උබලගේ ගෙවල් පැතිවල තියෙන කරදර මොනවද?

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    ඔතන ඉන්න මරුමුස්ම එකාට අඩ ගහලා කියපන් උබට පට්ට සතුටුයි පොඩි උන් ටික බෝල ගහනවට. ගේට්ටුවට බොලේ වදිනවටත් සතුටුයි.

    එක නිසා උබ අද ඉදන් ගේට්ටුවට වදින බෝලෙකට රුපියල ගානේ දෙනවා කියපන්.

    ඊට පස්සෙ ඔහොම සතියක් විතර යන්න දීල උබට රුපියලක් දෙන්න බෑ සත 50 ගානේ දෙන්නම් කියපන්.

    ඊටත් පස්සෙ ඔහොම සතියක් දෙකක් යන්න දීල කියපන් දැන් උබ ලග සල්ලි නෑ. සල්ලි දෙන්න වෙන්නේ නෑ කියල.

    ඔන්න බලපන් ඊට පස්සේ ඔය පකයල මලාට බෝලයක් ගහන්නේ නෑ උබලගෙ ගේට්ටුවට. සල්ලි වලට කලාට නිකන් කරන්න බෑනේ.
     
    • Haha
    Reactions: animation

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    කිසිම කරදරයක් නෑ කොනේම ගෙදර නාකියා ඇරෙන්න. ඌ නම් මල මුස්පේන්තුවක් හවසට ක්‍රිකට් පාරක් ගහන්න නෑ. මූ කොහෙන්දො මලකඩ කාපු ගේට්ටුවක් ගෙනත් අටවලා

    දැන් බෝලයක් ගියත් අරන් එන්න බෑ. මිනිහ කන්න වගේ බලන් ඉන්නෙ අපි දිහා
     
    • Haha
    Reactions: animation

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හොරු බෝ වෙලා.....කුඩ්ඩො තමා.....කරන්ට් කැපුවම පාරෙ ලයිටුත් නෑ....උන් තමා පාරට බහින්නෙ...පොලිසිය පෙට්‍රොල් යන්නෙත් නෑ....කම්ප්ලේන් කලාම ඩීසල් නැතුව එන්න බෑ කියනවා....
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    දූවිල්ල
    රස්නෙ
    වාහන සද්දෙ
    පෙට්රල් පෝලිම් වල එවුන මහ රෑ බජව් දාන සද්දෙ