උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    උදේ පාන්දර අල්ලා කෑගහන එක
    හවසට පිරිත.
    දෙගොල්ලොම එකයි
    Apoi ban poya lan wenakota inna denne nee ban nidahase …aththatama karadara ban mewanam..ekko ganata daganna ona handiyata genath badinawa loudspeaker aka:(
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    ඉරිදට විතරයි පොඩ්ඩක් නිදා ගන්න තියෙන්නේ . එදාටත් උදේ පාන්දර 6.30ට අක්කා කාමරේ දොර ගාවට ඇවිත් තේ එක නිවෙනවා කිය කියා ටකේ ගහන එක..... :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වැහි පීල්ලක ලීක් එකක් ගාඩ්න් ටැප් එක වැහුවට ලීක් වෙනව සින්ක් එකේ සිලිකන් ගැලවිල වහලෙ ලීක් එකකින් සිවිලිම තෙමෙනව වැස්සට තනකොල ටිකක් වැවිල ගැනිගෙ කතුරක් හොයල දෙන්න තියෙනව යාලුවෙක්ගෙ පෙන් එකක් තාත්තගෙ මිටියක් ගෙදර වයරින් එකේ පොඩි පොඩි ප්‍රශ්න පුටුවක වැල් වියාගන්න තියෙනව වත්තෙ ගොළුබෙල්ලො බෝ වෙලා
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බයික් රේස්, වීල් රේස්.. එකපාරක් බයික් කාරයෙක්ට නෙලුවා නෙලිලල්ක් එදායින් පස්සේ රේස් නැ..
    කුඩ්ඩෝ... මේ ගෙවල් ලඟ ගෙදරකට පැනලා පිහියේනුත් ඇනලා ගිහිල්ලා.. එක පාරක් නම් පනින එකෙක්ට අල්ලන් ගැහුවා යාලුවෝ සෙට් එක එකතු වෙලා උන්ගේ වත්තේදී.. ඌ නම් දැන් අපේ එවුන්ගේ ගෙවල් ලඟින් වත් යන්නැ
    ඒ දවස් වල නම් CCTV බලන්න daily එනවා පොලිසියේ එවුන්.. මොකක් හරි කේස් එකක් කියා ගෙන ලඟකදී ඉඳන් උන්ටත් එපා වෙලාද කොහේ ද එන්නේ නැ..
    පන්සල් හතර අතේ නිසා කඨින කාලේට පෙරහැරවල් යනවා ඒකා පසු පස එකා.. කස ගහන එවුනුත් ගේ ඉස්සරහා නතර වෙලා වරුවක් විතර කස ගහනවා..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    වැහි පීල්ලක ලීක් එකක් ගාඩ්න් ටැප් එක වැහුවට ලීක් වෙනව සින්ක් එකේ සිලිකන් ගැලවිල වහලෙ ලීක් එකකින් සිවිලිම තෙමෙනව වැස්සට තනකොල ටිකක් වැවිල ගැනිගෙ කතුරක් හොයල දෙන්න තියෙනව යාලුවෙක්ගෙ පෙන් එකක් තාත්තගෙ මිටියක් ගෙදර වයරින් එකේ පොඩි පොඩි ප්‍රශ්න පුටුවක වැල් වියාගන්න තියෙනව වත්තෙ ගොළුබෙල්ලො බෝ වෙලා
    :baffled: :baffled:
     
    • Sad
    Reactions: NRTG

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    maha wishala prashna neh ban ubalata thiyenne.. :growl::baffled:
    -------------------------------------------------
    ඉරිදට විතරයි පොඩ්ඩක් නිදා ගන්න තියෙන්නේ . එදාටත් උදේ පාන්දර 6.30ට අක්කා කාමරේ දොර ගාවට ඇවිත් තේ එක නිවෙනවා කිය කියා ටකේ ගහන එක..... :baffled:
    ubata witharai wisadanna puluwan level eke podi prashna thiyenne.. :yes::D
    anik unge prashna diha balala uba sathutu weyan. :P:P
     
    • Haha
    Reactions: NRTG

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    මේක නම් අපේ අම්මලාට තාම තියෙන ප්‍රශ්නයක්. පොලීසි ගිහිල්ලාවත් නවත්වන්න බැරි උනා. ඕකුන්ට කුණු ගිනි තියනවට වඩා මානසික ලෙඩක් තියෙන්නෙ. හැමදාම කුණු එකතු කරන්න එක ට්‍රැක්ටරේට නොදී ගිනි තියනවා.

    තව ගේ ඉස්සරහා බල්ලෝ රෙවන එක. කාලකන්නි වේසිගෙ පුතාලා කොච්චර කිව්වත් නැවැත්තුවෙ නෑ. එක දෙමළ හුත්තෙක් ඉන්නවා. ගෙදර ලයිට් දාලා නැත්නම් ගේට්ටුව ගාව රෙවනවා හොරෙන් ඇවිත්.
    රීපු බෙටි ටික එකතු කරල පාරේ ඉදන් ගේ පැත්තට විසි කරපන් බිත්ති පුරාම විසි වෙන්න. හැන්ගිලා කරපන්
     
    • Like
    Reactions: NRTG and Any.key

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    1.හැමදාම සීන් දු දානවා නිවාඩු දවසකට අපිට පාඩුවේ ඉන්ඩ නෑ. ගමටම දානවා අපේ ගෙදර අපිට වැඩක් කරන්න බෑ දාන්නෙ හෙන ගොන් ආතල්

