උබලගේ Daily Routines කියහන් බලන්න

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    *8ta negtinawa :baffled:
    *knna klin kiriyta enwa,thw sub krl tyen blog blnw,zdnet site eke updates blnw :)
    *udet knw yt eke mnwhri bln gmn (pyak wtr ynw itin..:dull:)
    *kiriyata ema
    *studying (1) :nerd:
    *kiriyata ema
    *dwlt knwa 12ta :yes:
    *kiriyata ema
    *studying (2) :nerd:
    *kiriyata ema
    *hwsa 4ta wtra nala awith the ekk bila clientlge weda krnw re 7/8 wge wenakn :)
    *kiriyata ema
    *re kala iwrwela pya bgyk wtr eliyt ghn thappe uda wdiwela sinduwk dekk ahnw relax eke :P
    *kiriyata ema
    *8.30/9 ta aphu kmret awith mge game eke weda krnawa 12 wge wenkn ;)
    *kiriyata ema
    *12 ta ayi kiriyei,blog tikei tech sites tikei rwumk ghl blnw :D
    *ilgt game ekk ghla nidgnn ynw 2ta :rolleyes::cool:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    studying (1) :nerd: ??

    Uba monawada karanne ?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අද දවස කියන්නම් කෙටියෙන්

    6.40 අහුරුණා වයිෆ් කිරි හදලා එක බිව්වා කෙලි පොඩ්ඩ හුරතල් කෙරුවා :love:
    7.20 විතර එලකිරියට ආවා එකේ සැරිසරනකොට බොක සෙට් වුණා :cool::sorry:
    8 උදේ කෑම කවා
    8ඉදලා 9.30 වෙනකන් කිරියේ හිටියා :cool:
    9.45 වයිෆ් යොගා කරා:P මන් එතනින් මාරු වුණා මොකද ඔවා දකිනකොට ඉවසීම නැතිවෙනවා:rolleyes::p
    අද වැස්ස පායනවා වහිනවා කම්මල්යි :-(
    11 විතර කඩේට ගිහිල්ල පත්තරේ ගේනවා ටිකක් බැලුවා ඊට පස්සේ බබයි වයිෆුයි මමයි සෙල්ලන් කරා:)
    1 .20 විතර දෙන්නම එකට නාලා🥰 බබාට කෑම කවාලා අපි දෙන්නත් කැවා
    2.20 වගේ බබාව අම්මලාට දීලා අපි දෙන වැස්ස නිසා සීතලයි ජිගියක් දාලා නිදා ගත්තා 😘:P
    දැන් ටිකට කලින් ඇහැරුනේ අම්මා හැලප හදල එක කලා තේ බිව්වා දෙන්නම:coffee:
    දැන් කිරියට අවා:cool:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    ow machoo.WFH..nethnam ithin koheda mehema sepak

    bedala nedda tho thaama?
    :love:
    නිදාගන්න වෙලාව අවිනිශ්චිතයි. නිදාගෙන පැය 5 - 6 ක් ඇතුලත නැගිටෙනවා. ඉතිරි පැය 18 - 20 ඇතුලත ඉතින් ..., වැඩ කරනවා , කනවා බොනවා , එලියට යන්න උනාම යනවා ( මේ දවස් වල නම් බඩු ගන්න තමයි යැවෙන්නේ) , කිරියට එනව , තව ඉගෙන ගන්න දෙයක් තිබ්බොත් කරනවා සහ අනෙකුත් entertainment සීන් තමයි.. සමහර වෙලාවට පාන්දර මොනවහරි දෙයක් හදාගෙන කනවා, කිරිය ඇර social mdiea apps භාවිතයක් නොමැත. daily routine කියලා දෙයක් නෑ .. :baffled:
    :love:
    1) උදේ හතට නැගිටිනවා.
    2) කිරි එකක් බොනවා, මාළුන්ට කෑම දානවා, කුරුල්ලන්ට කෑම දානවා.
    3) උදේ 7:30 වගේ ඉදන් දවල් එක වගේ වෙනකං අලුත් දෙයක් ඉගෙන ගන්නවා.
    4) නාලා, දවල්ට කනවා.
    5) හිතුනොත් ටික වෙලාවක් ඉන්ටර්නෙට් යනවා (දැන් වගේ).
    6) ටිකක් නිදාගන්නවා.
    7) පුතත් එක්ක ගෙවල් ඉස්සරහා පාරෙ බයිසිකල් පදිනවා. හැබැයි මේ දවස්වල ගේ ඇතුලෙ සෙල්ලං කරනවා (ඇදිරි නීතිය නිසා).
    8) ගෙදර කට්ටිය එක්ක ෆිල්ම් එකක් බලනවා. නැත්තං තව මොනාහරි අලුත් දෙයක් ඉගෙන ගන්නවා.
    9) රෑ 12:30ට විතර නින්දට යනවා.
    :love:
    අනිවා බැඳපු ගෑනි පිට යනවා :yes: :lol:

