ගෙදර කවෘත් නෑ වගේ දොරවල් වහල දාලා තිබ්බත් ගමේ ඇන්ටිලා ඇව්ත් ගේශිගෙදර ඉන්නවා කියලා දන්න එකඅහල පහල ගෙවල්වල ඇන්ටිලා ගෙදරට ආවම කාමරේටම එන එක. දෙතුන් දෙනෙක් ඉන්නවා මාරම වදයක් වෙලා තියෙන්නෙ. ඇවිත් ඉතින් ඕපදූප තමයි.![]()
ගෙදර කවෘත් නෑ වගේ දොරවල් වහල දාලා තිබ්බත් ගමේ ඇන්ටිලා ඇව්ත් ගේශිගෙදර ඉන්නවා කියලා දන්න එකඅහල පහල ගෙවල්වල ඇන්ටිලා ගෙදරට ආවම කාමරේටම එන එක. දෙතුන් දෙනෙක් ඉන්නවා මාරම වදයක් වෙලා තියෙන්නෙ. ඇවිත් ඉතින් ඕපදූප තමයි.![]()
100 ලාබයි යකෝ..මම 300 ක් ගෙවනවා හැම සතියකටම.Kunu prashne: Nagarasabawe wesige puthalata kunu ekka rupiyal 100k tiwwath aran yanne na.
5 acres walata ba ne bn.Thappayak dapan usata godak welawata anna bayai moko athakota uba hadisiye awahama penaganna bene..
Mage wahala tina gedaraka oka una epara thappe issuwa mokektawath paninna beri wenna..dan pol pawa wetila tinawa athule aulak nee un ganna bayai penaganna time nethi nisa..
Perch 6,7 inna ungen puduma karadara tinne godak then wala

උබ තමයි මට අල්ලගන්න ඕන වෙලා හිටියෙපොලිතින් පුච්චන්න බෑ ගමේ උන් බනිනවා
හයියෙන් බනක් දාන්න බෑ ලවූඩ්ස්පීකර් එකෙන් ගමේ උන් බනිනවා
රිලව් ටිකක් ඇති කරනවා උන්ට කෑම ටිකක් කන්න නෑ ගස් වලට නැගලා මිනිස්සු වෙඩි තියන්න එනවා උන්ට
බඩගින්නට අල්ලපු ගෙදරට පැනලා ගහකට නැගලා කෝස් ගෙඩියක් කඩන්න බෑ වාදුරු කුනුහරප කියන්නේ
මේ වගේ ප්රශ්න තියන උන් ඉන්නවද?

uba koheda ban inne..wiyali kalapedaරස්නෙයි. ඒක තමයි ප්රශ්නේ. මේ දවස් වල නම් අමාරුවක් නෑ. එත් අවුරුද්දෙන් මාස 10ක්ම ඉන්න බෑ. දාඩිය දානවා. ෆෑන් දැම්මට වැඩක් නෑ. AC ගන්න සල්ලි නෑ.
තලගොයි, කැරපොතු සහ රශ්නය