අහින්සකම ඈස් දෙකකට කදුලු දුන් හෑටි යන්තම් ඔය මතකයේ කොතන හරි ඈති
![]()
අඩෝ මේක නම් පට්ට මචං.මම දැකපු ලස්සනම නිර්මාණයක්


අහින්සකම ඈස් දෙකකට කදුලු දුන් හෑටි යන්තම් ඔය මතකයේ කොතන හරි ඈති
![]()


මම මුලින් මොන්ටිසොරි එකෙදි කෙල්ලෙක්ට ලව් කරා.මම ඔයාට ආදරෙයි කියලා කිස් එකකුත් දුන්නා.කෙල්ල එක එයාගෙ අම්මට කිව්වා.එයාගෙ අම්මා මගෙ අම්මට කිව්වා.එක එතනින් නෑවතුනා.

මම 1 වසරෙ ඉන්න කොට කෙල්ලෙක් ආවා මම හිටිය පන්තියට ඉගෙන ගන්න.කෙල්ල ආවෙ ඉස්කොලෙ පටන් අරන් ටිකක් දවස් පරක්කු වෙලා.කෙල්ල පන්තියෙන් ආශ්රය කලෙ මාව ඈන්ඩ් පන්තියෙ මිස්ව විතරයි.මම ඉතින් හොදට අතින් අල්ල අල්ල කතා කරා.1 වසරෙ ඉදන් 3 වසර වෙනකම් කෙල්ල මගෙ පන්තියෙ හිටියා.එතකම් අතින් අල්ල අල්ල කතා කරා.එ වගෙ දවස් ජීවිතෙට ආපහු එන්නෙ නෑ.මම ලව් එක කෙල්ලට කිව්වෙ නෑ.4 වසරෙදි කෙල්ලව වෙන්වුනා පන්ති බෙදද්දි.

එහෙමයි හම්..............මගේ first ලව් 1 හමුදාවට ගියා නෙව.පස්සෙ තමයි දන්නෙ ඒකිගෙ තාත්තයි අයියයි දෙන්නම හමුදාවෙ කියල.යන්තම් වෙඩි නොකා බේරුනා .මම ඒකිට සිරාවටම ලවි කරා ඒත් ඒකි මට බොරැවක් කරල තියෙන්නෙ නැත්තන් හමුදාවට යාවිය.....
හම් ඊට පස්සෙ කෑලි ගොඩක් කරා ආතල් එකට...
දැන් නම් සිරාවටම එකක් කරනවා
2008/08/31 මුලින්ම දැක්කෙ
2009/11/14 උදේ වෙනකන් ලයින් දැම්මා
එදා දවල් ඒකි මට පලවෙනි පාරට කෝල් කරා
වැඩේ සෙට්
තාම අව්රුද්දයි මාසයයි දවස් ටිකයි
.....එයාට මම පන වගේ ආදරෙයි එයත්එහෙමයි හම්..............
nam gam sadahan kirima awasya nowe yai sitami

ඔන්න මම පටන් ගත්ත..
මුලින්ම ලව් කෙරුවේ විරාජි කියල කෙල්ලෙක්ට. එයා මම ලව් කියල තවම දන්නේ නෑ![]()
ඉ ලගට ශානිකා කියා කෙල්ලෙක්ට එයා වෙන කෙනෙක් බැන්ද.
ඉ ලගට ගීතිකා මම ඇහුව ගමන් බෑ කිව්වා..
දැන් දේවිකා මම සිරා කරන එක. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. මාට්ටු දාට මමත් නෑ.![]()
11 වසරෙදි මම කෙල්ලෙක්ට ලව් කරා.මම කිව්වෙ නෑ.මගෙ ලව් එක කාටවත් කිව්වෙ නෑ.මගෙ හොදම යාලුවා කෙල්ලව සෙට් කර ගත්තා.මම එයාලා දිහා බලලා සතුටු උනා.කෙල්ල කවුරු එක්ක හරි හොදින් ඉන්නවා නම් මට ඔන මොකද කියාලා හිටියා.ඔ ලෙවල් පාස් උනාට පස්සෙ යාලුවා වෙන ඉස්කොලෙකට ගියා.ට්ක දවසකින් යාලුවා කෙල්ලට බූට් එක දුන්නා.දෑන් මම ඉන්න එ ලෙවල් පන්තියෙ කෙල්ලත් ඉන්නවා.මම හිටිය ඩෙස්ක් එකෙ මම කෙල්ලගෙ නම ලියලා තිබ්බා.ඔක දෑක්ක මගෙ දෑන් ඉන්න හොදම යාලුවා මගෙ යාලුවො ඔක්කොටම කිව්වා.එක වන උනාකෙල්ල මට වචනයක්වත් කිව්වෙ නෑ.මගෙ එක්ක කතා කරන්නෙත් නෑ.

