදර උන්ගෙ පුකේ ගැට්ට කසන්න පටන් අරන් ජර්මන් ශෙපර්ඩ් බලු පැටවු දෙන්නෙක් එක පාර හදන්න පටන් ගත්තා, දැන් ඒ වේසිගෙ පුතාලා දෙන්නා ලොකුයි, මාරම කරුමයක් වෙලා තියෙන්නේ, කැරියො දෙන්නා එක පාරට බුරන්න පටන් ගන්නවා ගෙදරට මොකක් හරි ආපු ගමන්, සතෙක් දැක්කත් එහෙමයි. හිතපන්කො, එකෙක් බිරුවත් මාර සද්දයි ඕකුන්ගෙ සද්දෙ, මෙතන දෙකක් තරගෙට බුරන්නෙ. මං work from home කරන්නෙ, teams callවල ඉන්දෙද්දි මයික් එක on කරන්න බෑ මේ වේසිගෙ පුතාල දෙන්නගෙ සද්දෙ ඇහෙන්නෙ මගේ සද්දෙට වඩා.. ගාලු පාර අයිනෙ අපේ ගෙවල් තියෙන්නෙ, ambulance එකක් වගේ යද්දි මේ වේසිගෙ පුතාලා දෙන්නා උඩුබුරුලනවා පැයකුත් විනාඩි පහලොවක් විතර :sorry:
    noise cancelling headphone තමයි විසඳුම :-(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    අල්ලපු ගෙදර ඔහොම එකෙක් හිටියා කාලෙකට කලින්.. මහ රැටත් ගැනියි පොඩි එකියි විලාප දෙනවා අඬනවා එක විකාරයයි.. පෙර පිනකට උන් ගෙ විකුණලා ගියා යන්න 😅

    දැනට නම් අවුලක් නෑ බන්.. හැමෝම අතේ දුරින් ආශ්‍රේ කරගෙන ජීවත් වෙනවා.. පොඩි හරි අවුලක් කියල තියෙන්නෙ ගෙවල් ළඟ 94 කෙල්ලෙක් ඉන්නව කැරි පම්පෝරිය ඒකිගේ අයියා කොරියා ගිහින් ලක්ෂ 2ක පඩි ගන්නවා කියල.. ඒකි තාම දන්නේ නෑ මං 5ක්‌ ගන්නවා කියල.. ඉතින් කියවද්දී අපි හිනාවෙලා හිඟන්නෝ වගේ අහන් ඉන්නව 😅
    ------ Post added on Jun 25, 2022 at 1:14 PM
    Ow ape pattet innawa 93 kellek kiyonawa iwarayak naha pamporiya ekige miniha 4k padi gannwa kiyala naw gihin. Eki danne naha mama 9k gannwa kiyala mama itin kiyanna yannet naha hina wela higannek wage ahan innawa 😌
    eki mata gahanna denawa ban miniha naw giyata passe.ekai itin ahagena inne 🙂 9 inch eka bahinawa nikan debaa karagena
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874

    මට හැබැයි 5 හම්බෙන්නේ peg කරලා නිසා නැත්නම් 2.5යි 🤭 අවුලක් නෑ ඒත්.. ඒකිගේ අයියා කොරියා ගිහින් හොයන ඒක මං bedroom එකේ ඉඳන් නෙ ගන්නෙ 😁

    පම්පෝරි ගහන එවුන්ට කවදාවත් අපි ගැන කියන්න නරකයි තමා.. ඕකුන් ඊටපස්සේ අපේ පස්සෙන් වැඳගෙන එන්නෙ.. කියන දෙයක් අහන් ඉඳලා අතේ දුරින් තියන්න ඕන :lol:

    මේ ඒක නෙවෙයි, උඹේ හැම එකම 9 ගුණාකාරයක් වෙන්නෙ කොහොමද බන් :rolleyes:
     
    Mata mr 9 inch kiyanne nikan nemei neh ban ubage gawa mage number eka athine eke number combination eka poddk balapanko nikamata🙂
     
    • Haha
    Reactions: Walter White

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ubage gawa mage number eka athine eke number combination eka poddk balapanko nikamata
    උඹ කවුද කියල මට තාම හිතාගන්න බෑ බන් 😅 ඒක guess එකක් වැරදුනා වෙන guess කරන්න එකෙක් හිතාගන්න බෑ 😅
     
    • Haha
    Reactions: spunkyisii

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    Ow ape pattet innawa 93 kellek kiyonawa iwarayak naha pamporiya ekige miniha 4k padi gannwa kiyala naw gihin. Eki danne naha mama 9k gannwa kiyala mama itin kiyanna yannet naha hina wela higannek wage ahan innawa 😌
    eki mata gahanna denawa ban miniha naw giyata passe.ekai itin ahagena inne 🙂 9 inch eka bahinawa nikan debaa karagena

    උබට ඔක්කොම 9 ඒවයින් තියෙන එකට හැංගුණ රහසක් තියෙනවද? :unsure: 🤭
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    උඹ කවුද කියල මට තාම හිතාගන්න බෑ බන් 😅 ඒක guess එකක් වැරදුනා වෙන guess කරන්න එකෙක් හිතාගන්න බෑ 😅
    Ado hoyanna yannat epa mawa🤣

    උබට ඔක්කොම 9 ඒවයින් තියෙන එකට හැංගුණ රහසක් තියෙනවද? :unsure: 🤭
    Ado salary eka gana kiwwa kathawa boruwata kiwwa ekak ban aruge kathwata galapala ekak kiwwe joke ekata 😂 mata thama 9 k naha
    ------ Post added on Jun 25, 2022 at 6:52 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    *Dakunu paththe gedara ballo 3i wam paththe gedara ballo 2i issaraha gedara ballo 2i..ape gedara ekek wath na
    hodawelawata pitipasse gedarak na
    ape gedara midule inna ba e sakkiliyo buranawa..gewal wala minissu unwa gedara athulata dala lock karala job walata yanawa e sakkiliyo slab eka uda idan apita buranawa

    Me karume nam mathath thiyenawa , night shift karala nidaganna baha , e wesa ballo buranna gaththahama , ape inna wesa ballith patan gannawa , okkoma un labrador , doberman , Rotwillete , ese mese saddayak neme thiyenne , allapu gedara inna rotala denna nam puduma karumayak , ude patan gaththama ra wenakan eka digata siren daala wage buranne , ekata ape gedara inna buru labrador kalakanniyath join wenawa.
     
    • Sad
    Reactions: DHE

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    එහා ගෙදර 2000 න් පස්සෙ පොන්නයෙක් මහ රෑ 11 ට 12 ටත් ඉංග්‍රීසි බයිලාවක් දාගෙන ඉන්නව. පොන්න පකය කඩ්ඩ දන්නව කියල පෙන්නන්න වෙන්න ඇති