උබලගේ සල්ලි තියෙන්නේ කොහෙද

නොර්මල් savings තියාගන්නේ කොහෙද

  • Sampath

    Votes: 42 25.8%
  • HNB

    Votes: 21 12.9%
  • Commercial

    Votes: 40 24.5%
  • BOC

    Votes: 33 20.2%
  • NSB

    Votes: 9 5.5%
  • NTB

    Votes: 10 6.1%
  • People's

    Votes: 4 2.5%
  • Seylan

    Votes: 4 2.5%

  • Total voters
    163

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    savings වලට කොහෙද 4% ක් ගෙවන්නේ

    මම ඩබල් s. එකේ 2%යි. මාසෙට ට්‍රාන්සැක්ෂන් 2කට අඩුනම් තව පොලියක් එකතු වෙනවා.

    හිට් සේවර් එ⁣කේ..ලක්ස 5ට වැඩිනම් 4%ක් දෙනවා.

    මම මේ දැන් Hit saver එකක් ඔපෙන් කරා., Open karanna 50 000 k danna one
     
    • Like
    Reactions: Solo Rider