යකෝ ගොනා ගොනා මී හරක ගහ ගනින්2009 දී විතර US client කෙනෙක්ගෙන් එන්නට තිබුණු ඩොලර් 100 ක් වෙනුවට Bitcoin 500 ක් දෙන්න දැයි ඇසුවිට එපා කියා ඩොලර් 100 ඉල්ලා ගැනීම.
යකෝ ගොනා ගොනා මී හරක ගහ ගනින්2009 දී විතර US client කෙනෙක්ගෙන් එන්නට තිබුණු ඩොලර් 100 ක් වෙනුවට Bitcoin 500 ක් දෙන්න දැයි ඇසුවිට එපා කියා ඩොලර් 100 ඉල්ලා ගැනීම.
ausiwala engineering jobs awlda?Iskole kale love kireema saha eka bokkenma kireema.
Bitcoin ගැන අහලවත් තිබුනේ නැහැ බන් එතකොට. මම හිතුවේ උ මාව අන්දලා සල්ලි නොදී මාරු වෙන්න හදනවා කියලයකෝ ගොනා ගොනා මී හරක ගහ ගනින්
Na ban lankawata sapekshawa super.ausiwala engineering jobs awlda?
2009 bitcoin wage adath apita note une nathi concepts tiyenawada danne na. Tawa awurudu 10 kin witara aye pasuthawenna weida?Bitcoin ගැන අහලවත් තිබුනේ නැහැ බන් එතකොට. මම හිතුවේ උ මාව අන්දලා සල්ලි නොදී මාරු වෙන්න හදනවා කියල

ඔසී වල ගොල්ඩර් කියලා කම්පැණි එකක් තියෙනවානෙ ?Na ban lankawata sapekshawa super.
Mama civil walata akamathiyi ekayi prashne, site job walata kohomath kamathi na.
2009 bitcoin wage adath apita note une nathi concepts tiyenawada danne na. Tawa awurudu 10 kin witara aye pasuthawenna weida?
------ Post added on Apr 9, 2021 at 1:19 PM
Mage nam outcome eka sahena wenas wei. Mata eka 200% sure.ඔසී වල ගොල්ඩර් කියලා කම්පැණි එකක් තියෙනවානෙ ?
ඕකෙ වැඩ කරනවා මන් දන්න යාළුවෙක් .
ඌ මොනාෂ් සිවිල් ඉංජිනියරින් කරෙ.
ත්රෙඩ් එකට අදාලව
කෙළවෙන්න කියලා ගත්ත අමුතු ඩිශිසන්ස් නැහැ බන් මගෙ ලයිෆ් එකෙ.
මොකද ලයිෆ් එකෙ ඒ ඒ අවස්තාවල ගත්ත ඩිසිෂන් එක නොගෙන ඒ ඒ අදාල අවස්ථාවල මගෙ දැනුම වපසරිය කැපැසිටි එක සියල්ල සලකා තිබ්බ වෙනත් ඔප්ෂන්ස් දිහා බැලුවොත් කොහොමත් එකයි .මහ වෙනසක් වෙන්නෙ නැහැ .
උදා :අපි හිතමු මන් මැත්ස් නොකර කොමර්ස් කරා කියලා ? එකම අවුට් කම් එක තමා මගෙ හැටියට ලැබෙන්නෙ .
මන් කැම්පස් එකකට ගිහින් ඩිග්රි එකක් ගත්තත් කැම්පස් නොගියත් මගෙ හැටියට ලැබෙන අවුට්කම් එක එකයි .
------ Post added on Apr 9, 2021 at 8:10 PM
confused unga bungaqs karanna dagalapu eka.. dn graphic designer kenek![]()

ai e regret karanne machan. explainප්රයිවට් ජොබෙන් අයින් වී ගවර්මන්ට් ජොබට පැමිනීම...![]()
![]()
![]()