    සෙස් කරන විදිය කියන්න අමතක වෙලානේ :rolleyes:
    ------ Post added on May 23, 2021 at 3:30 PM
    :lol:
    6.30 - 7 nagitinwa
    meditation, exercise
    spanish lesson 2k wtr krnwa
    naanawa
    udeta kanawa
    tutorial ekk blnwa
    Intern ek krnwa
    dawalta kanawa
    intern eka krnwa
    aye tyna wena wadak krnwa hawasa idn ra wenkn
    raata kanawa
    nidagnd klin audio book ekak ahnwa
    11t klin nidagnnwa

    ..uden ptn gttm nidgnnkn eka eka welwata EK enwa, yt ynwa. sindu ahnwa anime blnwa, guitar practice wenwwa...
    ..jeewithe yanu ducac bocca..
    :love:
    පවුලත් අයි ටී තමා බන්
    උන් වහල්ලු වගේ වැඩ, මටත් වඩා

    මන් තමා වැඩ වැඩි දාට උයන්නෙ.
    Sex karanneth wife wada karana gamanmada bn?
    Ex:- wife wada karanakota uba diwa danawa wage :lol: :rofl:

    View attachment 126490

    මට උයන්න බැහැ .අනිත් ඒවා පුළුවන් :)
    ------ Post added on May 23, 2021 at 4:04 PM

    :love:
    මමත් උබේ රුටීන් එකම තමයි බ්න් රිපීට් කරන්නෙ.ඒත් මේ දවස්වල නම් ගෙදර. මමත් ට්‍යිම් එකක් දාගන්න ඉන්නේ මොනවහරි ඉගෙනගන්න. පැය 4ක් නිදාගෙන ඇති වෙයිද?

    Athi wei neda ban, nathnam therumk na kisima productive deyak wenne nane job eka karana dawas walata

    awrudu 1.5 thissw WFH :D
    :love: athal ne
    6.30 aharinawa
    7.35ta withara wadaya yanawa
    8 idan 4 wenakan wada
    4.35ta withara gedara enawa
    awith wash dan kala( bath kanne me welawta awith) bila iwara wenne 5.15 withara wenawa
    eta passe podi nindath danawa 6.30 withara wenakan
    7 ta withara duwanda yanawa payak 8 wenakan
    8.30ta witha wash ddagannawa
    9e withara idan YT eke hari tv series ekak hari balanawa 10 withara wenakan kana gaman
    10ta withara nida ganda awith dishti didin parak danawa samahara data
    11ta withara nida gannawa
    :love:
    WFH නිසා ලෑස්ති වෙන්න දෙයක් නෑ කෙලින්ම වැඩ
    :love:
    7t nagitinaw
    nala udet kanaw
    8t intern
    12t dawalt kanaw
    hithunoth 3t withara tractor padinaw :P
    5t intern iwarai
    aya wash danaw
    campus eke wadak thibboth karanaw
    8t rat kanaw
    8.30-12 freelancing
    12- 12.30 Yt balanaw
    12.30t nidagannaw
    :love:
    8 ට ඇහැරෙනවා..
    ......
    .....
    .....
    ......
    .....
    12 ට 1 ට බුදියනවා..
    :lol:
    *8ta negtinawa :baffled:
    *knna klin kiriyta enwa,thw sub krl tyen blog blnw,zdnet site eke updates blnw :)
    *udet knw yt eke mnwhri bln gmn (pyak wtr ynw itin..:dull:)
    *kiriyata ema
    *studying (1) :nerd:
    *kiriyata ema
    *dwlt knwa 12ta :yes:
    *kiriyata ema
    *studying (2) :nerd:
    *kiriyata ema
    *hwsa 4ta wtra nala awith the ekk bila clientlge weda krnw re 7/8 wge wenakn :)
    *kiriyata ema
    *re kala iwrwela pya bgyk wtr eliyt ghn thappe uda wdiwela sinduwk dekk ahnw relax eke :P
    *kiriyata ema
    *8.30/9 ta aphu kmret awith mge game eke weda krnawa 12 wge wenkn ;)
    *kiriyata ema
    *12 ta ayi kiriyei,blog tikei tech sites tikei rwumk ghl blnw :D
    *ilgt game ekk ghla nidgnn ynw 2ta :rolleyes::cool:
    :love:
    අද දවස කියන්නම් කෙටියෙන්