යකෝ කෙල්ල දන්නවා නම් ඒකිගේ සතුට වෙනුවෙන් උඹ ඔච්චර දෙයක් කරා කියලා,ඒකිට වහ කන්න හිතෙයි.

මගේ first ලව් 1 හමුදාවට ගියා නෙව.පස්සෙ තමයි දන්නෙ ඒකිගෙ තාත්තයි අයියයි දෙන්නම හමුදාවෙ කියල.යන්තම් වෙඩි නොකා බේරුනා .මම ඒකිට සිරාවටම ලවි කරා ඒත් ඒකි මට බොරැවක් කරල තියෙන්නෙ නැත්තන් හමුදාවට යාවිය.....
හම් ඊට පස්සෙ කෑලි ගොඩක් කරා ආතල් එකට...
දැන් නම් සිරාවටම එකක් කරනවා
2008/08/31 මුලින්ම දැක්කෙ
2009/11/14 උදේ වෙනකන් ලයින් දැම්මා
එදා දවල් ඒකි මට පලවෙනි පාරට කෝල් කරා
වැඩේ සෙට්
තාම අව්රුද්දයි මාසයයි දවස් ටිකයි
.....එයාට මම පන වගේ ආදරෙයි එයත්එහෙමයි හම්..............
nam gam sadahan kirima awasya nowe yai sitami



යකෝ මාර කෙල්ලෙක්නේ.ඒකී මහ රැජිණද???යකෝ කෙල්ල දන්නවා නම් ඒකිගේ සතුට වෙනුවෙන් උඹ ඔච්චර දෙයක් කරා කියලා,ඒකිට වහ කන්න හිතෙයි.
![]()
loke ketima kathawa..මම මුලින් මොන්ටිසොරි එකෙදි කෙල්ලෙක්ට ලව් කරා.මම ඔයාට ආදරෙයි කියලා කිස් එකකුත් දුන්නා.කෙල්ල එක එයාගෙ අම්මට කිව්වා.එයාගෙ අම්මා මගෙ අම්මට කිව්වා.එක එතනින් නෑවතුනා.
සින් එක වන උනාට පසෙ මම මගෙ අතිත කතාව කිව්වා මගෙ යාලුවන්ට.මම කියපු ඔක්කොම කවුරු හරි එකෙක් කෙල්ලට කියලා තියනවා.කෙල්ල මගෙ කලින් හොදම යාලුවාට මෑසෙජ් කරලා තිබ්බා සීන් එක කියලා.කෙල්ල මිනිහට කියලා තියනවා මම කෑමෑත්ත අහන්න ආපු දවසට කනෙ ඈගිලි ගහගන්න කියනවා කියලා.

ලොවෙත් නැ ලොවි ගහෙත් නැසින් එක වන උනාට පසෙ මම මගෙ අතිත කතාව කිව්වා මගෙ යාලුවන්ට.මම කියපු ඔක්කොම කවුරු හරි එකෙක් කෙල්ලට කියලා තියනවා.කෙල්ල මගෙ කලින් හොදම යාලුවාට මෑසෙජ් කරලා තිබ්බා සීන් එක කියලා.කෙල්ල මිනිහට කියලා තියනවා මම කෑමෑත්ත අහන්න ආපු දවසට කනෙ ඈගිලි ගහගන්න කියනවා කියලා.


බම්බු ගහගන්න කියපන් බං.ඒ කියන්නේ මචං කෙල්ල ආදරේ ගැන මෙලෝ දෙයක් දන් නෑ වගේ.![]()