උබලගේ ගෙවල් පැතිවල තියෙන කරදර මොනවද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    අපේ ගමේ පාර ඉවරවෙන්නේ අපේ ගේ ගාවින්..උදේ ඉදන් රෑ වෙනකන් බේසික් පුතාල ටිකක් බෝල ගහනවා..පොඩි උන් නිසා මොකුත් කියන්නත් බෑ..
    ගේට්ටුවට වදිනවා ඩෝං ඩෝං ගලා..සද්දෙට උඩ ‍යනවා හිටපු ගමන්..
    කරුමේ තමා සිංහලු.. ජොබ් නිසා නිදහසේ ඉන්න කියලා ඇත පැති වලට යන්නත් බෑ:no:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    Loku kambi dalak aragen tiyan hitapan. Un ball gadaddi genalla gettuwata heththu karapan.

    Api pare බෝල ගහddi , keri wesa auncle kenek uge gate ekata bole wadinawa kiala hamadama des tiyanawa bn.. kerima wadayak tiyenne ugen.. nidahase ball athak gahaganna ne..:no:

    u walakaju gahanakan api mebalan inne
    Thank bro. Uba bola gahanna yaddi tamai mama ubalage geta paninne ganiwa hurathal karanna. 😅
    ------ Post added on Jun 25, 2022 at 12:28 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    අපිත් ඉන්නෙ පාරක කෙළවරේ. මං නම් පොඩි කැරියන්ට බැනල එලෝනවා. මුන් සරුංගල් අරිනවා, නූල් වලට ගල් මාට්ටු දානවා. යකෝ ගලක් ඇවිල්ල වාහනේක ගෙදරක ජනේලෙක වැදුනොත් එහෙම. දවසක් එක සරුංගලයක් අපේ පේර ගහේ. මුන් ගල් මාට්ටු දදා ඉන්නකොට මාට්ටු උනා මට. හොඳ පදෙන් ජාතිය අමතලා සරුංගලේ දෙකට කඩල විසි කලා පාරට. ආයෙ ආවෙ නෑ. තව දවසක් එකෙක් සයිකලේක ඇවිල්ලා අතුරු පාරකින් මහ පාරට දැම්මා එක පාර මම බයික් එකේ එද්දි. හැප්පුනා. තුවාල නෑ ඩැමේජ් නෑ. මම කැරියව කනෙන් ඇදන් උන්ගෙ ගෙදර එක්ක ගිහින් උන්ගෙ අම්ම ඉස්සරහ දිම බැන්නා. මුන් මෙහෙමයි පාරෙ යන්නෙ ලොකු වාහනයක් ආවනම් මූ කම්මුතුයි, අපිත් අමාරුවෙ කියල. ඕකුන් හුරතල් කරන්න නම් එපා කරේම යන්න එනවා. බැනල එලෝපන්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    Api pare බෝල ගහddi , keri wesa auncle kenek uge gate ekata bole wadinawa kiala hamadama des tiyanawa bn.. kerima wadayak tiyenne ugen.. nidahase ball athak gahaganna ne..:no:

    u walakaju gahanakan api mebalan inne
    mokut kiyn na bn podi un nisa:yes:

    අපිත් ඉන්නෙ පාරක කෙළවරේ. මං නම් පොඩි කැරියන්ට බැනල එලෝනවා. මුන් සරුංගල් අරිනවා, නූල් වලට ගල් මාට්ටු දානවා. යකෝ ගලක් ඇවිල්ල වාහනේක ජනේලෙක වැදුනොත් එහෙම. දවසක් එක සරුංගලයක් අපේ පේර ගහේ. මුන් ගල් මාට්ටු දදා ඉන්නකොට මාට්ටු උනා මට. හොඳ පදෙන් ජාතිය අමතලා සරුංගලේ දෙකට කඩල විසි කලා පාරට. ආයෙ ආවෙ නෑ. තව දවසක් එකෙක් සයිකලේක ඇවිල්ලා අතුරු පාරකින් මහ පාරට දැම්මා එක පාර මම බයික් එකේ එද්දි. හැප්පුනා. තුවාල නෑ ඩැමේජ් නෑ. මම කැරියව කනෙන් ඇදන් උන්ගෙ ගෙදර එක්ක ගිහින් උන්ගෙ අම්ම ඉස්සරහ දිම බැන්නා. මුන් මෙහෙමයි පාරෙ යන්නෙ ලොකු වාහනයක් ආවනම් මූ කම්මුතුයි, අපිත් අමාරුවෙ කියල. ඕකුන් හුරතල් කරන්න නම් එපා කරේම යන්න එනවා. බැනල එලෝපන්
    කොලබ නාගරික පහසුකම් එක්ක පචස් 10ක් විතර නිදහසේ ඉන්න පුලුවන් තැනක් තියෙනවා කියන්නේ එසෙ මෙසේ වාසනවාක් නෙමෙ ඉතින්..පේනවනේ කැරි කට්ටක් අපි කන්නේ🙄
    ------ Post added on Jun 25, 2022 at 12:32 PM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කලින් නම් ක්‍රිකට් ගැහුවා.ජනේලෙට වදිනවා.වයිෆ් බැන්නට පස්සෙ ක්‍රිකට් ගැහුවෙ නෑ.

