Hnd interview එනට නොයෑම අවංකව මචං සෑහෙන්න කෙල උනා ඒකෙන් ඒක මගේ turning point එකක් හැබැයි මට බැරිවුනා ඒක මගේ පැත්තට හරවගන්ඩ
මොකක්ද අයියෙ degree එක?selecting this asshole degree over veterinary science.
අඩෝ රජේ රස්සාවක් කියන්නේ පට්ටනේප්රයිවට් ජොබෙන් අයින් වී ගවර්මන්ට් ජොබට පැමිනීම...![]()
![]()
![]()
Oca athal ecac ganne ciyala ubata terenne nadda poccaඉංග්රීසි බැරි නිසා සිංහලෙන් ලිවීම .. නිකන් කුජිත නොවී
Civil .. jesus man .. whats wrong with you
------ Post added on Apr 9, 2021 at 6:26 AM
Damith asankaIpaduna kiyanne kela wela ivarai

Bitcoin gana 2012 di dananagena a welwee gathe nathi eka. a kale ganna thibaa bung 50 BTC wath
ada ehanam me job magulake onath naa. eka thara widiyaka kela wimak thama oka gathe nathi eka danagenath
dan 50 wenawa 6 million USD. lanakwen Koti 120k wagee. a kale 50 ma ganna thibaa bung 2000 USD ganakatada kohedaItin dan too late da bitcoin patan ganna? mathath YouTube karanna tibbe godak issara kammali kame hitiya oka nokara.