උබලගේ ගෙවල් පැතිවල තියෙන කරදර මොනවද?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපේ ගමේ පාර ඉවරවෙන්නේ අපේ ගේ ගාවින්..උදේ ඉදන් රෑ වෙනකන් බේසික් පුතාල ටිකක් බෝල ගහනවා..පොඩි උන් නිසා මොකුත් කියන්නත් බෑ..
    ගේට්ටුවට වදිනවා ඩෝං ඩෝං ගලා..සද්දෙට උඩ ‍යනවා හිටපු ගමන්..
    කරුමේ තමා සිංහලු.. ජොබ් නිසා නිදහසේ ඉන්න කියලා ඇත පැති වලට යන්නත් බෑ:no:
    අව්ව
    කැඩිච්ච පාරවල්
    දූවිල්ල
    රස්නෙ
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ado apeth oya wade ban 😂 kari podi un tikak innwa ahala pahala gewal wala. hawasa wada arila awilla wash ekaka dala relax eke inna time ekata patan gannawa bola gahilak. karima karumayak ekanam 😂😂 whane bole wadila dawask dekek ka gahawa man unta aye patan gannawa dawas dekakin.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    අපිත් ඉන්නෙ පාරක කෙළවරේ. මං නම් පොඩි කැරියන්ට බැනල එලෝනවා. මුන් සරුංගල් අරිනවා, නූල් වලට ගල් මාට්ටු දානවා. යකෝ ගලක් ඇවිල්ල වාහනේක ගෙදරක ජනේලෙක වැදුනොත් එහෙම. දවසක් එක සරුංගලයක් අපේ පේර ගහේ. මුන් ගල් මාට්ටු දදා ඉන්නකොට මාට්ටු උනා මට. හොඳ පදෙන් ජාතිය අමතලා සරුංගලේ දෙකට කඩල විසි කලා පාරට. ආයෙ ආවෙ නෑ. තව දවසක් එකෙක් සයිකලේක ඇවිල්ලා අතුරු පාරකින් මහ පාරට දැම්මා එක පාර මම බයික් එකේ එද්දි. හැප්පුනා. තුවාල නෑ ඩැමේජ් නෑ. මම කැරියව කනෙන් ඇදන් උන්ගෙ ගෙදර එක්ක ගිහින් උන්ගෙ අම්ම ඉස්සරහ දිම බැන්නා. මුන් මෙහෙමයි පාරෙ යන්නෙ ලොකු වාහනයක් ආවනම් මූ කම්මුතුයි, අපිත් අමාරුවෙ කියල. ඕකුන් හුරතල් කරන්න නම් එපා කරේම යන්න එනවා. බැනල එලෝපන්
    උබ සතුටු වෙයන් උං උබේ වහලෙට ගල් නොගහන එකට. අපේ උන්ට ඉස්සර ඔහොම බැන්නම උන්ගෙ වහලවල් වලට ගල් ගහනව. රෑට වත්තට රතිඤ්ඤා දානව. ඒ කාලෙ නොතේරුම් කමට කරපුව තමයි. එක ගෑනියෙක් පොලිසි යන්න ගිහින් මගදි අපේ තාත්තව හම්බෙලා විස්තරේ කියල ලෙල්ල යන්න කෑව මතකයි.🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,249
    113
    දෙහිවල
    Ow ape pattet innawa 93 kellek kiyonawa iwarayak naha pamporiya ekige miniha 4k padi gannwa kiyala naw gihin. Eki danne naha mama 9k gannwa kiyala mama itin kiyanna yannet naha hina wela higannek wage ahan innawa 😌
    eki mata gahanna denawa ban miniha naw giyata passe.ekai itin ahagena inne 🙂 9 inch eka bahinawa nikan debaa karagena
    උබට කරන්න තියන්නේ ඔය අගල් නාමය පෙන්නන එක,
    මිනිහත් රටනේ. :confused2: වාසි වාසි
     
    • Sad
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    උබට කරන්න තියන්නේ ඔය අගල් නාමය පෙන්නන එක,
    මිනිහත් රටනේ. :confused2: වාසි වාසි
    Me ara mama group eke pics daapu kella 🙂 ara ubala kiwwe patta kadakne kiyala anna eki. Kata wahan innakan maru itin
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    උබ සතුටු වෙයන් උං උබේ වහලෙට ගල් නොගහන එකට. අපේ උන්ට ඉස්සර ඔහොම බැන්නම උන්ගෙ වහලවල් වලට ගල් ගහනව. රෑට වත්තට රතිඤ්ඤා දානව. ඒ කාලෙ නොතේරුම් කමට කරපුව තමයි. එක ගෑනියෙක් පොලිසි යන්න ගිහින් මගදි අපේ තාත්තව හම්බෙලා විස්තරේ කියල ලෙල්ල යන්න කෑව මතකයි.🥴
    ඒව කරන්න ආවොත් නම් ඉතින් උන්ගෙ මහ උන්ට කියනවා. උන්ව අඳුරනවා බං.
    සෙල්ලම් කලාට කමක් නෑ අනුන්ට කරදරයක් පාඩුවක් නොකර සහ තමනුත් පරිස්සම් වෙලා. අනික බය කරන්න ඕන සිරාවටම බය හිතෙන ව්දියට. තොපි ආයෙ මේ පාරෙ පස් පෑගුවොත් තොපේ අඬු කඩනව මේ වගෙ කියල උන්ගෙ ඉස්සරහම සරුංගලේ කඩල දැම්මා. නිකං අත උස්සන්න බය පොඩි උන් ඉස්සරහ තග දානව නෙමෙයි, සිරාවටම එහෙම කලේ නැත්නම් වාහනේ වීදුරු ගෙදර වීදුරු කඩනවා වෙලාවක උන්. සෑහෙන ඉවසල ඉවසල කලේ ඕක. එක සැරයක් ටෙලිෆෝන් වයර් එකේ තඩි නූලක් පටලලා ඒක කැඩුවා. . ඔය ගෑනු එහෙම බැන්නම උන් විහිලුවට ගන්නවා. පිරිමියෙක් බැන්නම බයයි. අපි උනත් එහෙමයි ඒ කාලෙ
     
    • Like
    Reactions: sakilla

    ඕක ඔය කාලෙ හැටියක් බං
     
    • Like
    Reactions: TonyMontana83

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,249
    113
    දෙහිවල
    අපේ ගමේ පාර ඉවරවෙන්නේ අපේ ගේ ගාවින්..

