උබලගේ_ආදර_කතා..

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    okane ithin :rofl:
    he he ;) ela ela akamathi nan kiyanda epa
    ube hithe thama love 1 thiyei wage ;)

    ඒක තමයි බන් මාත් කිව්වෙ :oo:
    අනිවා මචන්

    අවුරුදු 6ක love එකක් කොහොම අමතක වෙන්නද

    එයට මාව නැතුව බෑ මටත් :rofl:???
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    හික්ස් මහ ගොන් කතාවක්
    he he ow ban
    kellawa horen aran enawa ;) eka thama karanda thiyenne

    අනිවා මචන්

    අවුරුදු 6ක love එකක් කොහොම අමතක වෙන්නද

    එයට මාව නැතුව බෑ මටත් :rofl:???
    ela ela ;)
    habai paul kadena wada owa :P :rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    matath thiyenne oka ban
    bt salli case eka newe eyala walau (ialu :P).api adu kule kiyala kamathi na :(
    loweth kamathi wen na mama maha raja unath :(
    kellage 1st love eka mama. eki kiyanawa ona welawaka math ekka enna kamti ban. eth mata ona gewal walin kamaththen badinna. eya me para campus select una. mama try karanne poddak diunu wela kellage thathagen ahanna..
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    mamath, gl kenekta love kalaa, thamath karanawa, but, matath oya wage awlak ma thamai, awul, machn, mama eyata hamadaamath kamathi, but, eya lage gedarin, awul, eyata tharam, wena kaatawath mama love karana ekak naa, oona ekak wenna kiyala, hithn inne, eth api dan wen wela wagee inne, mee wage trd dakinakota, maara upst, nyway thnxxx,
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    kellage 1st love eka mama. eki kiyanawa ona welawaka math ekka enna kamti ban. eth mata ona gewal walin kamaththen badinna. eya me para campus select una. mama try karanne poddak diunu wela kellage thathagen ahanna..
    he he ekath hodai machan :)
    ubath hoda thanakata awith ahapan :)
    mata nan owa monawa karath wadak na :dull: kamathi wen na loweth
    danatath apita eyalata wada salli athin thiyei
    kule thama natthe :dull::(
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඔන්න මගේ සිරා ආදර කතාව

    2008/08/31 මුලින්ම දැක්කෙ
    2009/11/14 උදේ වෙනකන් ලයින් දැම්මා
    එදා දවල් ඒකි මට පලවෙනි පාරට කෝල් කරා ​
    වැඩේ සෙට්
    තාම අව්රුද්දයි මාසයයි දවස් ටිකයි
    එලකිරි වගේ වැඩේ යනව තාම

    දී එන්ඩ් නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මුලින්ම ආදරේ කරපු කෙනා නැති වේලා අවුරුදු 6ක් වෙනවා
    ඊට පස්සෙ එයගේ හොදම යාලුව මගේ දුකේදී සැපේදී එකටම හිටියා
    ඉතින් මම එයාව බැන්දා දැන් හොදින් ඉන්නවා
    ගොඩක්ම ආදරෙන් ඉන්නවා
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ඔන්න මම පටන් ගත්ත..
    මුලින්ම ලව් කෙරුවේ විරාජි කියල කෙල්ලෙක්ට. එයා මම ලව් කියල තවම දන්නේ නෑ :lol:
    ඉ ලගට ශානිකා කියා කෙල්ලෙක්ට එයා වෙන කෙනෙක් බැන්ද. :lol:
    ඉ ලගට ගීතිකා මම ඇහුව ගමන් බෑ කිව්වා.. :no:
    දැන් දේවිකා මම සිරා කරන එක. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. මාට්ටු දාට මමත් නෑ.:no:



    me 2.................