උබලගේ ෆස්ට් ලව් එක කොටන් යමු

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,839
    1
    11,177
    113
    අද මහා නරක දවසක්.......... විශ්වාස කරපල්ලා,,,,, එයාගේ නන්ගි ඊයෙ හවස Bike එකක හැප්පිලා නැති වෙලා....හරියටම එයගේ ගේ ඉස්සරහ ... පාර මාරු වෙනකොට......

    ඇත්තමයි මේ ජීවිතේ හරිම අවිනිශ්චිතයි....එයා ඇක්සිඩෙන්ට් වෙලා තියෙන්නෙ ඊයෙ හවස 6.30ට විතර... ඊට පැය බාගෙකට විතර කලින් එයා වේයන්ගොඩදි මට හම්බ උනා..... හිනා වෙලා යන්නම් අය්යෙ කියල ගියා...:cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry:
    hammata me hornet eke iye happuna kenada naiwala da koheda
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    අද මහා නරක දවසක්.......... විශ්වාස කරපල්ලා,,,,, එයාගේ නන්ගි ඊයෙ හවස Bike එකක හැප්පිලා නැති වෙලා....හරියටම එයගේ ගේ ඉස්සරහ ... පාර මාරු වෙනකොට......

    ඇත්තමයි මේ ජීවිතේ හරිම අවිනිශ්චිතයි....එයා ඇක්සිඩෙන්ට් වෙලා තියෙන්නෙ ඊයෙ හවස 6.30ට විතර... ඊට පැය බාගෙකට විතර කලින් එයා වේයන්ගොඩදි මට හම්බ උනා..... හිනා වෙලා යන්නම් අය්යෙ කියල ගියා...:cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry:
    Asadaranai meee loke

    hammata me hornet eke iye happuna kenada naiwala da koheda
    😢
    ------ Post added on Sep 19, 2024 at 7:32 PM

    thamath mathak weddi mara aul :( mata advice ekak denna. api thama dennata denna gana adarei, eth eyage paththen ammala kamathi na ( amma nam aulk na wage, thaththai ayyai kamathi na), reason eka kiyanne mage adahas galapenne nalu, passe duk widinna weilu. mn kohomada meka aye patan ganne kellageth hitha wenas karala?
    Bro
    Oyala denna ne bandinne
    Ammala wath aiyala wath thaththalawath newei ne
    ------ Post added on Sep 19, 2024 at 7:40 PM

    First love eka nowunath godak love karapu ekak Elakiriyema ekek benda. :sorry:
    🙄
    ------ Post added on Sep 19, 2024 at 7:42 PM

    අඩෝ.... :lol: ඔක්කොම 9 වසරේ ඉදන් ඒවානේ.

    මගෙත් එහෙමම තමයි.. මුලින්ම Crush උනේ ඉස්කෝලේ යනකොට Bus එකේදී. තාම මතකයි නුවර High School එක ගාවට Bus එක ලං වෙද්දීම මගේ හුස්ම ගන්න වේගේ වැඩි වෙනවා දැන් Bus එකට නගී මෙතනින් කියලා. :love2::love2:

    ඉස්සර උදේ හවස දැක්කත් දවසටම ඇති. මාර ෆිලින්ග් එකක් අප්පා ආවේ. මම Class Cut කරලා පස්සෙමුත් ගිහින් තියෙනවා.

    එක දවසක් මගේ යාලුවෙක් කිවා කොල්ලෙක් එක්ක යනවා දැක්කා කියල. ඒක අහල එදා නම් මට ඇඩුනා. දැන් නම් මතක් වෙද්දීත් හිනා :lol:

    හම්ම්....කාලය ගෙවිලා ගියා ඉතින්.....ගිය මාසේ එයා Marry කරා Doctor කෙනෙක්ව. හරි ලස්සනට හිටියා :love::love::love:

    ජිවිතේ එහෙම විශේෂයක් දැනුනු එකම කෙල්ල. එයා ඒක දන්නේ නෑ ඉතින්. මට ඒක විශේෂයිනේ.

    හරිම සුන්දර හැගීමක් එක. Love කරේ නැතත් :-):-)
    Hammatasiri nuwarakollek neee
    High-school eka langin yanawa kynne KCK wage😍😍😍

    Same, mageth 1st time crush ekak athi une 9 iddi thama. One side love😍
    Mage 1st crush/ 1st love eka nam hillwood eke kellek💛
    ------ Post added on Sep 19, 2024 at 7:49 PM
     
    Last edited:
    • Love
    Reactions: Jiro