    6.40 අහුරුණා වයිෆ් කිරි හදලා එක බිව්වා කෙලි පොඩ්ඩ හුරතල් කෙරුවා :love:
    7.20 විතර එලකිරියට ආවා එකේ සැරිසරනකොට බොක සෙට් වුණා :cool::sorry:
    8 උදේ කෑම කවා
    8ඉදලා 9.30 වෙනකන් කිරියේ හිටියා :cool:
    9.45 වයිෆ් යොගා කරා:P මන් එතනින් මාරු වුණා මොකද ඔවා දකිනකොට ඉවසීම නැතිවෙනවා:rolleyes::p
    අද වැස්ස පායනවා වහිනවා කම්මල්යි :-(
    11 විතර කඩේට ගිහිල්ල පත්තරේ ගේනවා ටිකක් බැලුවා ඊට පස්සේ බබයි වයිෆුයි මමයි සෙල්ලන් කරා:)
    1 .20 විතර දෙන්නම එකට නාලා🥰 බබාට කෑම කවාලා අපි දෙන්නත් කැවා
    2.20 වගේ බබාව අම්මලාට දීලා අපි දෙන වැස්ස නිසා සීතලයි ජිගියක් දාලා නිදා ගත්තා 😘:P
    දැන් ටිකට කලින් ඇහැරුනේ අම්මා හැලප හදල එක කලා තේ බිව්වා දෙන්නම:coffee:
    දැන් කිරියට අවා:cool:
    :love:
    Ude 5 weddi negitinawa
    re 10 weddi nida gannawa

    Thakketama kiyala routine ekak ne but online lectures, 1.5 hours running and exercises, cooking, listening music, youtube, facebook whatsapp, job, watching horrors, petting the kitten, massaging mom's legs wage dewal aniwaryen wenawa.

    :yes:
    :love:
     
    • Haha
    Reactions: Solo Rider

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    උදෙ 8 නැගිටිනව
    උයනවා හෝ මගෙ වෙන වැඩක් කරනව
    11 ට වැඩට යනව
    8 ට එනව
    නානවා, කනවා, වලන් හෝදනව
    මගෙ වෙන වැඩක් කරනව හෝ බොනවා
    12,1 ට නිදියනවා

    View attachment 126481

    :love: 11 ta wadata yanawa ?:love2:

    winadi 20k wath podi workout ekak karahan

    Aniwa ban, patan gana ona bicycle padinna wath 30min. Wage.. eka hodaine hama excercise okkotama wada
    ------ Post added on May 23, 2021 at 6:29 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    5:30Am නැගිටිනවා
    මුන හෝදනවා
    (තේ බොන්නෙත් නෑ කන්නෙත් නෑ😁)
    6:30Am ස්කෝලෙ යනවා
    පන්තියෙ බඩුව ඇවිත් හිටියොත් @#$#$@#$#@...........
    1:30pm ස්කෝලෙ ඇරුනාම ගෙදර එනවා
    ඇග හෝදනවා
    කනවා
    පෝන් එක ඔබනවා
    (හවස් වෙනවා) ආය ඇග හෝදනවා
    7:00pm-9:00pm පාඩම් කරනවා
    9:00pm කනවා
    10:00pm ලැප් එක ඔබනවා
    11:00pm පාඩම් කරනවා
    1:00Am බුදියනවා
    ##-repeat-##
     
    පන්තියෙ බඩුව ඇවිත් හිටියොත් ලිංගිකව හැසිරෙනවද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උදේ 6.30ට එලාම් එක තියල 6.55 ට නැගිටිනවා.විනාඩි පහට වොශ් දාල කෙලගෙන ඔෆිස් යනවා .7.30ට ඉන්න ඕනෙ එතන.

    මුලින්ම ගිහින් උදේ එතන පැයබාගයක් වගේ වැඩ කරනවා.ඊට පස්සෙ yt වීඩියො අප්ලොඩ් කරලා ඉවරවෙනකොට 9යි වෙලාව.ඊට පස්සෙ උදේ තේ එක බීලා සිගා එකක් ගහලා එලකිරි පැත්තෙ එනවා.ඊට පස්සෙ වැඩ කරනවා.ලන්ච් ටයිම් එකට කාලා ෆිල්ම් එකක් එහෙම බලලා ආපහු වැඩ.4ට ඔෆ් උනහම යන ගමන් ගෙදරට බඩු අරන් ගිහින් පොඩි එකාව බලලා .සෙල්ලම් කරලා 10ට වගේ නිදි කරෝනවා.ඊට පස්සෙ yt වීඩියෝ හදනවා .ඉවර වෙනකොට 12.30වත් වෙනවා.

    6ට ඕෆ් උනත් 8 ට ඕෆ් උනත් මේ රූටින් එකම තමා.

    නිවාඩු දවසට නම් නිදාගන්නවා 10 වගේ වෙනකම්.
     
    • Love
    • Like
    Reactions: Solo Rider and Erzo

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    උදේ 6.30ට එලාම් එක තියල 6.55 ට නැගිටිනවා.විනාඩි පහට වොශ් දාල කෙලගෙන ඔෆිස් යනවා .7.30ට ඉන්න ඕනෙ එතන.

