

savings වලට කොහෙද 4% ක් ගෙවන්නේ
මම ඩබල් s. එකේ 2%යි. මාසෙට ට්රාන්සැක්ෂන් 2කට අඩුනම් තව පොලියක් එකතු වෙනවා.
හිට් සේවර් එකේ..ලක්ස 5ට වැඩිනම් 4%ක් දෙනවා.
පෙට්ටගමේ පුරවලා වලදාලා නේද තියෙන්නේමට ඔය සල්ලි ප්රශ්න නෑනෙ, බිකෝස් මට සල්ලි නෑ..
This is gambling look at the coin rank. Take your money out when you have made a good profit, keep an eye 24/7https://coinmarketcap.com/currencies/polker/
3000usdt wala gaththa 10 days walata kalin. 0.05 wala thibbe. dan 3800yi. mage nam okkoma wage oya wage risky investment wala thiyenne.
crypto staking. no trust in banks. specially the ones in the arhsiklands

NDB sure da.. oya kianne NDB wealth eke money plus kiana ekane.. eke rates aduy wagene..NDB Super Savings, NDB Wealth Money Market - Savings nam mewa thamai