    අපේ ගේ පාරේ කොනේ..
    දෙහිවල ඉතින් ලොකු වතු එක්ක ගෙවල් නැහැනෙ..
    එක ලග තියෙන්නෙ..

    පොඩි අය පොඩ්ඩක් කෑගහනවා..
    අනික ගෙවල් දෙකක් එහායින් ඉන්න කෙනා සිවිලිම් ගහන කෙනෙක්.. එයාගෙ වැඩ ටිකක් සද්දෙ..
     
    • Like
    Reactions: NRTG and animation

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    පොඩි අය පොඩ්ඩක් කෑගහනවා..
    අනික ගෙවල් දෙකක් එහායින් ඉන්න කෙනා සිවිලිම් ගහන කෙනෙක්.. එයාගෙ වැඩ ටිකක් සද්දෙ..
    උබ කව්ඩාන පාරෙද ඉන්නෙ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැනට නං මෙහෙ කරදරයක් නෑ.. ලංකාව එපා වෙලා මෙහාට එන පොන්න බයියෝ අපිට මෙහෙත් පාරට බහින්න බැරි කරයිද ද තමයි සුවර් නැත්තේ. සක්කිලි වේසිගෙ පුතාල ලංකාව කාල අනික් රටවලුත් කන්න යනවා.
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    උබ සතුටු වෙයන් උං උබේ වහලෙට ගල් නොගහන එකට. අපේ උන්ට ඉස්සර ඔහොම බැන්නම උන්ගෙ වහලවල් වලට ගල් ගහනව. රෑට වත්තට රතිඤ්ඤා දානව. ඒ කාලෙ නොතේරුම් කමට කරපුව තමයි. එක ගෑනියෙක් පොලිසි යන්න ගිහින් මගදි අපේ තාත්තව හම්බෙලා විස්තරේ කියල ලෙල්ල යන්න කෑව මතකයි.🥴
    ඒව කරන්න ආවොත් නම් ඉතින් උන්ගෙ මහ උන්ට කියනවා. උන්ව අඳුරනවා බං.
    සෙල්ලම් කලාට කමක් නෑ අනුන්ට කරදරයක් පාඩුවක් නොකර සහ තමනුත් පරිස්සම් වෙලා. අනික බය කරන්න ඕන සිරාවටම බය හිතෙන ව්දියට. තොපි ආයෙ මේ පාරෙ පස් පෑගුවොත් තොපේ අඬු කඩනව මේ වගෙ කියල උන්ගෙ ඉස්සරහම සරුංගලේ කඩල දැම්මා. නිකං අත උස්සන්න බය පොඩි උන් ඉස්සරහ තග දානව නෙමෙයි, සිරාවටම එහෙම කලේ නැත්නම් වාහනේ වීදුරු ගෙදර වීදුරු කඩනවා වෙලාවක උන්. සෑහෙන ඉවසල ඉවසල කලේ ඕක. එක සැරයක් ටෙලිෆෝන් වයර් එකේ තඩි නූලක් පටලලා ඒක කැඩුවා. . ඔය ගෑනු එහෙම බැන්නම උන් විහිලුවට ගන්නවා. පිරිමියෙක් බැන්නම බයයි. අපි උනත් එහෙමයි ඒ කාලෙ
    උඹ ඕක අපි පොඩි කාලේ අපිට කරා නම් ගෙවල් දාලා යන්න වෙනවා ලොවෙත් :lol: මං නම් ඇට්ටර වැඩ කරන්න යන්නෙ නෑ හැබැයි අපිත් එක්ක බෝල ගහන්න ආවේ ගමේ වත්තක set එකකුයි බොනපාට් set එකකුයි.. එකපාරක් ළඟ වත්තකට ගිහින් බොලේ ගන්න ගියාම බොලේ දෙන්න බෑ කිව්ව.. අපි සෙල්ලම් කරෙත් පාරේ නෙවෙයි ground එකේ.. ඉඳලා හිටලා ලොකු shot එකක් වැදුනොත් තමා වත්තකට වැටෙන්නේ.. එහෙම තියෙද්දිත් අරුන් බෑ කිව්ව දෙන්න.. වත්තේ set එක බැහැල වචන දෙක තුනයි හැලුවේ.. ඊටපස්සේ බොලේ ගිය ගමන් සනික උඩින් ground එකට එනවා :lol:

    දැනට නං මෙහෙ කරදරයක් නෑ.. ලංකාව එපා වෙලා මෙහාට එන පොන්න බයියෝ අපිට මෙහෙත් පාරට බහින්න බැරි කරයිද ද තමයි සුවර් නැත්තේ. සක්කිලි වේසිගෙ පුතාල ලංකාව කාල අනික් රටවලුත් කන්න යනවා.
    Aussie?
    ------ Post added on Jun 25, 2022 at 9:05 PM
     
    • Haha
    Reactions: animation