    2. රෑ වෙනකම් ත්‍රීවීල් ටික park කරගෙන කයිය ගහනවා හු කියනවා වලි දාගන්නවා වෙන වාහනයක් ආවොත් අයින් වෙන්නෙ නෑ horn ගැහුවම ඇඟට එනවා

    3. ළඟ පන්සල් 3ක් තරංගයක් තියලා වගේ සද්දෙ එකෙක් යන්නෙ නෑ😐
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    Gehuwe nedda?

    hebei parissamen.

    akkai ammai rand wenakota akka puthage keruwawa kiyala ammata bani.
    naane .... me lagdi mata fb eken req ekk dala tibba .. khm hr e mage acc eka ain krn una .. it pse aluth ekkin dmmt accept kre na ....


    approach krn tyn ekm bayath okamai ... kata hoda na ... aga nm supiri... :yes:
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Gehuwe nedda?

    hebei parissamen.

    akkai ammai rand wenakota akka puthage keruwawa kiyala ammata bani.
    :yes: :yes: :yes:

    naane .... me lagdi mata fb eken req ekk dala tibba .. khm hr e mage acc eka ain krn una .. it pse aluth ekkin dmmt accept kre na ....


    approach krn tyn ekm bayath okamai ... kata hoda na ... aga nm supiri... :yes:
    මට 16 - 20 කාලෙ හිටපු ගෙදරත්, අප්සට් පැත්තක්, අල්ලපු ගෙදර ඔය වගේ අක්කෙක් හිටියා. ඔය වගේම කරදරත් තිබ්බා. ලොකුම වදේ කැසට් එක හයියෙන් දාන එක. අනික කට ඇරියොත් කුනුහරුප. විහිලුවටත් කුනුහර්ප කියාගන්නෙ උන්. තව නාන පොට් එකක් තිබ්බා කෙලින්ම අපේ ගෙදරට ඔක්කොම පේනවා කවර් කිරිල්ලක් නෑ. යට සායක් හරි සායක් හරි උඩට ඇදගෙන නාන්නෙ. මුලින් අපේ අම්මා හොඳින් කිව්වා මොකක් හරි කවර් කරගන්න අපේ ගෙදර සාලෙ ඉඳගෙන ඉද්දිත් පේනවනෙ. ඊටපස්සෙ ඕගොල්ලොම කියයි අපි නානවා බලන් ඉන්නවා කියලා. ඒත් ඉතින් උන් ගණන් ගත්තේ නෑ. ඕකට ඉතින් අපේ අම්මට මල පැනලා බනිනවා. අක්කගෙ මිනිහා බනිනවා අපේ වත්තෙන අපි නාන්නෙ කියලා. ඌ කියනවා ගෑණිට හෙලුවෙන් නාපන් කියලා.

    ඒ උනාට අක්කා මාත් එක්ක ශේප්. ඒත් ඉතින් ඒ කාලෙ වෙන වෙන වැඩ වලට බයයිනෙ. ඇස් දෙකෙන් රස විඳින එක තමයි. දැන් උනත් හිතෙනවා වෙන වෙන එව්වට ගියා නම් චාටර් වෙන්න තිබ්බා කියලා. ඒකිගෙත් කට හොඳ නෑ.

    පස්සෙ අපි ඒ ගෙදර වික්කා.
    ------ Post added on Dec 14, 2023 at 1:40 PM
     
    Last edited:
    • Love
    • Wow
    Reactions: NRTG and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    :yes: :yes: :yes:


    මට 16 - 20 කාලෙ හිටපු ගෙදරත්, අප්සට් පැත්තක්, අල්ලපු ගෙදර ඔය වගේ අක්කෙක් හිටියා. ඔය වගේම කරදරත් තිබ්බා. ලොකුම වදේ කැසට් එක හයියෙන් දාන එක. අනික කට ඇරියොත් කුනුහරුප. විහිලුවටත් කුනුහර්ප කියාගන්නෙ උන්. තව නාන පොට් එකක් තිබ්බා කෙලින්ම අපේ ගෙදරට ඔක්කොම පේනවා කවර් කිරිල්ලක් නෑ. යට සායක් හරි සායක් උඩට ඇදගෙන නාන්නෙ. ඕකට ඉතින් අපේ අම්මට මල පැනලා බනිනවා.

    ඒ උනාට අක්කා මාත් එක්ක ශේප්. ඒත් ඉතින් ඒ කාලෙ වෙන වෙන වැඩ වලට බයයිනෙ. ඇස් දෙකෙන් රස විඳින එක තමයි. දැන් උනත් හිතෙනවා වෙන වෙන එව්වට ගියා නම් චාටර් වෙන්න තිබ්බා කියලා. ඒකිගෙත් කට හොඳ නෑ.

    පස්සෙ අපි ඒ ගෙදර වික්කා.
    ------ Post added on Dec 14, 2023 at 1:40 PM
    mehet euwa penawa thamat .... man welawkt rasa vidinawa 🤭 :P
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පොලිතින් පුච්චන එකට මේකේ ප්‍රින්ට් එකක් අරන් උන්ගේ දොරේ ගහපන්

    https://www.cea.lk/web/images/pdf/Polythene_gazets/2034-36_E.pdf

    https://www.cea.lk/web/si/component/content/article?layout=edit&id=1080
    ඔහොම නීතියක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑ. ඒත් එහෙම පුච්චන එකෙක් ජේ.පී කෙනෙක්. ඒ පැත්තෙ සමථ මණ්ඩලයේ සභාපති. :lol: :lol: :lol: