අපේ ගමේ පාර ඉවරවෙන්නේ අපේ ගේ ගාවින්..උදේ ඉදන් රෑ වෙනකන් බේසික් පුතාල ටිකක් බෝල ගහනවා..පොඩි උන් නිසා මොකුත් කියන්නත් බෑ..
ගේට්ටුවට වදිනවා ඩෝං ඩෝං ගලා..සද්දෙට උඩ යනවා හිටපු ගමන්..
කරුමේ තමා සිංහලු.. ජොබ් නිසා නිදහසේ ඉන්න කියලා ඇත පැති වලට යන්නත් බෑ