    මුලින්ම ගිහින් උදේ එතන පැයබාගයක් වගේ වැඩ කරනවා.ඊට පස්සෙ yt වීඩියො අප්ලොඩ් කරලා ඉවරවෙනකොට 9යි වෙලාව.ඊට පස්සෙ උදේ තේ එක බීලා සිගා එකක් ගහලා එලකිරි පැත්තෙ එනවා.ඊට පස්සෙ වැඩ කරනවා.ලන්ච් ටයිම් එකට කාලා ෆිල්ම් එකක් එහෙම බලලා ආපහු වැඩ.4ට ඔෆ් උනහම යන ගමන් ගෙදරට බඩු අරන් ගිහින් පොඩි එකාව බලලා .සෙල්ලම් කරලා 10ට වගේ නිදි කරෝනවා.ඊට පස්සෙ yt වීඩියෝ හදනවා .ඉවර වෙනකොට 12.30වත් වෙනවා.

    6ට ඕෆ් උනත් 8 ට ඕෆ් උනත් මේ රූටින් එකම තමා.

    නිවාඩු දවසට නම් නිදාගන්නවා 10 වගේ වෙනකම්.
    මොනාද හලෝ දාන videos link එකක් දාන්න
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Government job ekak karannne health care (nurse, doctor nemei)
    Ude 4ta negitinawa.
    Lesthi wela naala 5ta staff bus eke yanawa
    6.30 a.m on wenawa
    6.30 pm off wenawa
    Hawasa Staff bus eke naginawa
    Gedara enawa (9.00 PM)
    Kaala beela Chu paarak daala anith peththa Harila pedura daan nidiyanawa
    Repeat
    😂😂😂
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    උදේ 6.30ට එලාම් එක තියල 6.55 ට නැගිටිනවා.විනාඩි පහට වොශ් දාල කෙලගෙන ඔෆිස් යනවා .7.30ට ඉන්න ඕනෙ එතන.

    මුලින්ම ගිහින් උදේ එතන පැයබාගයක් වගේ වැඩ කරනවා.ඊට පස්සෙ yt වීඩියො අප්ලොඩ් කරලා ඉවරවෙනකොට 9යි වෙලාව.ඊට පස්සෙ උදේ තේ එක බීලා සිගා එකක් ගහලා එලකිරි පැත්තෙ එනවා.ඊට පස්සෙ වැඩ කරනවා.ලන්ච් ටයිම් එකට කාලා ෆිල්ම් එකක් එහෙම බලලා ආපහු වැඩ.4ට ඔෆ් උනහම යන ගමන් ගෙදරට බඩු අරන් ගිහින් පොඩි එකාව බලලා .සෙල්ලම් කරලා 10ට වගේ නිදි කරෝනවා.ඊට පස්සෙ yt වීඩියෝ හදනවා .ඉවර වෙනකොට 12.30වත් වෙනවා.

    6ට ඕෆ් උනත් 8 ට ඕෆ් උනත් මේ රූටින් එකම තමා.

    නිවාඩු දවසට නම් නිදාගන්නවා 10 වගේ වෙනකම්.

    :love: ඔෆිස් එක ගෙදරද බන් ? :confused:
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    6.00ට ඇහැරෙනවා PC එක ඔන් කරනවා. ක්ලාස් යනවා.
    8.00ට කනවා.
    8.30ට වගේ ගේම් ගහන්න පටන් ගන්නවා.
    ආපහු 11.00ට විතර ක්ලාස්.
    2.00ට දවල්ට කනවා.
    ආපහු ක්ලාස් යනවා.
    5.00ට වගේ නානවා.
    රෑ ක්ලාස් තිබ්බොත් යනවා. පාඩම් කරනවා පොත් කියෝනවා.
    9.00ට කනවා.
    10.00ට විතර යාලුවෝ ගේම් එකට ආවාම ආපහු ගේම් ගහනවා.
    1.00ට විතර නිදියනවා.

    ඔච්චර තමා. උදේ on කරන pc එක off කරන්නේ රෑට. :yes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    Normal days wala-
    1.7.15ta wage nagitala 8.30ta office yanawa
    2. 5.30t off wela 6ta gedara enawa.
    3. 6 indan 7.30 wenakan jogging.
    4. 8ta witara nala kala fb yt elakiri balanawa. Etappase movie or tv series ekak balala nidagannawa.

    Busy days
    1. 8.30ta office 5.30ta off
    2. 6.30t ape restaurant ekata yanawa ethana wada balanawa ra 12ta wahanne.gedara awith kala 1ta wage nidaganawa
    3. Samahara dawas walata office off unama anith business wada balanna yanawa e wage projects tika cordinate karanawa