උබලගේ_ආදර_කතා..

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම මුලින්ම කෙල්ලෙකුට ලව් කරේ ස්කෝලෙ 3 වසරෙ ඉන්නකොට.
    මායි මගෙ යාළුවයි අපේ පන්තියෙ ඉන්න ලස්සනම කෙල්ලට ට්‍රයි කරා.දෙන්නම ඒකෙගෙන ඇහුවා.
    පස්සෙ බේරෙන්න බැරිම තැන ඒකි ටීචර්ට කිව්වා.
    අපරාදේ අරූ නැතිව තනියෙන් මම ගේමට බැස්ස නම් මට වැඩේ සෙට්.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272

    උබ බාල අපරාද කාරයෙක් නෙව :lol:
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මම මචං කෙල්ලෙක්ට ලව් කලේ A/L කරනකොට.ඒකි ලස්සන සුදු කෙල්ල.මගේ පොඩි වැඩක් නිසා ඒකී මගෙත් එක්ක මල පැනලා හිටියේ.:no::no:කොහොම හරි අපි දෙන්නා අවුරුද්දක් විතරම FB වලින් පොඩි පොඩි Talks දිදී හිටියේ පස්සෙ මේකිගේ තිබුණ සීන් නිසා මට එකෙක් අම්බානක් නෙලනවා.:oo::oo:කොහොම හරි ශේප් වුනා.පස්සෙ මේකිට අයියා කෙනෙක් සෙට් වුනා.:(මට නංගි කෙනෙක් සෙට් වුනා.:)හැබැයි ඉතින් අර කෙල්ලත් එක්ක පොතක් ලියන්න තරම් දේවල් වුනා.ඒ දවස් නම් හරිම ආතල් :baffled::baffled:
     
    • Like
    Reactions: Optimus Tz

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    කෑලි නම් කරනව බන් අම්බානක සිරා කරන ඒකට ඔක්කොම මාට්ටු වෙනවා බන්........කොහොම හරි එකිව හලා ගාත්තනම් මරූ...................
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මම මචං කෙල්ලෙක්ට ලව් කලේ A/L කරනකොට.ඒකි ලස්සන සුදු කෙල්ල.මගේ පොඩි වැඩක් නිසා ඒකී මගෙත් එක්ක මල පැනලා හිටියේ.:no::no:කොහොම හරි අපි දෙන්නා අවුරුද්දක් විතරම FB වලින් පොඩි පොඩි Talks දිදී හිටියේ පස්සෙ මේකිගේ තිබුණ සීන් නිසා මට එකෙක් අම්බානක් නෙලනවා.:oo::oo:කොහොම හරි ශේප් වුනා.පස්සෙ මේකිට අයියා කෙනෙක් සෙට් වුනා.:(මට නංගි කෙනෙක් සෙට් වුනා.:)හැබැයි ඉතින් අර කෙල්ලත් එක්ක පොතක් ලියන්න තරම් දේවල් වුනා.ඒ දවස් නම් හරිම ආතල් :baffled::baffled:

    ඉතින් උබේ ආතල් ටික කියපන්කො අනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම මුලින්ම කෙල්ලෙකුට ලව් කරේ ස්කෝලෙ 3 වසරෙ ඉන්නකොට.
    මායි මගෙ යාළුවයි අපේ පන්තියෙ ඉන්න ලස්සනම කෙල්ලට ට්‍රයි කරා.දෙන්නම ඒකෙගෙන ඇහුවා.
    පස්සෙ බේරෙන්න බැරිම තැන ඒකි ටීචර්ට කිව්වා.
    අපරාදේ අරූ නැතිව තනියෙන් මම ගේමට බැස්ස නම් මට වැඩේ සෙට්.

    Chamax Ban Bala Afarada Ban
    Ithn Kohomada Podi Un Hedenne
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මගේ love story එක ගැන කියනවා නම්, මම යාලු වෙලා හිටිය කෙල්ල පවිත්‍රා, ඒත් ඒ කෙල්ල මාත් එක්ක තරහ වෙලා,හේතුව මට හිතා ගන්න බෑ.........හැබැයි මම සිරාවටම ඒ කෙල්ලට ආදරය කලා.....ඒත් දැන් අපි වෙන් වෙලා, මම දැන් ඒවා අමතක කරලා නදීශා කියලා කෙල්ලෙක්ට try කරනවා.....මම හිතන්නෙ ඒක සාර්ථක වෙයි වගේ........
     
    crazymalinda

    Member
    Nov 11, 2010
    25
    2
    0
    man nam machan sira karana kiyala ekak ne...lassana kellak dekkada shape eke talk ekak danwa..nawaganna puluwannam adare karanwa kiyala agwala puluwan tharam athal gannwa...ehema keli 12 witara denata kala..den nam sira ekak set una..bt ekath tiyan thwa hoyanwa karann..hambunoth kiyahan k mata
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මගේ love story එක ගැන කියනවා නම්, මම යාලු වෙලා හිටිය කෙල්ල පවිත්‍රා, ඒත් ඒ කෙල්ල මාත් එක්ක තරහ වෙලා,හේතුව මට හිතා ගන්න බෑ.........හැබැයි මම සිරාවටම ඒ කෙල්ලට ආදරය කලා.....ඒත් දැන් අපි වෙන් වෙලා, මම දැන් ඒවා අමතක කරලා නදීශා කියලා කෙල්ලෙක්ට try කරනවා.....මම හිතන්නෙ ඒක සාර්ථක වෙයි වගේ........

    උබේ ප්‍රාර්තනා සර්වප්‍ර
    කාරයෙන්ම සාර්තක වේවා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගේ කෙල්ලගෙ නම උදයන්ගි එයා තමයි පලවෙනි ලව් එක දෑන් නම් එක එවරයි එයා ගේ පලවෙනි අදරේ කරේ වෙන කොල්ලෙක් එක්ක මම දන්න විදිහට එකි මට එක දවසක් වත් අදරේ කරල නෑහෑ එයා මට බූට් තියල අනිත් කොල්ල ගවට ගියා :sorry: හෑමතනින්ම මම චාටෙර් කෑව :baffled: දෑන් නම් වෙන ගිර්ල් කෙනෙක් ඉන්නව එයාත් මාව අමතක කරල යයිද දන්නෙ නෑහෑ :no::no: එයාට එක කවදවත් කරන්න බෑරි වෙයි මටත් එහෙමයි

    :(අහින්සකම ඈස් දෙකකට කදුලු දුන් හෑටි යන්තම් ඔය මතකයේ කොතන හරි ඈති:(