උබලගේ life එම්කට කෙල උනු උබලා ගම්තු Dekision මොනව ද

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    selecting this asshole degree over veterinary science.
    වෙට් කරපු ඈක ගැන උබ ඊට වඩා කලකිරෙයි කරන එකෙක්ගෙන් අහපන්කො රස්සා හොයද්දි වෙන රගේ.
    සත්තු මරන්න වෙනවා කිය කියා අඩාගෙන ඕක කරන එකෙක් ඉන්නවා
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    2009 දී විතර US client කෙනෙක්ගෙන් එන්නට තිබුණු ඩොලර් 100 ක් වෙනුවට Bitcoin 500 ක් දෙන්න දැයි ඇසුවිට එපා කියා ඩොලර් 100 ඉල්ලා ගැනීම.
    oka mehema hithapan....
    uba oka gaththath 2010/11 wenakota wikunala profit ekak thiyagena...

    dan thiyana price ekath ekka compare karala duk wena eka kisi therumak naha.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    gaththa serama bad decisions
    ado no

    Ipaduna kiyanne kela wela ivarai
    mah niggah

    selecting this asshole degree over veterinary science.
    ubatath ehemada
    picical scnc hari nadda bn

    Hnd interview එනට නොයෑම අවංකව මචං සෑහෙන්න කෙල උනා ඒකෙන් ඒක මගේ turning point එකක් හැබැයි මට බැරිවුනා ඒක මගේ පැත්තට හරවගන්ඩ
    ubatath mage wage
    ඉස්කොලේ යන කාලේ හරියට ඉංග්‍රිසි ඉගෙන ගත්තේ නැති එක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ingrisi onamada
    ප්‍රයිවට් ජොබෙන් අයින් වී ගවර්මන්ට් ජොබට පැමිනීම... 😐 😐 😐
    kheda gov
    mcadda awula
    US Yannathuwa Lankawe ipadima
    eca ithin uba gatta disisan ecac newe ne
    Marriage.
    ado why bn
    Campus කියලා සම ලිංගික language එකෙන් ලියන්නේ kampus kiyala


    Damith asanka
    ------ Post added on Apr 9, 2021 at 11:00 AM
    Asanca

    :( Iskole kalleme kellek set nokara ganima
    ayi dan ewa cadila da
    Gov uni ekata yanne nathuwa priv gihin IT kirima...
    ado why bn
    gov adu cule un ecca innacota epa weyi ubata
    mata 20-21 age eka kale mawa Italy patawanna haduwa.man ithin Me siri lankawa dala owa wala gihin inna ba kiyala wedeta passa gahuwa.dan hithenawa man kara gatta lokuma gon kama kiyala.man eda A gamana giyanam ,ada mage life eka godak wenas wenna thibba :(
    matath issara hithuna lankawa hndayi cyla
    dan saneepai

    Chartered accounts kireema (time eka waste una )
    ado why bn caranna epada
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බිට්කොයින් ඩොලර් 20 කාලෙ අරගෙන ඩොලර් 4000දි වික්ක එක
     
    • Sad
    Reactions: ExamHe

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    ado no


    mah niggah


    ubatath ehemada
    picical scnc hari nadda bn


    ubatath mage wage

    ingrisi onamada

    kheda gov
    mcadda awula

    eca ithin uba gatta disisan ecac newe ne

    ado why bn

    Asanca


    ayi dan ewa cadila da

    ado why bn
    gov adu cule un ecca innacota epa weyi ubata

    matath issara hithuna lankawa hndayi cyla
    dan saneepai


    ado why bn caranna epada
    physical science unath ehemayi.echchara quality na.oyage soul purpose eka mathz igenagena mathematician kenek wenna wage deyak nan physical science hondyi.nattan physical science wlta wada hoda fields tynwa thawa job market ekata demand thiyana job market ek pattan baluwama
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    f74625358f944dcb90ec8a4fddf9ee75.jpg
     
    • Like
    Reactions: windows_ubuntu

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    ප්‍රයිවට් ජොබෙන් අයින් වී ගවර්මන්ට් ජොබට පැමිනීම... 😐 😐 😐
    මේක නම් සිරාම කතාව. නිකන් සොච්චමකට කාලේ කකා ඉන්න හොඳයි. ජීවිතේ ඉස්සරහට යන්න කිසි වැදගත් කමක් නෑ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    බිට්කොයින් ඩොලර් 20 කාලෙ අරගෙන ඩොලර් 4000දි වික්ක එක
    ඕක වොරන් බෆට් කියනවා .
    මිනිහත් මුල් කාලෙදි ශෙයාර්ස් වගයක් අරගෙන පොඩ්ඩක් වැඩි වෙච්ච හැටිය වික්කලු.
    පස්සෙ ඒ ශෙයාර්ස් වල ප්‍රයිස් එක පට්ටට වැඩි උනාලු .

    මිනිහා එතනින් ලෙසන් එකක් ඉගෙන ගෙන.
    ඉන්වෙස්ට්මන්ට් වලදි ඉවසීම වැදගත් කියන දේ.
    ඉවසන තරමට ප්‍රතිඵල වැඩී .
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    physical science unath ehemayi.echchara quality na.oyage soul purpose eka mathz igenagena mathematician kenek wenna wage deyak nan physical science hondyi.nattan physical science wlta wada hoda fields tynwa thawa job market ekata demand thiyana job market ek pattan baluwama
    Mathematician කෙනෙකුට ඇති නේ බං පට්ට ම සැලරි එකක්.
    උබ කියන විදියෙ වෙන ෆීල්ඩ් මොනවා ද අයිටී ඇරෙන්න?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    Mathematician කෙනෙකුට ඇති නේ බං පට්ට ම සැලරි එකක්.
    උබ කියන විදියෙ වෙන ෆීල්ඩ් මොනවා ද අයිටී ඇරෙන්න?
    lankawe mathematician la wenama innawada ? stat krna unta nn laksha ganan wlinmayi patan ganne.unta nn supiri a umata special ganne poddayi.tharagaya wadi.chemistry hodayi thawa.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    මට IS & MF ආවා. Mn giye ne. Unta normally salary kiiyda bn
    ලක්ශෙට නන් වැඩි මුල්ම කාලෙත්.මාර ඉල්ලුමක් තියෙන්නේ වුන්ව හොයම් ඇවිල්ලා ගන්නේ වගේ නිකන්.එ වුනාට 150ක් 200ක් කරලා 50ක් විතර ස්පෙශල් ගන්නේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ලක්ශෙට නන් වැඩි මුල්ම කාලෙත්.මාර ඉල්ලුමක් තියෙන්නේ වුන්ව හොයම් ඇවිල්ලා ගන්නේ වගේ නිකන්.එ වුනාට 150ක් 200ක් කරලා 50ක් විතර ස්පෙශල් ගන්නේ.
    Issara 90i gatte
     
    • Like
    Reactions: ExamHe

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මට කෙලවෙන්න කියල වුන හැමදේම වුනේ මගෙ හොඳම වාසනාවට.
    ඒ විදියට මට කෙලවුනේ නැත්නම් ඒ දවස් වල අද මන් ඉන්න තැන මට නොලැබෙන්න තිබුනා.
    සෑහෙන රිස්ක් අරන් තියෙනව ජීවිතය සම්බන්දයෙන්, ජීවිතේ ඉදිරිය සම්බන්දයෙන්.. හරියට ගවර්මන්ට් කැම්පස් තේරිලා ඒකට නොයා ඉන්නවා වගේ.