    දැන්නම් ඉතින් එකම කරදරේ කුඩ්ඩොයි අයිස් කාරයොයි තමා.අනිත් කරදරේ වෙලාවට කුනු ලොරිය එන්නෙ නැති එක.පාරේ බල්ලො රෙන එකයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    1.පාරෙන් දකුණට දැම්මොත් ඩීසල් පෝලිම, වමට දැම්මොත් පෙට්‍රල් පෝලිම.... කොහෙ දැම්මත් හිරවෙනව...
    වාහන දෙකකට යන්තං ඉඩ තියෙන පාරක්. ඒක නිසා පාරට වාහනයක් දාන්න හිතෙන්නෙ නෑ....



    2.මොකෙක් හරි ගෙවල් ලඟ පාත @Solo Rider යෙක් හරියටම ගේට්ටුව ඉස්සරහ පහරල යනව. තාම අතට අහුවුනේ නෑ. අහුවුනොත්...,
    කෙමිෆික්ස් ගම් දාල ලී ඇණයක් ගහනව හිරවෙන්න....
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Wanduro innw ,ballo innw🥴
    *Dan awurudu 3kata kalin withara mokek hari besikayek wanduro ralak allagena awith dala
    Un ruwanweliseye wage thanaka hitapu un wenna one rathigngna padekata wath ganan ganne na
    *Dakunu paththe gedara ballo 3i wam paththe gedara ballo 2i issaraha gedara ballo 2i..ape gedara ekek wath na
    hodawelawata pitipasse gedarak na
    ape gedara midule inna ba e sakkiliyo buranawa..gewal wala minissu unwa gedara athulata dala lock karala job walata yanawa e sakkiliyo slab eka uda idan apita buranawa
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    mokut kiyn na bn podi un nisa:yes:


    කොලබ නාගරික පහසුකම් එක්ක පචස් 10ක් විතර නිදහසේ ඉන්න පුලුවන් තැනක් තියෙනවා කියන්නේ එසෙ මෙසේ වාසනවාක් නෙමෙ ඉතින්..පේනවනේ කැරි කට්ටක් අපි කන්නේ🙄
    ------ Post added on Jun 25, 2022 at 12:32 PM
    ඔව් බං කියල වැඩක් නෑ. අනික් කරදරේ කුඩ්ඩො. පාරීක හන්දියක් තියෙනවා උන් බදු අරන් ඉන්නේ ඒක. දවසක් එකෙක් තුන්මන් හන්දිය මැද්දෙ ඉන්නවා පොලිස් කාරය වගේ. වාහන එනකොට අයින් වෙන්නෙ නෑ. පකය වගේ බලන් ඉන්නවා. බනින්නත් බෑ ඉතින් ඊළඟට ගෙවල් වලට ගහයි
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ලංකාවේ නිදහසේ ඉඳිල්ලක් නෑ ඉස්සරහට ... කන්න ගන්නත් පෝලිම්, හොරු හැමතැනම... පොන්න චන්ඩි පෝලිම්වල තග දානව ... CEB Kariyo light kapanawa ..
    Mukuthma nathnm gedara inna sahodarayek hari kokka ella ganna enawa ... Karima karumayak bn me rate පෝසත් නැති පවුලක ඉපදුන එක නම් ... :no::oo:
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    1. කුණු එකතු කරන් නෑ
    2. Current යනවා නිතරම
    3. Ballo පාර හැමතැනම
    4. වඳුරෝ
    5. පාරේ වලවල් හද වගෙ
    6. රස්නෙ උහුලන්න ba දූවිලි එක්ක
    8. මදුරු wo හැම තැනම
    9. Masso වැහි වැහැලා
    10. Hakarallo ge අස්සෙන් යනවා
    11. තෙල් නැ
    12. Gas නැ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    1.පාරෙන් දකුණට දැම්මොත් ඩීසල් පෝලිම, වමට දැම්මොත් පෙට්‍රල් පෝලිම.... කොහෙ දැම්මත් හිරවෙනව...
    වාහන දෙකකට යන්තං ඉඩ තියෙන පාරක්. ඒක නිසා පාරට වාහනයක් දාන්න හිතෙන්නෙ නෑ....



    2.මොකෙක් හරි ගෙවල් ලඟ පාත @Solo Rider යෙක් හරියටම ගේට්ටුව ඉස්සරහ පහරල යනව. තාම අතට අහුවුනේ නෑ. අහුවුනොත්...,
    කෙමිෆික්ස් ගම් දාල ලී ඇණයක් ගහනව හිරවෙන්න....


    මෙන්න මේ ත්‍රෙඩ් එකට reply එකක් දාපන්කෝ බන්
    https://elakiri.com/threads/කබඩ්-එකට-රෝද-සවිකරන්න🔴caster-wheels.2056822/