අඩෝ....

ඔක්කොම 9 වසරේ ඉදන් ඒවානේ.
මගෙත් එහෙමම තමයි.. මුලින්ම Crush උනේ ඉස්කෝලේ යනකොට Bus එකේදී. තාම මතකයි නුවර High School එක ගාවට Bus එක ලං වෙද්දීම මගේ හුස්ම ගන්න වේගේ වැඩි වෙනවා දැන් Bus එකට නගී මෙතනින් කියලා.

ඉස්සර උදේ හවස දැක්කත් දවසටම ඇති. මාර ෆිලින්ග් එකක් අප්පා ආවේ. මම Class Cut කරලා පස්සෙමුත් ගිහින් තියෙනවා.
එක දවසක් මගේ යාලුවෙක් කිවා කොල්ලෙක් එක්ක යනවා දැක්කා කියල. ඒක අහල එදා නම් මට ඇඩුනා. දැන් නම් මතක් වෙද්දීත් හිනා
හම්ම්....කාලය ගෙවිලා ගියා ඉතින්.....ගිය මාසේ එයා Marry කරා Doctor කෙනෙක්ව. හරි ලස්සනට හිටියා


ජිවිතේ එහෙම විශේෂයක් දැනුනු එකම කෙල්ල. එයා ඒක දන්නේ නෑ ඉතින්. මට ඒක විශේෂයිනේ.
හරිම සුන්දර හැගීමක් එක. Love කරේ නැතත්
